Budun Ipadune Lankaweda?

හ්ම්...මාත් මේක හොයල බැලුව බං...ඒත් මේ කතාව ඇත්ත වගේ...පිලිගන්න ටිකක් අමාරු බව ඇත්ත. මාත් මුලින් විස්වාස කරේ නැ. ඒත් ගොඩක් අය කිව්ව හින්ද ඇත්ත කියල හිතනව. තොරතුරු ලැබුනොත් මම කියන්නම්...
ela machan, visthara labunoth kiyanna
මේක හුගක් පරණ පොතක්ද? අලුත් එකක්නම් විස්වාස කරන්න බෑ ආගම් වාදී ලේඛකයෙක් ලියපු පොතක් වෙන්න ඕනේ
කොහොම වෙතත් බුදුහාමුදුරුවෝ ඉපදුන තැන වැඩක් නෑ දර්ශනය විතරයි වැදගත්
aluth potahk ban ada tamayi pansaledi hamba une
 
Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
මේක හුගක් පරණ පොතක්ද? අලුත් එකක්නම් විස්වාස කරන්න බෑ ආගම් වාදී ලේඛකයෙක් ලියපු පොතක් වෙන්න ඕනේ
කොහොම වෙතත් බුදුහාමුදුරුවෝ ඉපදුන තැන වැඩක් නෑ දර්ශනය විතරයි වැදගත්
:yes::yes:
 
Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
ane

macho mehema giyoth ape ethihaseth wikurthi karawi..nikan ena be wae apita dan.
mehema boru prachchara yawanne kawada..
 
pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Siduhath kumaraya ipadunu ekath,
    eya pasuwa buddathwaya labapu ekath,
    buddahagama lokayata handunwala dunnu ekak,
    mulu lokayama pili ganna deyak. e witharak nemei me hema deyakma sidda une indiyawe bawa mulu lokayama dannawa.
    ekata saakshi indiawe anantha apramaanayak thiyenawa. eka kisi kenekuta nehei kiyala kiyanna behe,

    thawak sekayak thiyenawanam indiyawatama gihilla bala ganna puluwan.

    macho,
    hondata deyak therum ganilla. ape rate den inna naayakayoi. siwru porawa gaththu samahara anthawaadi haamuduruwarui.
    yudde iwara nisa, den karanna hadanne
    meka thanikara sinhala baudda ratak.
    me rate wena kisima jaathiyak, aagamak, baashawak, thibune nehei kiyala oppu karanna!

    oke prathipalayak thamai meka.
    oya karana wedawalin,
    thamanta uwamana deya kara ganna, thamange rate ithihaasayath, aagamath wikurthi karageneemak kiyala me gollonta den therenne nehe.

    Note:
    ada indiyawe thiyena sehenda Hindu kovil. eka kaaleka baudda vihaara bawa hindu poojakawarunma hondin dannawa.

    vishesayen thamil naaduwe thiyena samahara prasidda hindu dewasthaana.
    aandrawe thiyena thirupathi kovila me hema ekakma baudda vihaarastaana.

    mata theruna de mama liwwa. its my opinion weradinam samawella
     
    • Like
    Reactions: MAXPAYNE1

    sira kathawa :)
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    me boru karayo try karanne pirisidu budu dahama winasa karanna !!!
    eken budu dahama winasa wenne ne....
    api serama atharaman wenawa !!!
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ඉතිහාසය විසින් සහතික කරල තියෙන කරුණු මෙහෙම් වගකීමකින් තොරව වෙනස් කරන එක වැරදි වැඩක් කියලයි මටනම් හිතෙන්නේ.
     
    me boru karayo try karanne pirisidu budu dahama winasa karanna !!!
    eken budu dahama winasa wenne ne....
    api serama atharaman wenawa !!!

    මේක අමූලික බොරුවක්!!!!!

    ඉතිහාසය විසින් සහතික කරල තියෙන කරුණු මෙහෙම් වගකීමකින් තොරව වෙනස් කරන එක වැරදි වැඩක් කියලයි මටනම් හිතෙන්නේ.

    ow machan methana mokak hari yati kuttu wadak tiyanawa :oo:
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මේවා හරිම වැරදි තොරතුරු...
    මේවා සමහර මූලධර්මවාදියො කරන වැඩ..
    ඔය පළවෙනි පොත නම් නෙමේ..මීට කලින් පොත් කීපයක්ම ආවා..

    පුලුවන් නම් මේ පොතේ පිටු ස්කෑන් කරල මේකේ දාන්න..නැත්නම් පුලුවන් නම් ඔය පිටු කිහිපයක් ෆොටොකොපි කරලා :
    "මහරගම ධර්මායතනය, මහරගම.." කියන ලිපිනයට එවන්න පුලුවන් නම් ලොකු උදව්වක්...
    පොතේ මුල් පිටුවයි.. පසුපස පිටුවයි නම් අනිවාර්යයෙන් එවන්න පුලුවන් නම් ලොකු උදව්වක්....
     
    මම මචන් මෙතන ස්කෑන් කරල දාන්නම්,
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    budun ipadune himalaya paamula thiyana lassana gamaka kiyala neda kiyala denne issara