Shanika Madumali ge weda

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    sapa lebeddi okkoma amatake wenawa

    මේ වගේ කතාවක් කියපු පලියට..
    අපිට වැරදි අදහසින් හිතන්න අමාරුයි..

    කොහොම වුනත්.. කෙල්ලෝ මොනවාගේ සිතකින් හිටියත්...

    සමහර වේලාවට..
    දෙමව්පියන්ගේ කිමට පිට යන්නේ නැති අයත් මේ සමාජයේ ඉන්නවා නේ..
    අනික ඒ දෙමව්පියන් වුනත් හිතන්නේ..
    තමාගේ දියණිය දැන් හොද තත්වයක ඉන්න හින්දා ඉහළ පෙලේ පවුලකට.. එක් කරන්න නේ..
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    මේ කතාවේ ඇත්ත නැත්ත..
    කොහොම ද කියලා දන්නේ නැති හින්දා..
    හරියට ම දෙයක් කියන්න බෑ මචන්..

    ඒ වුනත්..
    බොහෝ කෙල්ලෝ මචන්..
    ජනප්‍රිය අය පස්සෙන් ගිහිල්ලා වුන්ගෙන් අසරණ වුනාම
    තමයි.. බොරුවට හඩා වැලපෙලා..

    පරණ ආශ්‍රය කරපු අයව මතක් වෙන්නේ..
    kathawa aththa bro...:yes:
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    LMAO......:lol::lol::lol:

    we tell you not to play with fire....but if your an idiot and want to PLAY with fire......we can't help but laugh when you burn.....xD

    my fellow men learn your lessons well.....control the thing between your legs.....and remember never ending love is only in books and movies......or your life will be miserable hell.....:lol:

    maxxa kathaawa.superb!++ rep :)
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    meyane SIRASA SUPER STAR SEASON 3 eke winner. oya kale meyata hugak udaw kale me kolla. Den meki utath boot eka deela inne.
    :oo:

    75310_1221963004818_1701249756_399774_6798950_n.jpg



    mage kuludul post eka. :P:P

    meke inna kolla uba da:lol:
     

    Fire_Rider

    Member
    Dec 15, 2010
    7
    0
    0
    කෙල්ලෙක් කොල්ලෙක් එක්ක Photo 1කට හිටපු පලියට ඒ කෙල්ල, ඒ කොල්ලගෙ Girl Friend වෙන්නෙ නෑ.

    Ayooooooooooo Lahiru, do somthing usefull ban. Uba nikan boruwata Shanikawa allagena Popular wenna dagalanna epa, Shanika godak kolloth ekka photos aragena thiyenawa:P. Eya Godak hoda kenek paredi meet unath hodata katha karara yanne. me lagadi CMB waladi mata meet una, math eyath ekka idala Photo 1k gattha. iyhin ehema una kiyala eya mage GF wenne na.

    Lahiri Uba ratatath barak, gamathath barak, ube family 1tath barak. Shanikawa huragena kalath ubata lajja nane :angry:. thawath me wage gon wada karanne. Shanikagen gattha salli dipan, nikan boruwata dagalanne nathuwa.:angry: Shanikagen Laksha ganak horakam karala, e salli tika denne nathuwa shanikata mehema mada gahanna ubata lajja nathida ? :no::growl::frown::growl::no:
     
    Last edited: