did she knows that?
You are an asshole![]()










Ammata siri....menna dial1....eki thama GF da umbe..?![]()
මචං මම හිතුවා ඒකිත් දන් නැතුව ඇති කියලා උඹ ඒකිගේ පෙට්ටිය කැඩුවා කියලාdamn yu man.wut da hell yu talking abt???????
mama natuwa eyage petthiya kadane kawdha?????![]()




she is mine 4eva

මචං මම හිතුවා ඒකිත් දන් නැතුව ඇති කියලා උඹ ඒකිගේ පෙට්ටිය කැඩුවා කියලා![]()



kellek ekka yaaalu welaa ekita siraawatama love karapu 1

මචංස්ලා මමත් ඉඳලා හිටලා පොඩි පොඩි චාටර් වැඩ වගයක් කරලා තියෙනවා.
හැබැයි මේ සිද්ධිය කරේ මමයි තව එකෙකුයි එකතු වෙලා.අපේ එහා පැත්තේ ගෙදර ඉන්නේ ටිකක් මහත ඇන්ටි කෙනෙක්.අපි දවසක් ක්රිකට් ගගහා ඉද්දී බෝලේ ඒ ඇන්ටිලගේ ගෙදරට ගියා.ඉතින් මමයි අනිකයි ඒ වත්තට පැන්නා.[ගේට්ටුව ඇරලා තිබුනත් වැටෙන්ම තමා කවදත් පනින්නේ]
බෝලේ හොයද්දී අපි දැක්කා මචං ඒ අයගේ රෙදි වැලේ ඒ ඇන්ටිගේ ජංගි වගයක් තියෙනවා.
ඇන්ටි හෙන මහත නිසා ජංගි වල සයිස් එක කියන්න ඕනේ නෑනේ.
ඉතින් අනිකා මරු අයිඩියා එකක් ආවා කියලා රෙදි වැලේ තිබුන ජංගි වලින් භාගයක්ම අරගෙන ලඟ තිබ්බ බැරල් එකක් යටින් හැංඟුවා.[ඇන්ටිත් එක්ක අපේ පොඩි තරහකුත් නොතිබුනා නෙමෙයි]
පස්සෙ සද්ද නැතුව සෙල්ලම් කරා.ඔහොම ටික කාලයක් හිටියා.ජංගි ගැන වගේ වගක් නෑ කාටවත්.
දවසක් අපේ ගෙදර මීයෙක්[කකුල් හතරේ] දුවනවා දැකලා අම්මා කිව්වා"එහා ගෙදර වගේ මෙහෙත් මීයෝ බෝ වුනොත් විසුමක් වෙන්නෑ.අර එහා ගෙදර ඇන්ටිගේ යට ඇඳුම් වගයක් මීයෝ අරන් ගිහින් බැරල් එකක් අස්සෙ දාලා" කියලා.මට පස්සෙ තමා වැඩේ මීටර් වුනේ.ඇන්ටි හිතලා තියෙන්නේ ඇන්ටිගේ ජංගි බැරල් එක අස්සට ගියේ මීයෝ උස්සං ගියපු නිසා කියලා.
ඒත් ඉතින් මීයෝ රෙදි වැලේ තියෙන ජංගි උස්සන්නේ පියාඹලා ගිහින්ද කියලා අහන්න හිතුනත් වැඩේ මාට්ටු කරගන් නැතුව ශේප් එකේ හිටියා.තාමත් ඒ ඇන්ටි හිතන් ඉන්නේ ජංගි අරම ගෙනිහින් හැංඟුවෙ මීයෝ කියලා
තව වෙච්ච සීන් එහෙම මතක් වුනාම දාන්නම්![]()

meka scene eka une. mama 9 wasare innkota. ape panthiye kollo hitiye 7 denai kello 25 hitiya. kollo set eka pissu kelinawa kiyala kolloi kelloi ekata damma. oya dawaswala ape panthiyata aluthen kellek awa. meki mara lassanai e wagema mara ganan. mata mekiwa dirawannema ne. me kella hamadama ida ganne mage desk eka issara putuwe. eka dawasak interval eka iwarawela sinhala period dekak thibba. teacher panthiyata awagaman okkoma nagitta. mama karapu wede kella nagitta gaman mage kate thibba bubble gum eka kellage putuwe alewwa. dan thama elama hariya. eka period ekak iwarai. ubala dannawane putuwe idagena innakota thiyena sepa pukawal rath wenawane. dan kellath abarenawa matath hina. ekaparatama teacher kiuwa kellata padama kiyanna kiyala. kellath dan nagitta. pitipassen ekama hoo sadde. bubble gum eka kellage gawume pitipasse hodatama gawila e madiwata putuwe kunu tikath ekka gauwma kaluma kalu patai.kella ekasiya ganata dan adanawa. ape pina awa panthiyata kauda meka karapu eka kiyala ahuwa. dan ekekwath danne ne. ita passe kiuwa bubble gum kapu un okkoma warella kiyala dan api set ekama bassa. ekata pukata 5 gane gahuwa. dan ape unta mala panala kauruth dan ne kauda keruwe kiyala. ita passe kella math ekka set welath hitiya. e unath eyatawath meka thama danne ne. ape kollo set ekath elakiri eke innawa. un dakkoth mage ammata dewi pihitai....

අවුලක් නෑ ඉතින් පුතේ කොල්ලෝ සෙට් එකටම ගුටි කන්න සිද්ධ වුන එකනම් එච්චරම හොඳ නෑ 

ape class eke kellek kollek ekka dawasak giyapu ekak kattiyama set wela sir karayata mattu kala ..

Nama register wageee....![]()














දැන් අපේ එවුන්ට හොඳටම මළ.
හොටෙල් එකේ වැඩ කරන එකෙක්ට කිව්වම ඌ ඇවිල්ලා ඒක ලාච්චුවට දාපු එකාට බැන බැන ඒක අරන් ගියා.අමාරුවෙන් නිදා ගෙන උදේම නැගිට්ටා.තේ බිව්වා.තේ කියලා ඉතින් කෝප්පෙ ගහලවත් තියෙන්න ඕනේ මේ තියෙන්නෙ තේ කියලා.
මෙලෝ රහක් නෑ.අපේ එවුන්ගේ රතු කට්ට පැන්නා.ඇයි හත් දෙයියනේ හොටෙල් එකට හෙන ගානක් ගෙව්වා.මේ යක්කු වැඩියෙන් අරගෙන අඩුවෙන් සලකන්න.අපේ එවුන් කතා වෙලා කාමර වැනසුවා 


ඇද රෙදි කොමඩ් එකට දැම්මා.
කාමරේ හැම තැනම වතුර දැම්මා.මෙට්ට වලට වතුර දැම්මා.අපේ සෙට් එක 50ක් විතර ගියා.කාමර 20ක් අරගෙන තිබුනා.ඉතින් කාමර 20ටම සොරි තමා.අපි බයෙන් හිටියේ යන්න කලින් කාමර චෙක් කරයි කියලා.ඒත් එහෙම වුනේ නෑ.හැබැයි උන්ට තරු පේන්න ඇති කරලා තිබුන දේ දැක්කම.


යකෝ මම නෙමෙයි ඉස්සුවෙ.තොපි නිකං දුන්න අශ්වයගේ දත් ගනිනවා වගේ වැඩක්නේ කරන්නේ![]()

