තවත් ගැජමැටික් software 1ක්
CubeDesktop pro 1.3.1
සමහරු මේක දන්නවත් ඇති ඒත් නොදන්න අයටයි මේක.
මචන්ලා මට මරු software 1ක් වැරදිලා හම්බවුනා මේකෙන් desktop 6 ගන්න පුලුවන්
ඒ වගේම ඒ desktop 6 ම වෙන වෙනම වැඩකරන්න පුලුවන්
තව ඒ desktop වලට password දාන්නත් පුලුවන්
තව කැමති desktop 1ට shortcut key 1ක් දාගන්නත් පුලුවන්
මේක වටිනව, මොකද එතකොට desktop 1ක් පිස්සන් කොටුවක් වෙන්නෙ නැනේ
මේක අපේ හොර වැඩ (වැල්) වලටත් මරු මොකද කවුරුහරි එනකොට desktop මරු කරන්න තියෙන්නෙ (player ක close කරන්න ඔනේත් නැ )
Download
7MB HotFile
වැදගත් නම් comment ක් දාන්න rep දුන්නට අවුලක් නැ
තව මේ වගෙ ගැජමැටික් තියනව උබලාගේ comment අනුව තමා.