එළකිරි සාමාජිකයන්ට පමණි....
යාලුවනේ මම අලුත් thread එකක් දාන්න කල්පනා කෙරුව. මම එළකිරි එකට join උනේ ගිය මාසේ ඒ ටික කාලෙට මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ඇත්තටම එළකිරි එකේ හොද යාලුවෝ සෙට් එකක් ඉන්නවා. කෙනෙක්ගේ දුකේදී දුක්වෙන්නත්. සතුටේදී සතුටු වෙන්නත් ඔය අතරේමඩ ගහන්නත් කට්ටිය ඉන්නවා. සමහර යාලුවෝ කොච්චර ෆිට් එකට හිටියත් තමන්ගේ යාළුවා ගැන කිසිම දෙයක් දන්නේ නේ අඩුම තරමේ එයාගේ ඇත්ත නම මොකක්ද කියල වත් දන්නේ නේ. ඉතින් මම හිතුව මේ thread එකෙන් තම තමන්ව හදුන්වල දෙන්න. ඔයාලගේ නම, ගම, වයස, මොනවද කරන්නේ කියල මේකේ පොස්ට් කරන්න. එතකොට අනිත් අයට පුළුවන් තමන්ගේ යාළුවා ගැන ගන්න...