2012 Loka Vinasaya Part 01

Sarias&Darias

Member
Nov 19, 2010
17
0
0

ඒත් 3වන ලෝක යුද්ධයක් පටන් ගත්තොත් නම් ඒක මෙ ලෝකෙ විනාශය වෙන්න පුලුවන්...


3වන ලෝක යුද්ධයක් පටන් ගත්තොත් නම් යුද්ධ කරන්න මිනිස්සු නැතිවෙනවා...:angry::rofl:
 

Sarias&Darias

Member
Nov 19, 2010
17
0
0
ලෝක විනාශය හෙවත් බුදුන් පහළ වීම

2012 - 12- 21 දින සිදුවනවා යයි කියන ලෝක විනාශයක් පිළිබදව අනතුරු අගවමින් පලකර ඇති ලිපි පමණක් නොව සිනමා කෘතියක් ගැන ද මේ දිනවල අසන්නට දකින්නට ලැඛෙයි. ලෝක විනාශය ගැන ලියා ඇති සහ තවමත් ලියවෙමින් පවතින ලිපි කියවීමෙන් මිනිස් සත්වයෝ බියටත්, එමගින් මානසික අවපීඩනයටත් පත් වී ඇති බැවින් ඔවුන් එයින් ගලවා ගැනීම සදහා සත්ය හෙලිදරව් කිරීම මෙම ලිපියේ අරමුණයි.
භෞතික විද්යාවඥ්ඥයෝ දාර්ශණිකයෝ සහ ආගමික සාතෘවරු බාහිර ලෝකයක් පිළිගෙන එම ලෝකයේ ඇති වීමක් සහ නැති වීමක් ගැන දේශණා කරති. ඔවුන්ගේ දේශණා වලට අනුව ලෝකය විනාශ වන කාලය ආසන්නව පවතී. මෙම ධර්ම අසා එම ධර්ම පිළිගත්තෝ බියට පත්වෙති. බුදුන් දවස ද මේ ආකාරයම ලෝක විනාශයක් ගැන අසා බියට පත් වූ ජනයා බුදුන් කරා පැමිණ පිළිසරණක් සෙවූ හ. —ලෝකයත් ලෝක නිරෝධයත් තමන්ගේ බඹයක් පමණ වූ ශරීරය තුල පනවමි.˜ යයි ගෞතම බුදුන් වහන්සේ දේශණා කල සේක. බාහිර ඇතයි පිළිගත් ලෝකය නිර්මාණය කරගන්නේ තමන්ගේ මනසිනි. අනුන්ගෙන් අසා දැන ඉගෙන ගත් දැනුමකින් මෙම බාහිර ලෝකය තමන් නිර්මාණය කරගන්නේ කෙසේ ද යන්න —භෙතික විද්යාාවේ අසත්යු පදනම හෙවත් මනසින් සාදාගත් ලෝකය˜ නැමති ලංකාදීපයේ පල වූ මෙම ලියුම් කරුගේ ලිපියෙන් විස්තර කර ඇත.

අළුත උපන් කුඩා දරුවාට ලෝකයක් නැත. ඔහුට හෝ ඇයට තවමත් චින්තනය නිර්්මාණය වී නොමැති බැවිනි. ලෝකයක් නැති කුඩා දරුවාට ලෝක විනාශයකුත් නැත. එමනිසා දරුවාට බියකුත් නැත. කුඩා දරුවාට නොමැති බිය වැඩිහිටි අපට ඇති වූයේ කෙසේ ද? බාහිරින් ඉගෙනගත් දැනුම පිළිගත් නිසා නොවේ ද? —2012 දී සිදුවනවා යයි කියන ලෝක විනාශය˜ අසා බියට පත් වන්නේ එම ධර්ම පිළිගත් නිසා ය. මෙවැනි ධර්මයක් ඔබ නොදැන සිටියේ නම් බියක් ඇතිවෙනවා ද?

අනුන්ගෙන් අසා දැනගත් මෙම දැනුම සත්යදය ද? අපට තිඛෙනවා යයි පෙනෙන්නේ අපගේ ඉන්ද්රිෙයන් පිටතට යොමු කර අප විසින්ම සාදාගත් ලෝකයකි. නමුත් අවාසනාවට කරුණ නම්, සියළුම පෘතජන දේශකයෝ තම චින්තනය හරහා බාහිර ලෝකයක් පිළිගෙන එම ලෝකයේ ආරම්භයක් හා විනාශයක් ගැන දේශණා කරති. එතැනින් නොනැවතී එයට පිළියම් ද දේශණා කරති. විවිධ වූ ක්රිැයාමාර්ග තම අනුගාමිකයින්ට උගන්වති. තමන් විසින් නිර්මාණය කරගත් ලෝකය විනාශ වනවා විනා, විනාශ වන්නට බාහිර ලෝකයක් නැති බව මෙම දේශකයෝ නොදනිති.
බාහිර ලෝකය පිළිගත් පෘතජන පුද්ගලයා එම ලෝකයේ විනාශයද පිළිගත් නිසා බියට පත්වෙයි. බාහිර ලෝකය යනු තම මනසින් සාදාගත් මායාවක් බව දකින සත්යශ දුටුවා වූ යමෙක් ලෝකය දැක ලෝකයෙන් එතෙර වෙයි. සියළුම දෘෂ්ඨි වලින් නිදහස් වූ ඔහු හෝ ඇය ලෝක විනාශය ද දැක ලෝක විනාශයෙන් නිදහස් වෙයි.

ලෝකයේ උපත කුමක් ද? මායාවක් වූ මෙම ලෝකය ඔබ නිර්මාණය කරගන්තේ ගුරු දෙමව්පිය ඇතුළු බාහිර පුද්ගලයන්ගෙන් අසා දැනගත් දැනුමෙනි. මෙම දැනුම නිසා සිතුවිලිත් කාලයත් තමන් විසින්ම නිර්මාණය කරගත් බව මා විසින් මීට ඉහත පලකරන ලද ලිපිවලින් පෙන්වා දී ඇත. කාලය යනු පිළිගැනීමකි. කාලය පිළිගැනීම නිසා මිනිස් සත්වයා අතීත වර්ථමාන සහ අනාගත කාලයට අසුවී ඇත. කුඩා දරුවාට නැති ලෝකය වැඩිහිටියෙක් බවට පත්වන විට නිර්්මාණය වන්නේ දැනුම පිළිගැනීමත් එමගින් කාලයට අසු වීමත් නිසා ය.ලෝක විනාශය නම් කුමක් ද? ඔබ මෙතෙක් කල් බාහිර ලෝකයක් පිළිගෙන එම ලෝකයේ විනාශයක් පිළිගත්තේ ය. නමුත් තමන් නිර්මාණය කරගත් ලෝකයත් එහි විනාශයත් දුටුවේ නැත. ලෝක විනාශය යනු අනෙකක් නොව තමන් පිළිගත් කාලයෙන් නිදහස් වීමයි. අතීත වර්ථමාන අනාගත තුන් කාලයෙන් ම නිදහස් වූ විට, ලෝකයෙන් ද ලෝක විනාශයෙන් ද නිදහස් වෙයි. ලෝකය පිළිගැනීම නිසා උරුම වූ ජාති ජරා ව්යාගධි මරණ වලින් ද මිනිස් සත්වයා නිදහස් වෙයි.

2012 දී ලෝකය විනාශ වනවා යයි කියන අනාවැකියෙන් අපට කියාදෙන පනිවිඩය කුමක් ද? විනාශ වන්නට බාහිර ලෝකයක් නැති බැවින් විනාශ වන්නේ තමන් නිර්මාණය කරගත් ලෝකයයි. ලෝකය නිර්මාණය කරගන්තේ තමන් විසින් අනුන්ගෙන් ඉගෙන ගත් ධර්ම වලින් බව දැක, ඔබ තුල බිය නැති කල හැක්කේ —බුද්ධ ප්රමඥ්ඥාවට˜ පමණි. 2012 දී ලෝක විනාශය සිදුවන්නේ යයි යන අනාවැකිය සත්යධ නම් එහි තේරුම 2012 න් පසු —බුද්ධ ප්රගඥ්ඥාව˜ පහළ වන බවයි. නමුත් (බාහිර ලෝකය ඔබ විසින් නිර්මාණය කරගත්තක් බැවින්) ඔඛෙන් බාහිර බුදුකෙනෙක් පහළ වන්නේ ද නැත. එසේනම් සිදුවන්නේ කුමක් ද? 2012 න් පසු ඔබ බුද්ධත්වයට පැමිණෙයි. ඔබ බුද්ධත්වයට පැමිණි පසු මායාවක් වූ ලෝකයත් මහා භද්ර කල්පයත් විනාශ වී යයි. ධර්ම පිළිගැනීමෙන් බිය උපදී. ධර්මය දැකීමෙන් මෙතෙක් බිය ඉපිද වූ ධර්මයෙන් ද, ධර්මයෙන් නිර්මාණය කරගත් කාලයෙන් හා මරණයෙන් ද නිදහස් වෙයි.



ලංකා දීප ඉරිදා පත්රවයේ
ආචාර්ය තිස්ස සේනානායක
විසින් පල කරන ලද ලිපියකි.

 

shan4max

Junior member
  • Mar 11, 2007
    354
    23
    18


    අනුන්ගෙන් අසා දැනගත් මෙම දැනුම සත්යදය ද? අපට තිඛෙනවා යයි පෙනෙන්නේ අපගේ ඉන්ද්රිෙයන් පිටතට යොමු කර අප විසින්ම සාදාගත් ලෝකයකි.
    ...
    තමන් විසින් නිර්මාණය කරගත් ලෝකය විනාශ වනවා විනා, විනාශ වන්නට බාහිර ලෝකයක් නැති බව මෙම දේශකයෝ නොදනිති.

    eka suthrayaka budu hamuduruwo deshana karanawa neda lokaya mulina jalayen piri thibba eka tika tika gana una kiyala. then sehellu sharira thiyana jeewin awith passe minissu una kiyala. ithin kohomada kiyanne mea loke api eka ekena manasin hadagaththa ekak kiyala ? api mea baya wenne e manasin hada gaththa dewal walata kiyala ?

    aththatama mea loke kiyala ekak ne kiyalada liyumkary kiyanna hadanne ? thamanta baahira lokaya penenne thamangema denumata anuwa hada gath koonayakata anuwa bawa nam aththa. eth ehema nowi mulu lokayama thaman manasin hada gaththa ekak wenne kohomada ? ehenam kisima conflict ekak nethuwa api okkama ekata inne kohomada ?

    api mehema hithuwoth:

    dan blind manussayek kawadawath nogiya paraka yanakota issaraha kanuwak thiyanawa. eyata eka penne ne. danaganna widiyakuth ne. eka gena eyata kisima sanwedayak nethi nisa eka eyata manasin nirmaanaya karaganna bene. ithin eth eya digatama giyoth ara kanuwe happenne nedda ? lokaya thanikarama manasin hada gaththa wenna be kiyala mata hithenne ekai.

    mama nam hithanne lokaya kiyala ekak thiyanawa kiyala. samahara wita mama ehema pitinma netta pagagena danneth ne. :lol: mokada Dr. kenek liyapu ekak ne eka. (Dr. mervis silva wage Dr. kenek neme ;))

    eth mata hithena de thamai mama kiwwe.
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Bump-1.png

     

    sachin sadara

    Active member
  • Mar 21, 2010
    609
    83
    28
    ane amme

    2012 මැරෙන්න චාන්ස් එක මිස් උනොත් අයෙත් 2029 අප්‍රෙල් 13 වෙනකන් ඉන්න වෙනවා.

    050204_2004_mn4_02.gif


    asteroid.jpg


    සැත්පුම් 20000 තරම් ලගින් යන ග්‍රාහකය පෘතුවිය එක්ක ගැටෙන්න තියෙන ඉඩකඩ 2% ලු.හදිස්සියෙවත් එක පෘතුවියෙ ගුරුත්වයට හසු උනොත් ඉවරයි.

    http://neo.jpl.nasa.gov/news/news148.html

    Mokakda ban me thawa magulak adala gaththe 2012 nathnam 2029.2029 wena kota api wena planet ekaka indiy.
     

    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    24
    18
    ඉරවල් 7ක් හැදෙන්නෙනම් නැහැ බං:no::no:
    ග්‍රහක ගැටුමක් නම් තව හෙන කාලෙකට වෙන්නෙ නැහැ කියල scientists හොයගන තියනව
    ඇමරිකාව කොච්චර වුනත් න්‍යෂ්ඨික අවි අත්හදා බලන එකක් නැහැ.:oo:
    solar wind එකක් ආවත් 2012 ෆිල්ම් එක් විදිහට පෘථිවියේ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි වෙලා අරව මේව වෙන්නෑ. උපරිම වුනොත් මුළු ලෝකෙම communication system එක deadවෙන්න පුලුවන්. ඒකත් ලෝක විනාශයක් තමයි:rofl:


