කුඩා ළමයෙකු වටා ගෙතුනු මේ සිනමා පටය නැරබු අය ඉන්නවාද???මම මේ සිනමා පටය නැරබීමට අදහස් කරගෙන සිටින්නෙමු. අශෝක හදගම මහතාගේ හා ජගත් විජේනායක මහතාගේ නිර්මාණයක් නිසා මමද මහත් අසාවෙන් නැරබීමට වග බල සිටින්නෙමි .මෙය නැරබු කෙනෙක් මෙහි සිටින්නේ නම් මෙහි ගුණ දොස් හැමෝටම දැනගැනීම පිණිස ඉදිරිපත් කරන්න....

මම වෙළද දැන්වීමක දුටුවා සදුදා සහ බදාදා කුඩා ළමුන්ට නොමිලේ ප්රවේශ විය හැකියි කියා......ඔබත් ඔබේ මල්ලි මිතුරන් සමග මෙය නරබන්න.....
(((((සැ.යු : මෙය වෙළද දැන්වීමක් නොවන අතර , වෙනසකට භාෂා විලාශය පොඩ්ඩක් වෙනස් කර ඇත.)))))

Last edited: