mama reinstall karalath baluwa ban.hari giye nehe.mama ayin karala demma
aparade!


yaluwa meka XP walata danahati thiyena videos thiyenawanam danawada?![]()
machan mage taskbar dekak pennanawa ne! eeka nathi kara ganne kohomada?![]()
machan wade maxxa ban.....mama karala baluwa....net eke theme thiyenawa...ela dana mage desktop eka elata thiyenawa....thankzz miga.....


මචන්ලා,, ඔන්න පොඩි skin පාරක් හැදුවා මේකට,, සිංහලෙන් මාසෙයි දවසයි වැටෙන විදිහට,,
![]()
කොහොමද ලාවට වත් හොඳයිද? මේක නං ෆාට්ටා තව වැඩ දාල theme එක හදන්න පුළුවන්!




