ම්චංලා මේකනම් එච්චරම චාටර් නැතුව ඇති ඒත් බලපල්ලකො. මේක මම 10 වසරෙ ඉන්නකොටයි මේක කරේ. pt පීරියඩ් එකක පිට්ටනියට ගියවෙලාවක මම කොල්ලොදෙන්නෙකුට කිව්ව මචං මං ගාව මරු බාන්ඩයක් තියෙනව දෙන්නම් හැබැයි මාට්ටු උනොත්නම් මාව අල්ලන්ඩ එපා කියල. මොකද්ද බාන්ඩෙ කියල අහපුහාම මම කිව්ව වැල පත්තරයක් කියල. අඩෝ දියන් දියන් උබව අහුවෙන්නෙ නෑ අපි ගානට වැඩේ කරගන්නම් කියල මුං කිව්ව. මම දෙන්ඩ බයයිම කියල මුන් දෙන්නව හොදටම ෆෝම් කරා. කොහොමහරි අන්තිමට ශේප් එකේ වරෙන්කො දෙන්ඩ කියල හොරෙන්ම් දුන්න. දෙද්දි වැඩේ මාට්ටු උනා උන් දැකල කිව්ව යකෝ ඕක බුදුසරන පත්තරයක්නෙ කියල. මං කිව්ව හරි හරි බං ඕකෙන් ඔතල තිබ්බට ඇතුලෙ තමයි බඩු තියෙන්නෙ කියල. එල එල කියල මුන් දෙන්නම ගියා ඉස්කෝලෙ හොස්ටල් පැත්තට. පීරියඩ් එක ඉවරඋනහම අපිත් පන්තිවලට ගියා ඊට පස්සෙ ඉන්ටවල් තිබ්බෙ. මම පන බයේ හිටියෙ මුං ඇවිල්ල මට මොනව කරයිද කියල.ඉන්ටවල් ඉවරවෙලා බලද්දිත් ඩයල් දෙක නෑ. මුං කාලත් නෑ. ඉස්කෝලෙ ඇරිල මුංව හොයන්ඩත් බයේ බෑනෙ කියල මම හිමීටම ගෙදර ගියා.
හැබැයි පහුවදා උන්දෙන්න මට මුකුත්ම කිව්වෙත් නෑ. ගහන්න ආවෙත් නෑ. මටත් පුදුමයි. ඒ ගැන එච්චර හිතුවෙත් නෑ ඊටපස්සෙ.
පස්සෙ තමයි වෙලා තියෙන සිද්දිය දැනගත්තෙ. මුං හොස්ටල් එකට ගිහිල්ල එකෙක් පිනා එනවද බලන්ඩ හොස්ටල් එක ඉස්සරහ තියල අනික හොස්ටෙල් එක පිටිපස්සෙ ටොයිලට් එකකට ගිහිල්ල මේක බලන්ඩ. මුංගෙ කරුමෙට පිනා ඇවිල්ල. ඔත්තු බලපු එකා හිමීට මාරුවෙලා හොස්ටල් එක පිටිපස්සෙ ටොයිලට් පැත්තට ගිහිල්ල ඒත් පිනා මූව දැකල පස්සෙන් ගිහිල්ල. මූ දුවගෙන ගිහිල්ල අරූ හිටපු ටොයිලට් එක අතුලටම ගිහිල්ල දොරත් වහගන. පිනාත් සැක කරල ටොයිලට් දිහා බලාගන ඇවිල්ලල බලද්දි එකක් වහලනේ. ඇහුවලු ඕකෙ කව්ද කියල. කරුමෙට කියන්නෙ මේ එකෙක් අතින් කියවිලා අපි... කියල. වරෙව් දෙන්නම එලියල කියල මුං දෙන්නව එලියට අරගන. මුං කොහොමහරි ඒවෙලාවෙ එකපාරටම පත්තරේ ටොයිලට් එකේ බිමදාල එලියට අවිල්ල. පිනා ඕක දැකල ෆෝම් වෙලා මුං දෙන්නට හොදට දෙන්ඩ හිතාගන ගනිං බලන්ඩ ඕක කියල. පිනාත් හිතල තියෙන්නෙ වැල පත්තරයක් කියල. දුන්නට පස්සෙ ඒකෙ ඇති මගුලක් නෑනෙ. පින අහල ඕයි මේක බුදුසරන පත්තරයක්නෙ මේව බලබල මේක ඇතුලෙ තමුසෙල මොනා කරනවද කියල මුං මොනා කියලද කියලනම් දන්නෑ. පිනාටත් නෝන්ඩි. ඊටපස්සෙ මුං දෙන්නට ගහල එවල. මේ සීන් එක පිනා ඇවිල්ල vice principal එක්ක කියල මටත් මහ ලැජ්ජාවක් උනේ කියල පස්සෙ ඕක ඒ සර් prefect ල වගයක් එක්ක කියල. prefect කෙනෙක් එක්ක දවසක් කතාවට සෙට් වෙලා ඉද්දි ඌ ඕක මට කිව්ව මචං බුදුසරන පත්තරයක් එක්ක දෙන්නෙක් මාට්ටුවෙලා මරු සීන් එකක් වෙලා තියෙනව කියල. මම කිව්ව යකෝ මමනෙ ඕක දුන්නෙ කියල. එහෙම තමයි ඔකෙ උන සිද්දිය මේ ලගදි දැනගත්තෙ ඕකවෙලා අවුරුදු 7 කට පස්සෙ. ඊටපස්සෙනම් මුං දෙන්නව හම්බවුනේ නෑ අහල බලන්න![]()
dan inna pinada ? kalin ekada ?





matat hen prob1 mokakda une kiyala.....passe ekige fredek thamai wade kiwwe....balihtnum mama deela thiyenne "


weredda mage nemei eki thamai math ekka set wune.eth ithin man ara yaluwata kale K***i wede kiyala dan hithenawa