~ජීවිතය~සහ~අපි

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අම්මෝ මෙන්න jk මාව බය කලා. මම තවම පොඩි එකා. ඕව මොනවත් දන්නේ නෑ. මටත් ජොබ් 1 ක් කරන කලෙක ඔහොම හිතේය්ද දන්නේ නෑ. :dull::oo::oo::baffled::baffled:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    wow
    hithagannath be...
    atheethayata eka paratama adila giya wage...
    ela bro!
    mokada me dawas wala wediya penna netthe?

    me dawas wala godak wada bro...eekai gedara eddi 8, 9 wenawa...e eddi Lap eka na..ayya aran gihin...so ude parandara aye yanna kalin tama lap eka dakinna wenne...ethakota tak gaala awith oluwa daala yanwa...eeki me tike peenna hitiye natte..jeewithe busy wela godak...wagakeem wadi wela..
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඇත්තටම ටොපික් එක කාලෝචිතයි. මේ වෙලාව තමයි ඒ ගැන හිතන්ඩ හොදම කාලය......මම අපේ සහෝදරයන්ගේ අදහස් ඔක්කොම කියෙව්වා. මට ආයේ අලුතින් කියන්ඩ දෙයක් නැති තරම්.

    ඒත් මේක කියන්ඩ ඔන ‍හුගක් බහුතරයක් සහෝදර සහෝදරියන්ට රැකියාවක් පවුලක් නඩත්තු කරන එක වගේම අනෙකුත් වගකීම් වගේ දේවල් ගැන හිතන්ඩ පටන් ගන්නේ එහෙමත් නැත්තම් මේ දේවල් දැනෙන්ඩ පටන් ගන්නේ O/L, A/L, Campus, වගේ කඩ ඉම් පසු කරාට පස්සේ එත් අවාසනාවකට සමහර සහෝදර සහෝදරියන්ට එක උපන්දා සිට දැනෙනවා. එ අයගේ ජිවිත තරමක් කටුක ඒවා.....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි හිතන තරම් ජීවිතය සුන්දර නෑ.. ගෙදරින් එලියට ගියහම තමයි ඒක තේරෙන්නේ... සමාජය එක්ක ගැටෙනකොට තේරෙනවා මේ ලෝකේ කියන්නේ කොච්චර ජීවත් වෙන්න අමාරු තැනක්ද කියලා.. විවිධාකාර පුද්ගලයෝ එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා.. ගෙදරදි නම් ඉතිං අපි අකමැති දේවල් මග අරලා ඉන්න පුලුවන්.. එත් ඉතිං අපි තනඉයෙන් ජීවිතේට මූන දෙනකොට අපිට වැඩිපුරම කරන්න සිද්ධ වෙන්නේ අපි අකමැති දේවල්....
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අම්මෝ මෙන්න jk මාව බය කලා. මම තවම පොඩි එකා. ඕව මොනවත් දන්නේ නෑ. මටත් ජොබ් 1 ක් කරන කලෙක ඔහොම හිතේය්ද දන්නේ නෑ. :dull::oo::oo::baffled::baffled:

    අනිවා හිතෙයි..බොසා බයිනකොට, ඒක ඇතුලේ අපිට කෙල වෙනක්ම් බලන් ඉන්න එවුම් දැක්කම එහෙම හිතෙයි...කෝකටත් හොද අඩිතාලමක් දාගනින්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ah January da? ehenum dan okkoma ready karala tiya ganna. :rofl: .awasana mohothe hoyanna yanna epa..:no:

    invite kaloth man enawa.. :)

    Elakiri set ekatath kiyanawaa.... :yes:

    Dan methana oka kathaa karoth, thread eka out topic yanawaa..... :yes:

    Ow machan, mee dawas wala, patta busy. Office eken niwadu dadaa wada..... :D

    Gedara paint karanawa, api dennata enna.... :D :) Furnitures ganna, dress hadaganna wada, invitation cards and etc.... Wada pirilaaa......!! :)
     
    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    සිරා කතාව මචන්.මටත් මේක ගොඩක් වෙලාවට හිතෙන දෙයක් තමා මේක තමා ඉතින් ජීවිතය.දැන් කොහොම උනත් මේකර හුරු වෙන්න වෙනවනේ.... ++1 :)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අපි හිතන තරම් ජීවිතය සුන්දර නෑ.. ගෙදරින් එලියට ගියහම තමයි ඒක තේරෙන්නේ... සමාජය එක්ක ගැටෙනකොට තේරෙනවා මේ ලෝකේ කියන්නේ කොච්චර ජීවත් වෙන්න අමාරු තැනක්ද කියලා.. විවිධාකාර පුද්ගලයෝ එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා.. ගෙදරදි නම් ඉතිං අපි අකමැති දේවල් මග අරලා ඉන්න පුලුවන්.. එත් ඉතිං අපි තනඉයෙන් ජීවිතේට මූන දෙනකොට අපිට වැඩිපුරම කරන්න සිද්ධ වෙන්නේ අපි අකමැති දේවල්....

    මං හිතනවා මල්කවි අයියටත් ජොබ් එක ගැන හොද අත්දැකීමක් තියනවා..ඒ වගේම ජීවිතය ගැනත් අපිට වඩා ගොඩක් දේවල් දන්නවා..සමාජය එක්ක ගැටෙද්දි නම් ජීවිතේ අමාරු කම හොදට තේරෙනවා...මොකද අපිට වින කරන්න බලන් ඉන්න එවුන් තමා වැඩි..ඒත් උන් එක්කත් අපිට ඉන්න වෙන එක තමා දුක
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගොඩක් දිග ලිපි කියවන්න මම ටිකක් කම්මැලියි. අහරෙන් මෙහෙන් කියවලා දාන්න ගත්තත් ගොඩක් සංවේදී ලිපියක් නිසා අකුරක් නෑර කියෙව්ව.. ඒ එක්කම අමුනලා තියෙන රූපත් එක්ක හිත මොහොතකට දැහැන් ගත උනා..........

    උඹල අපි වගේ මේ ලෝකෙ හැමෝම හිතනවනම් පතනවනම් මේ ලෝකෙ මොන තරම් ලස්සනද...

    අම්මලා තාත්තලා අපි වෙනුවෙන් කොච්චර කැපවීම් කලාද අපිට තේරෙන්නෙ අපිට දරුවො ලැබුන දාට... මම දැන් ඒක විදිනව...

    ගොඩක් ස්තුතියි JK හිතන්න දෙයක් දුන්නට........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)

    අනිවා හිතෙයි..බොසා බයිනකොට, ඒක ඇතුලේ අපිට කෙල වෙනක්ම් බලන් ඉන්න එවුම් දැක්කම එහෙම හිතෙයි...කෝකටත් හොද අඩිතාලමක් දාගනින්

    Aka nam 100% true machan.... Office eka athule ekaalama, apita kelawanna balaagena enna eka thamai matath mala.....!! :angry:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Elakiri set ekatath kiyanawaa.... :yes:

    Dan methana oka kathaa karoth, thread eka out topic yanawaa..... :yes:

    Ow machan, mee dawas wala, patta busy. Office eken niwadu dadaa wada..... :D

    Gedara paint karanawa, api dennata enna.... :D :) Furnitures ganna, dress hadaganna wada, invitation cards and etc.... Wada pirilaaa......!! :)

    ow ow...ehema unoth topic eken pita yanawa tama..aniwa man enawa. man itin kiuwoth kiuwa tama

    man dannawa kochara busy da kiyala..ape akkage ekata apith kochara mahansi unada..eeka nisa man dannawa e gana..

    wada tika hondain karapan macho:)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මං හිතනවා මල්කවි අයියටත් ජොබ් එක ගැන හොද අත්දැකීමක් තියනවා..ඒ වගේම ජීවිතය ගැනත් අපිට වඩා ගොඩක් දේවල් දන්නවා..සමාජය එක්ක ගැටෙද්දි නම් ජීවිතේ අමාරු කම හොදට තේරෙනවා...මොකද අපිට වින කරන්න බලන් ඉන්න එවුන් තමා වැඩි..ඒත් උන් එක්කත් අපිට ඉන්න වෙන එක තමා දුක

    වෙලාවකට ඇත්තටම කලකිරෙනවා අපි මේ මොන බම්බුවක්ද කරන්නේ කියලා.. උදේ ඉඳන් හවස් වෙනකන් පුදුම පිඩනයකින් ජීවත් වෙන්නේ.. ගෙදර ආවහම තමයි ටිකක් නිදහසක් තියෙන්නේ... ඒත් අන්තිමට බලනකොට අපිට ලැබිච්ච දෙයක් නෑ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)

    වෙලාවකට ඇත්තටම කලකිරෙනවා අපි මේ මොන බම්බුවක්ද කරන්නේ කියලා.. උදේ ඉඳන් හවස් වෙනකන් පුදුම පිඩනයකින් ජීවත් වෙන්නේ.. ගෙදර ආවහම තමයි ටිකක් නිදහසක් තියෙන්නේ... ඒත් අන්තිමට බලනකොට අපිට ලැබිච්ච දෙයක් නෑ..

    :yes: :yes:
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    සිරා කතාව සහෝ. ඉස්කෝලේ යනකන් ජීවිතේ ගැන කිසිම තේරුමක් නැතුව පිස්සු නටලා එදා දවස ගෙවගන්නවා ඉස්කෝලේ අයින් වෙලා සමාජෙට ගියාම තමයි ජීවිතේ එච්චර සුන්දර නැහැ කියල තේරෙන්නේ.
    නියම පොස්ට් එක මචෝ... පින්තුරෙත් නියමයි
    :)
    ++rep
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ජොබ් කරා වගේ නෙමෙයි නේද ඒවගේ කචල් සෙට් වෙනකොට..? ජීවිතේට ඉවසපු නැති විදිහට සමහර වෙලාවට ඉවසන්න සිද්ධ වෙනවා.. IT support ජොබ් කරන අයට ඒක වැඩියි...