

N da G da one...machn, Matath WiFi router ekak hoyala diyanko

Machan mama dawasak ahuwa.. dan phone walata tax gahanne na kiuwa.. hebei gedarata enne na. egollo check karala lu denne..මචංස්ලා ebay එකෙන් ගේන phone වලට ටැක්ස් ගහනවද???කොච්චර ටැක්ස් ගහනවද කියලා මට දැන ගන්න ඕනේ.දන්න එකෙක් ඉන්නවනම් කියන්න.නැත්තම් එහාට කතා කරන්න Number එකක් දෙන්න.![]()

Machan mama dawasak ahuwa.. dan phone walata tax gahanne na kiuwa.. hebei gedarata enne na. egollo check karala lu denne..![]()
.... හොඳටම ශුවර්ද ....? මම ඉ-බේ එකෙන් ෆෝන් එකක් ගන්නෙ නැත්තෙ ටැක්ස් වලට මාට්ටු උනොත් කොලඹ එන්න වෙන නිසා ....
උඹ හොඳ සිහියෙන්ද ඉන්නෙ?.... හොඳටම ශුවර්ද ....? මම ඉ-බේ එකෙන් ෆෝන් එකක් ගන්නෙ නැත්තෙ ටැක්ස් වලට මාට්ටු උනොත් කොලඹ එන්න වෙන නිසා ....
Matanam gewanna una Rs 1525 (Import Control) + 750 (For post office)
menna mekak genalla langadi giya... thawa watches wagayak ganna yanna una..
ada heta apahu yanna wei wage mokada mama router ekak order kara..![]()

Mamath Router gaththa bun.. ayya gedharatama genawa![]()



machan mama ahapu welawe nam kiuwe awith check karala thamai ganna wenne kiyala.. gedarata gennanawa nam un tax gahala ape post office ekata ewanawa...උඹ හොඳ සිහියෙන්ද ඉන්නෙ?.... හොඳටම ශුවර්ද ....? මම ඉ-බේ එකෙන් ෆෝන් එකක් ගන්නෙ නැත්තෙ ටැක්ස් වලට මාට්ටු උනොත් කොලඹ එන්න වෙන නිසා ....

machan mama ahapu welawe nam kiuwe awith check karala thamai ganna wenne kiyala.. gedarata gennanawa nam un tax gahala ape post office ekata ewanawa...![]()
USD Rupees Karaganna Puluwan Hoda Online Converter Ekak Hoyala Deepallko.Mama Dennata Use Karanne Neka.Mata Hithennne Eke Ena Details Veradi..http://www.xe.com/ucc/convert.cgi?Amount=1&From=USD&To=LKR
machan gedarata genna ganna puluwan ethakota un ape parcel eka open karala tax gahala ape post office ekata ewanawa. api giyoth shape karaganna puluwan..හ්ම්ම් මචං මට නං ටැක්ස් ගහන එක අවුලක් නෑ .....මම මාතර ඉතිං ඔය ෆෝන් එක තියාගත්තොත් මම කොලඹ එන්න ඕනනේ .... ජනක ලොක්කා කියන විදියට ටැක්ස් නොගැහුවොත් මට ඒක ලොකු වාසියක්(අඩුම තරමෙ ගැහුවත් මාතර පෝස්ට් ඔෆිස් එකෙන් ගෙවා ගන්න පුලුවං උනොත් ඒ ඇති )


aniwaryen dan mama phone 5 gattaMata..ebay..eken..phone..ekak..ganna..asi..eunata..pohne..eka..lankawe..wada..karida.?
mage..yaluwek..kuwa..ewata..country..lock..dala..kiyala....mehe...sim..wada..karida..?
Plz..mata..Udau..karnna.?
mekata yanna rates nitharama wenas wenawa ne..USD Rupees Karaganna Puluwan Hoda Online Converter Ekak Hoyala Deepallko.Mama Dennata Use Karanne Neka.Mata Hithennne Eke Ena Details Veradi..http://www.xe.com/ucc/convert.cgi?Amount=1&From=USD&To=LKR