    ලෝක විනාශය වෙන හැටි ගැන පිළිගන්න පුලුවන් මත ගොඩාක් තියනව

    ලෝක විනාශය නියත වශයෙන්ම වෙනව තව අවුරුදු බිලියන 5කින්. සූර්යයාගෙ ආයු කාලය අවසන් වෙනකොට.:nerd:
    සූර්යයා ශක්තිය පිටකරන්නෙ ඒක ඇතුලෙ තියන හයිඩ්‍රජන් හීලියම් බවට න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාවකින් හරවමින් තව අවුරුදු බිලියන 5කට ආසන්න කාලයකදී සූර්යයා ඇතුලෙ තියනහයිඩ්‍රජන් සේරම දහනය වෙලා ඉවර වෙනව:nerd:
    එතකොට සූර්යයගෙ extreme gravity එකට සූර්යයා සංකෝචනය වෙනව. ඊටපස්සෙ හීලියම් දහනය කරන්න පටන් ගන්නව.එතකොට සූර්යයා අම්බානෙට ප්‍රසාරනය වෙනව.
    බුධ ග්‍රහලෝකයයි සිකුරු ග්‍රහලෝකයයි සම්පූර්නයෙන්ම ගිලගන්නව
    පෘථිවිය ලඟටම සූර්යයාගෙ surface එක එනව.
    එතකොට earth එකෙ සාගර සේරම වාශ්ප වෙල යනව.
    මුලු ශිෂ්ඨාචාරයම දිය වෙලා යනව. එතකොට අපිට දැන් තියනව වගේ උෂ්ණත්වයක් සෙනසුරු ග්‍රහලෝකය ලඟට එනව
    එතකොට දැනටමත් ice තියන සෙනසුරුගෙ උපග්‍රහලෝකයක් වෙන එන්සෙලඩෙස් ජීවයට සුදුසු වෙනව

    ඒ විදිහටයි ලොක විනාශය වෙන්නෙ
    තව අවුරුදු බිලියන 5 කින්:D:D

    කොහොමත් technology එකෙ දියුණුවත් එක්ක අනිවාර්යයෙන්ම මිනිසා වෙන ග්‍රහලෝකයකට ශිෂ්ඨාචාරය අරන් යයි.:D:D:D

    Meke tiyenne eka ekkanage Matha Witharai enisa Prashnayak na.. Mokada meka democratic Ratak (namata) Mama kiyawapu explanation walin meka thama godak scientific explanation eka anik eka nikan eka ekka nage matha witharai..Kalekin Dakapu goda discussion tread ekak

    Mage adahasanam ehema deyak wenna tiyana idakada godak adui.. Budda darmayata anuwa.. Anthimata minissunge Ayu kale awurudu 10 wenawalu.. Awurudu kalpayakin thama Loka winase wenne
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Bump-1.png


    කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන
    Untitled-1-4.png
    ගෙන්




    NFS Car Game History eka thama me
    http://www.elakiri.com/forum/showthread.php?t=728344

    Aluth Thakshanayak........
    http://www.elakiri.com/forum/showthread.php?t=805134

    wireless technologies
    http://www.elakiri.com/forum/showthread.php?t=806025

    Menna Paypal Account hadana hati....
    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Supercomputer History.......
    http://www.elakiri.com/forum/showthread.php?t=817854

    LTTE නොදැකපු රූප....
    http://www.elakiri.com/forum/showthread.php?t=842148

    2012 Loka Vinasaya Part 01
    http://www.elakiri.com/forum/showthr...12#post8906412
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Bump-1.png


    කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන
    Untitled-1-4.png
    ගෙන්




    NFS Car Game History eka thama me
    http://www.elakiri.com/forum/showthread.php?t=728344

    Aluth Thakshanayak........
    http://www.elakiri.com/forum/showthread.php?t=805134

    wireless technologies
    http://www.elakiri.com/forum/showthread.php?t=806025

    Menna Paypal Account hadana hati....
    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Supercomputer History.......
    http://www.elakiri.com/forum/showthread.php?t=817854

    LTTE නොදැකපු රූප....
    http://www.elakiri.com/forum/showthread.php?t=842148

    2012 Loka Vinasaya Part 01
    http://www.elakiri.com/forum/showthr...12#post8906412
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    26.jpg
    Bump-1.png


    කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන
    Untitled-1-4.png
    ගෙන්




    NFS Car Game History eka thama me
    http://www.elakiri.com/forum/showthread.php?t=728344

    Aluth Thakshanayak........
    http://www.elakiri.com/forum/showthread.php?t=805134

    wireless technologies
    http://www.elakiri.com/forum/showthread.php?t=806025

    Menna Paypal Account hadana hati....
    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Supercomputer History.......
    http://www.elakiri.com/forum/showthread.php?t=817854

    LTTE නොදැකපු රූප....
    http://www.elakiri.com/forum/showthread.php?t=842148

    2012 Loka Vinasaya Part 01
    http://www.elakiri.com/forum/showthr...12#post8906412
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png