Onna mamath phone ekak gaththooo !

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    ඔන්න මමත් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ෆෝන් එකක් ගත්තා. :rofl:
    මෙන්න ෆෝන් එක. එලද
    ? ;)

    Samsung Galaxy S i9000

    samsung-galaxy-s-i9000-photo.jpg


    21122010036.jpg


    21122010037.jpg


    21122010038.jpg


     
    Last edited:

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මගේ phone එකත් ඕකමයි මචෝ,,, screen gard දාන්ඩ යන්ද එපා,, මොකද ඕක පොඩ්ඩක්වත් touch වලට මොකුත් වෙන්නේ නෑ.. හොඳ back covers තියනව e-bay එකේ ගෙනත් දා ගනින්..
    android marcket ගිහින් හොඳ appilication ටිකක් දාගනින්.. ෆාට්ටා ආතල් ඒවා තියනවා,,:lol: