වෙදාගෙන්-අහන්න

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචන් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ ගෙදරින් මට කෑමති නෑනේ.එයාට ගෙදරින් එලියට එන්ඩ දෙන්නෙත් නෑ.මන් ඒකට මොකො කරන්නේ? :( :dull:
    උබගේ අජූත වයිද්ය විද්යාවේ නෑද්ද මෙකට විසදුමක් ?

    ආදරයට ගෙදර කැමැත්ත අවශ්‍ය නොවේ......

    කෙල්ලගෙ ගෙදරින් ඔබට කැමතියි.... අකමැති බව හගවන්නෙ දෑවැද්ද දෙන්න වෙනවට....
    ඔයා කෙලින්ම පෙම්වතියගෙ ගෙදර ගොස්.... දෑවැද්ද අවශ්‍ය නැති බව ඇයගේ දෙමව් පියන්ට පවසන්න.... කැමැත්ත ලැබෙයි.........
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මට ඔයාට හරියට ආදරේ හිතෙනව වෙදෝ.... ඒකට මොකද කරන්න ඕනෑ............?????

    සාමාන්‍යයෙන් එවැනි අදහස් පහල වන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරේ උවත්
    මෙය අසාමාන්‍ය දෙයකි.... මෙවැනි රෝගීන් ඉදහිට හමුවේ.....

    මේ සදහා කුඩා සැත්කමක් කල යුතු අතර වේලාවක් වෙන්කරවා මා හමුවන්න..

    මෙම ඇඹීමේ සෛල්‍ය කර්මය සාමාන්‍යයෙන් කරනුයේ ගවයින්ටය
    මෙහිදී සිදු කරනුයේ ගවයාගේ වෘෂණ කෝෂ දෙක ගලක් උඩ තබා තැලීමය....

    ඔබටද මෙය කල හැකි බව සතුටින් දන්වමි........
    .:rofl::rofl::P:P
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    :lol::lol::lol::lol: හොඳයි වෙදෝ බලාගමුකො..... ග‍වයෙක් ගානටත් දැම්ම නේද මේ හන්සයව......නේද?... ම‍ගේ සහෝදර ප්‍රේමයට උඹ නිගා කලා..... :(:(:(:(

    තිත්තයටත් වාරයක් එයිනේ......:P:P:P:P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :lol::lol::lol::lol: හොඳයි වෙදෝ බලාගමුකො..... ග‍වයෙක් ගානටත් දැම්ම නේද මේ හන්සයව......නේද?... ම‍ගේ සහෝදර ප්‍රේමයට උඹ නිගා කලා..... :(:(:(:(

    තිත්තයටත් වාරයක් එයිනේ......:P:P:P:P
    :lol::lol::lol: පන් එකටනෙ බං..............:P:P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වතිල වෙදා මෙච්චර ගොනෙක් උනේ කොහොමද
    ‍මේකනෙ දරුවො.......... අර ගිරව් දෙන්නගෙ කතාව අහල තියෙනවනෙ....
    ආසරේ හැටියට තමා හැම දෙයක්ම....

    දැන් බලපං මම එලකිරි එද්දි හොද කොල්ල දැන් උඹලව ආශරේ කරල උඹලගෙ ගානට මාත් වැටිල...
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ‍මේකනෙ දරුවො.......... අර ගිරව් දෙන්නගෙ කතාව අහල තියෙනවනෙ....
    ආසරේ හැටියට තමා හැම දෙයක්ම....

    දැන් බලපං මම එලකිරි එද්දි හොද කොල්ල දැන් උඹලව ආශරේ කරල උඹලගෙ ගානට මාත් වැටිල...

    ආ වෙදා මාට්ටූ හොද කොල්ලා වෙදාගේ ෆේක් එකක් :baffled::baffled:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මේ සදහා අපගේ වෛද්‍ය ක්‍රමයේ ක්‍රම කීපයක් බාවිතා කලද...
    ඔබට සරල පහසු ක්‍රමයක් මා ඉදිරිපත් කරමි...

    මේ සදහා නාන තටාකයක් හෝ වැවක් බාවිතා කල හැකියි...

    ක්‍රමය මෙසේයි....

    ඔබගේ පෙම්වතිය සමග නාන තටාකයට ප්‍රවේශමෙන් බසින්න.....
    පෙම් වතිය බසින විට ඔබ නාන තටාකය සියුම්ව නිරීක්ෂනය කරන්න...
    වතුරෙන් වා බුබුල් නගින්නේනම්.... එය කැඩී එත....
    එසේ සිදුවන්නේ ඒ තුලට වතුර පිරීම නිසාය...
    ඒ සමගම නාන තටාකයේ වතුර ධාරිතාවද පහල බසී...
    :):)

    :lol::lol::lol::lol::lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :lol::lol::lol: පන් එකටනෙ බං..............:P:P

    එළකිරි...... සිරාවට උඹනං මාර ආතල් දෙන්නෙ මේකෙ....ෆිට්ම තමා......

    friendshipdaygraphics01.gif
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මේ ඒක නෙවි පෙට්ටියක් බිදීමේ ආකාර කීයද? ඒ මෙනවාද? :rofl:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Upload වේගය වැඩි කරගන්න මොකක් හරි කියපන්කො හොර වෙදෝ!!!!:P
    ඔබට අප්ලෝඩ කල යුතු සර්වර් එකට ලොග් වී කන්ටැක් අස් ගොස් එහි ලිපිනය ලබාගෙන ඔබට අප්ලෝඩ් කිරීමට අවශ්‍ය ගොනුව සීඩී එකකට රයිට් කර තැපැල් කරන්න............
     
    Mozilla

    Well-known member
  • ඔබට අප්ලෝඩ කල යුතු සර්වර් එකට ලොග් වී කන්ටැක් අස් ගොස් එහි ලිපිනය ලබාගෙන ඔබට අප්ලෝඩ් කිරීමට අවශ්‍ය ගොනුව සීඩී එකකට රයිට් කර තැපැල් කරන්න............

    :growl::growl: තේරුණා මදි නේද?
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔබට අප්ලෝඩ කල යුතු සර්වර් එකට ලොග් වී කන්ටැක් අස් ගොස් එහි ලිපිනය ලබාගෙන ඔබට අප්ලෝඩ් කිරීමට අවශ්‍ය ගොනුව සීඩී එකකට රයිට් කර තැපැල් කරන්න............

    intelligent solicitations..... :lol::lol::lol::lol: