cool ebay gadgets..

Status
Not open for further replies.

Optimus Tz

Member
Sep 25, 2010
123
10
0
මචංස්ලා ebay එකෙන් ගේන phone වලට ටැක්ස් ගහනවද???කොච්චර ටැක්ස් ගහනවද කියලා මට දැන ගන්න ඕනේ.දන්න එකෙක් ඉන්නවනම් කියන්න.නැත්තම් එහාට කතා කරන්න Number එකක් දෙන්න.:):)
 
janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    මචංස්ලා ebay එකෙන් ගේන phone වලට ටැක්ස් ගහනවද???කොච්චර ටැක්ස් ගහනවද කියලා මට දැන ගන්න ඕනේ.දන්න එකෙක් ඉන්නවනම් කියන්න.නැත්තම් එහාට කතා කරන්න Number එකක් දෙන්න.:):)
    Machan mama dawasak ahuwa.. dan phone walata tax gahanne na kiuwa.. hebei gedarata enne na. egollo check karala lu denne..:yes:
     
    • Like
    Reactions: Starz DK

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Machan mama dawasak ahuwa.. dan phone walata tax gahanne na kiuwa.. hebei gedarata enne na. egollo check karala lu denne..:yes:

    උඹ හොඳ සිහියෙන්ද ඉන්නෙ? :P.... හොඳටම ශුවර්ද ....? මම ඉ-බේ එකෙන් ෆෝන් එකක් ගන්නෙ නැත්තෙ ටැක්ස් වලට මාට්ටු උනොත් කොලඹ එන්න වෙන නිසා ....:(
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,282
    4,556
    113
    නොපෙනෙන මානයේ
    උඹ හොඳ සිහියෙන්ද ඉන්නෙ? :P.... හොඳටම ශුවර්ද ....? මම ඉ-බේ එකෙන් ෆෝන් එකක් ගන්නෙ නැත්තෙ ටැක්ස් වලට මාට්ටු උනොත් කොලඹ එන්න වෙන නිසා ....:(

    Matanam gewanna una Rs 1525 (Import Control) + 750 (For post office)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Matanam gewanna una Rs 1525 (Import Control) + 750 (For post office)

    හ්ම්ම් මචං මට නං ටැක්ස් ගහන එක අවුලක් නෑ .....මම මාතර ඉතිං ඔය ෆෝන් එක තියාගත්තොත් මම කොලඹ එන්න ඕනනේ .... ජනක ලොක්කා කියන විදියට ටැක්ස් නොගැහුවොත් මට ඒක ලොකු වාසියක්(අඩුම තරමෙ ගැහුවත් මාතර පෝස්ට් ඔෆිස් එකෙන් ගෙවා ගන්න පුලුවං උනොත් ඒ ඇති )
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    උඹ හොඳ සිහියෙන්ද ඉන්නෙ? :P.... හොඳටම ශුවර්ද ....? මම ඉ-බේ එකෙන් ෆෝන් එකක් ගන්නෙ නැත්තෙ ටැක්ස් වලට මාට්ටු උනොත් කොලඹ එන්න වෙන නිසා ....:(
    machan mama ahapu welawe nam kiuwe awith check karala thamai ganna wenne kiyala.. gedarata gennanawa nam un tax gahala ape post office ekata ewanawa...:yes:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    machan mama ahapu welawe nam kiuwe awith check karala thamai ganna wenne kiyala.. gedarata gennanawa nam un tax gahala ape post office ekata ewanawa...:yes:

    ඒ කිව්වෙ අපි කස්ටම් එකට ගිහිං ගත්තොත් නෝ ටැක්ස්(completely 0)?
    පෝස්ට් එකේ ගෙදරටම යනවා නං ටැක්ස්?
     
    Jun 4, 2009
    181
    5
    0
    Mata..ebay..eken..phone..ekak..ganna..asi..eunata..pohne..eka..lankawe..wada..karida.?
    mage..yaluwek..kuwa..ewata..country..lock..dala..kiyala....mehe...sim..wada..karida..?

    Plz..mata..Udau..karnna.?
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    හ්ම්ම් මචං මට නං ටැක්ස් ගහන එක අවුලක් නෑ .....මම මාතර ඉතිං ඔය ෆෝන් එක තියාගත්තොත් මම කොලඹ එන්න ඕනනේ .... ජනක ලොක්කා කියන විදියට ටැක්ස් නොගැහුවොත් මට ඒක ලොකු වාසියක්(අඩුම තරමෙ ගැහුවත් මාතර පෝස්ට් ඔෆිස් එකෙන් ගෙවා ගන්න පුලුවං උනොත් ඒ ඇති )
    machan gedarata genna ganna puluwan ethakota un ape parcel eka open karala tax gahala ape post office ekata ewanawa. api giyoth shape karaganna puluwan.. :yes:
    mathara indan train eke nagala colombo waren ko kammali nathuwa..:P
     
    Status
    Not open for further replies.