cool ebay gadgets..

Status
Not open for further replies.

member01

Junior member
  • May 6, 2009
    205
    9
    18
    Sri lanka
    Machanla Me bande kohomada ?
    Me ganata Labada?

    26195_L110_34l_on.jpg


    15X optical zoom tiyenawa.
    12MP


    http://cgi.ebay.com/Nikon-COOLPIX-L...al_Cameras&hash=item27b6eefda5#ht_3589wt_1008

    Machanlaa meka gana mokada kiyanne. Model eka hondada? Gaanata laabada?
     

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    onna oya lankawen use ekak 10 vitara set karaganin ban ,

    http://classified.wow.lk/detail.php?siteid=375866


    නෑ බං. මට එක පාරක් එකක් 6000කට සෙට් වුනා.
    මගේ අතේ ඒ වෙලාවේ සල්ලි තිබුනෙ නෑ.
    මම ඒක එකෙකුට ඒ ගානටම සෙට් කලා.
    අපෙම අයියා කනෙකුට..
    පස්සේ මම ඒක ඉල්ලුවාම ..
    ඒකා මටත් හොරෙන් ඒක විකුනලා බං..
    :shocked: :shocked:
     

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy

    අපරාදේ.. බං...???
    මං නම් මෙන්න මේකෙන් දැන් 4ක් ගෙනාවා..සේරම එළට වැඩ..
    එකක remot වැඩ කලේ නෑ..
    ඒකටත්..
    උන් මට වෙන එකක් එවනවා කිව්වා..
    ආය ගන්නකොට මේකෙන් ගනින්..
    99d0832e779c105e5fed0ccf1401743c.image.300x300.jpg


    http://www.buyincoins.com/car-kit-mp3-modulator-player-fm-transmitter-sd-mmc-usb-product-1882.html

     

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    හේ හේ

    මම කස්ටියට දෙයක් කියන්න කැමතියි..:lol: :lol:
    අපි දෙයක් Order කරන්න කලියෙන් මේ Thread එකේ ඉන්න කස්ටියගෙන් අහනවා නම් ඒක අපි හැමෝටම හොදයි නේද??? ඇගටත් ගුණයි නේද???
    මොකද කස්ටිය මේ ගැන කියන්නේ????
    ඔන්න මං නම් එහෙමයි..
    ඕන්... කීවා....:P :P :dull: :dull:
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,282
    4,556
    113
    නොපෙනෙන මානයේ
    ela ... finally got an answer ... he's sending another one :D

    :P:P

    මම කස්ටියට දෙයක් කියන්න කැමතියි..:lol: :lol:
    අපි දෙයක් Order කරන්න කලියෙන් මේ Thread එකේ ඉන්න කස්ටියගෙන් අහනවා නම් ඒක අපි හැමෝටම හොදයි නේද??? ඇගටත් ගුණයි නේද???
    මොකද කස්ටිය මේ ගැන කියන්නේ????
    ඔන්න මං නම් එහෙමයි..
    ඕන්... කීවා....:P :P :dull: :dull:

    aniwaa ... samahara badu melo wedak nae ... samahara sellers la melo rahak nae :dull::dull:

    so better ask first :)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අපරාදේ.. බං...???
    මං නම් මෙන්න මේකෙන් දැන් 4ක් ගෙනාවා..සේරම එළට වැඩ..
    එකක remot වැඩ කලේ නෑ..
    ඒකටත්..
    උන් මට වෙන එකක් එවනවා කිව්වා..
    ආය ගන්නකොට මේකෙන් ගනින්..


    http://www.buyincoins.com/car-kit-mp3-modulator-player-fm-transmitter-sd-mmc-usb-product-1882.html

    මම අද තමයි මචන් ඉස්සෙල්ලම ebay එකේන් ඔඩර් කරේ.ටෙස්ට් කරන්නත් එක්ක ඔක ගත්තේ.:)
     

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    මම අද තමයි මචන් ඉස්සෙල්ලම ebay එකේන් ඔඩර් කරේ.ටෙස්ට් කරන්නත් එක්ක ඔක ගත්තේ.:)

    අවුලක් නෑ දැන් අරන් ඉවරනේ..
    එළ එළ...
    ආය ගන්නකොට Coool Gadgets එකත් අමතක කරන්න එපා..:P :P :P

     

    nimoda

    Junior member
  • Jul 24, 2006
    225
    7
    18

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    එළටම තියෙනවා..

    Uba GAwa Theyenawada?? Mata mp3 player Ekaka ganna One HAbai Monawa natath Hoda Sound Theyenawanam Ela,, Uba Mokada Keyanne? Uba Meken Ahala Theyenawada?? Kollo Uba MOkada Keyanne Sound Super da??:P:P:P:P:P

    ඔව් බං. එළටම තියෙනවා..
    හැබැයි මේක තමා හොදම කියන්නත් බෑ..
    මීට වඩා හොද ඒවා තියෙනවා..
    හැබැයි මේ ගානට මේක හොදටම වඩා වටිනවා..
    කිසි පාඩුවක් නෑ...:lol: :lol: :lol:
     
    Status
    Not open for further replies.