මචන් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ ගෙදරින් මට කෑමති නෑනේ.එයාට ගෙදරින් එලියට එන්ඩ දෙන්නෙත් නෑ.මන් ඒකට මොකො කරන්නේ?![]()
උබගේ අජූත වයිද්ය විද්‍යාවේ නෑද්ද මෙකට විසදුමක් ?
මට ඔයාට හරියට ආදරේ හිතෙනව වෙදෝ.... ඒකට මොකද කරන්න ඕනෑ............?????




ඉරබහින්න කලින් බෙහෙත් බඩු හොයන්න යන්න ඕනානේ, දැන් එයි![]()





සාමාන්‍යයෙන් එවැනි අදහස් පහල වන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරේ උවත්
මෙය අසාමාන්‍ය දෙයකි.... මෙවැනි රෝගීන් ඉදහිට හමුවේ.....
මේ සදහා කුඩා සැත්කමක් කල යුතු අතර වේලාවක් වෙන්කරවා මා හමුවන්න..
මෙම ඇඹීමේ සෛල්‍ය කර්මය සාමාන්‍යයෙන් කරනුයේ ගවයින්ටය
මෙහිදී සිදු කරනුයේ ගවයාගේ වෘෂණ කෝෂ දෙක ගලක් උඩ තබා තැලීමය....
ඔබටද මෙය කල හැකි බව සතුටින් දන්වමි.........![]()



හොඳයි වෙදෝ බලාගමුකො..... ගවයෙක් ගානටත් දැම්ම නේද මේ හන්සයව......නේද?... මගේ සහෝදර ප්‍රේමයට උඹ නිගා කලා..... 






හොඳයි වෙදෝ බලාගමුකො..... ගවයෙක් ගානටත් දැම්ම නේද මේ හන්සයව......නේද?... මගේ සහෝදර ප්‍රේමයට උඹ නිගා කලා.....
තිත්තයටත් වාරයක් එයිනේ......![]()


පන් එකටනෙ බං..............

මේකනෙ දරුවො.......... අර ගිරව් දෙන්නගෙ කතාව අහල තියෙනවනෙ....වතිල වෙදා මෙච්චර ගොනෙක් උනේ කොහොමද
මේකනෙ දරුවො.......... අර ගිරව් දෙන්නගෙ කතාව අහල තියෙනවනෙ....
ආසරේ හැටියට තමා හැම දෙයක්ම....
දැන් බලපං මම එලකිරි එද්දි හොද කොල්ල දැන් උඹලව ආශරේ කරල උඹලගෙ ගානට මාත් වැටිල...


මේ සදහා අපගේ වෛද්‍ය ක්රමයේ ක්‍රම කීපයක් බාවිතා කලද...
ඔබට සරල පහසු ක්‍රමයක් මා ඉදිරිපත් කරමි...
මේ සදහා නාන තටාකයක් හෝ වැවක් බාවිතා කල හැකියි...
ක්‍රමය මෙසේයි....
ඔබගේ පෙම්වතිය සමග නාන තටාකයට ප්‍රවේශමෙන් බසින්න.....
පෙම් වතිය බසින විට ඔබ නාන තටාකය සියුම්ව නිරීක්ෂනය කරන්න...
වතුරෙන් වා බුබුල් නගින්නේනම්.... එය කැඩී එත....
එසේ සිදුවන්නේ ඒ තුලට වතුර පිරීම නිසාය...
ඒ සමගම නාන තටාකයේ වතුර ධාරිතාවද පහල බසී...![]()





පන් එකටනෙ බං..............
![]()
ඔබට අප්ලෝඩ කල යුතු සර්වර් එකට ලොග් වී කන්ටැක් අස් ගොස් එහි ලිපිනය ලබාගෙන ඔබට අප්ලෝඩ් කිරීමට අවශ්‍ය ගොනුව සීඩී එකකට රයිට් කර තැපැල් කරන්න............Upload වේගය වැඩි කරගන්න මොකක් හරි කියපන්කො හොර වෙදෝ!!!!![]()
ඔබට අප්ලෝඩ කල යුතු සර්වර් එකට ලොග් වී කන්ටැක් අස් ගොස් එහි ලිපිනය ලබාගෙන ඔබට අප්ලෝඩ් කිරීමට අවශ්‍ය ගොනුව සීඩී එකකට රයිට් කර තැපැල් කරන්න............

තේරුණා මදි නේද?ඔබට අප්ලෝඩ කල යුතු සර්වර් එකට ලොග් වී කන්ටැක් අස් ගොස් එහි ලිපිනය ලබාගෙන ඔබට අප්ලෝඩ් කිරීමට අවශ්‍ය ගොනුව සීඩී එකකට රයිට් කර තැපැල් කරන්න............



