විදු

jaya sri.com

Member
Feb 7, 2010
1,268
29
0
කුඩා ළමයෙකු වටා ගෙතුනු මේ සිනමා පටය නැරබු අය ඉන්නවාද???මම මේ සිනමා පටය නැරබීමට අදහස් කරගෙන සිටින්නෙමු. අශෝක හදගම මහතාගේ හා ජගත් විජේනායක මහතාගේ නිර්මාණයක් නිසා මමද මහත් අසාවෙන් නැරබීමට වග බල සිටින්නෙමි .මෙය නැරබු කෙනෙක් මෙහි සිටින්නේ නම් මෙහි ගුණ දොස් හැමෝටම දැනගැනීම පිණිස ඉදිරිපත් කරන්න....
2010-12-24_024830.jpg2010-12-24_025027.jpg
2010-12-24_024801.jpg
මම වෙළද දැන්වීමක දුටුවා සදුදා සහ බදාදා කුඩා ළමුන්ට නොමිලේ ප්‍රවේශ විය හැකියි කියා......ඔබත් ඔබේ මල්ලි මිතුරන් සමග මෙය නරබන්න.....
(((((සැ.යු : මෙය වෙළද දැන්වීමක් නොවන අතර , වෙනසකට භාෂා විලාශය පොඩ්ඩක් වෙනස් කර ඇත.)))))
 
Last edited:

Goodsender

Banned
Jun 12, 2010
141
91
0
මේකට අර ටියුශන් කඩ මුදලාලි (සන්නස්ගල ) ගෑවිලා නෑ නේද?
එහෙනම් හොඳ ඇති…

ඒ පාහර අවජාතකයා ගෑවිලා හිටියොත් නම් රටේ සංස්කෘතිය වනසන, තමන්ගේ අම්මා තාත්තා උනත් සල්ලිවලට විකුනන එක සාධාරනීකරණය කරන ජරා කතාවක් තමයි (ළගදි ඌට Heart Attack එකක් හැදලා පරලොව ගැන පළමු වතාවට මතක් වෙලා හිටියාට වඩා ටිකක් හොඳයි කියලා ආරංච්යි; ඔය භෞතිකවාදීන් යයි කියා ගන්න හැමෝම ඔහොම තමයි. මරණෙට පුදුම විදිහට බයයි).:lol:

කොහොම උනත් හඳගම කියන්නේ තමන්ගේ ගෑනිගේ නිරුවත රටට පෙන්නලා (ගෑනි කියන විදිහට නම් සතයක් වත් නොගෙවා ) සල්ලි හොයපු කෙනෙක්. :frown:

ඒ වගේ එකෙක් හදන චිත්‍රපටියට කුඩා දරුවෙක් යවන්න කලින් දෙපාරක් හිතන්න.
 
  • Like
Reactions: rcharindu

ehemada machan mama danagena hitiye na..oya sanna ehema films karanne tazes walin berenna???mokakda bun hadagamage e film eka ??
 
Last edited:

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34

    Miniha me para hoda margekata enna hadanawada danne ne . ehamanam hodai ban. Coz eventhough he lost his way because of such films , He is a director who can do something . aparade mu ara wage films heduwe.
     
    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    ehemada machan mama danagena hitiye na..oya sanna ehema films karanne tazes walin berenna???mokakda bun hadagamage e film eka ??

    මම කතා කරන්නේ "තනි තටුවෙන් පියාඹන්න" සහ "අක්ශරය" ගැන.

    ඩිවෝස් උනාට පස්සේ හඳගමයාගේ ගෑනි ඌටයි සන්නස්ගලයාටයි හොදටම බැනලා තිබ්බා "තනි තටුවෙන් පියාඹන්න" වලදී ඒකිගේ හෙලුව පෙන්නලා සතයක් වත් දුන්නේ නැහැ කියලා. (කාටද ඒ කැත ගෑනිගෙ හෙලුව බලන්න ඕන? මේවා තමයි නියම කතා! හරිනම් ඒකි උන්ට ගෙවන්න ඕන ) :lol:

    ඩිවෝස් වෙන්න කලින් නම් ඔක්කොම පාහර වැඩ අනුමත කලා.

    සන්නස්ගලයා නම් සල්ලිවලට අම්මා හරි විකුණයි (උගේ කතාව නම් බුදු වෙලා වගේ). :frown:

    කොහොම උනත් මේ චිත්‍රපටය ඊට වඩා වෙනස් කියලා ආරංචියි.
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    මචන්ලා විදු කියන්නෙ හදගමට සල්ලි නැති හින්ද කරපු ඒකක් කියල හොදටම පෙනව.හදගම කරපු films ඒකකින්ම පාඩුවුණානෙ.ඒ වුණාට උණාට උගෙ films සාමාන්‍ය විදිහට බලන්නෙ නැතුව බලපන්.තනි තටුවෙන් පියාඹන්න ඒකෙ සිරා සීන් ඒකක් ළගදි වෙලා තියනවා.අක්ෂරය හැදුවෙ ඉනිග්මාන් බර්ගමාන් ගෙ silnce film ඒකෙන්.ඒවා හැම ඒකකම සමාජ යථාර්ථයක් තියනවා.