වෙදාගෙන්-අහන්න

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ගොඩක් අයට ප්‍රයෝජනවත් වන ප්‍රහ්නයක්

    මේ සදහා මා ඔබට ඇල්ලීමට නිලයක් පවසන්නෙමි

    ඔබගේ අදහස පැවසීමට බලාපොරොත්තු වන ස්ත්‍රියගේ නාබියේ සිට වියතක් මැන ගන්න
    දැන් එම ස්තානය මදක් සියුම්ව පිරි මැද ඔබගේ අදහස පවසන්න.....

    මනින්න ගිහින් ගැහුවොත් මොකෝ කරන්නේ ? :baffled::baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සාමාන්‍යයෙන් එවැනි අදහස් පහල වන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරේ උවත්
    මෙය අසාමාන්‍ය දෙයකි.... මෙවැනි රෝගීන් ඉදහිට හමුවේ.....

    මේ සදහා කුඩා සැත්කමක් කල යුතු අතර වේලාවක් වෙන්කරවා මා හමුවන්න..

    මෙම ඇඹීමේ සෛල්‍ය කර්මය සාමාන්‍යයෙන් කරනුයේ ගවයින්ටය
    මෙහිදී සිදු කරනුයේ ගවයාගේ වෘෂණ කෝෂ දෙක ගලක් උඩ තබා තැලීමය....

    ඔබටද මෙය කල හැකි බව සතුටින් දන්වමි........
    .:rofl::rofl::P:P

    :rofl::rofl:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේ ඒක නෙවි පෙට්ටියක් බිදීමේ ආකාර කීයද? ඒ මෙනවාද? :rofl:

    පෙට්ටියක් බිදීම යනුවෙන් සදහන් කර තිබුනද පෙට්ටිය සාදා ඇති මැටීරියල් එක පැහැදිලිව සදහන් කර නොමැත...
    ඔබට මේ සදහා පොදු පිලිතුරක් දිය හැක.

    කැඩීමට අවශ්‍ය පෙට්ටිය අනුව මෙය වෙනස් විය හැක...
    මේ සදහා රත්වූ යකඩයක් වැනි යමක් බාවිතා කිරීම පොදුවේ සිදු කෙරුවද...
    දැන් දැන් බොහෝ පෙට්ටි නිෂ්පාදකයා විසින් පාරිභොගිකයාට දීමට පෙර
    සිදලා තිබීම නිසා... ඔබට මේ පිලිබද ගැටලුවක් ඇති කර ගත යුතු නොවේ..

    කුමන හෙයකින් හො පලුදු නොවූ එකක් ඔබට ලැබුනහොත්... වෙද මහතා අමතන්න...
    .:dull:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ado maxxa thread eka wedo
    meka nam hehe
    mata prashnayak thiyenwa mata ninda yanne naha ney
    mekata moko karanne ?

    මෙය යොවුන් පරපුර අතර සීග්‍රයෙන් ව්‍යාප්ත වන රෝගී තත්වයකි...
    මෙම ක්‍රමය අත්හදා බලන්න...

    ඔබට නිදා ගැනීමට අවශ්‍ය වූ විට... ස්වයං වින්දනයේ යෙදිම මගින්ද නිදිමත ලගා කර ගත හැක....
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,366
    1,482
    113
    ළිඳේ ♥♥♥♥
    මෙය යොවුන් පරපුර අතර සීග්‍රයෙන් ව්‍යාප්ත වන රෝගී තත්වයකි...
    මෙම ක්‍රමය අත්හදා බලන්න...

    ඔබට නිදා ගැනීමට අවශ්‍ය වූ විට... ස්වයං වින්දනයේ යෙදිම මගින්ද නිදිමත ලගා කර ගත හැක....
    :P:P:P:P
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මගේ ඔ‍ෆිස් එකේ වැඩ කරන නිලධාරිනියකගේ පශ්චාත් ප්‍රදේශයේ කැසිල්ලක් තියෙනවා වගේ පේනවා.මේකට කල යුතු ප්‍රථිකාරය කුමක්ද?
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    මෙය යොවුන් පරපුර අතර සීග්‍රයෙන් ව්‍යාප්ත වන රෝගී තත්වයකි...
    මෙම ක්‍රමය අත්හදා බලන්න...

    ඔබට නිදා ගැනීමට අවශ්‍ය වූ විට... ස්වයං වින්දනයේ යෙදිම මගින්ද නිදිමත ලගා කර ගත හැක....

    ඕක කරනකොට නින්ද ගියොත් උදේ ඇහැරෙනකොට ගෙවිල තියෙයිනෙ :rofl::lol:

    168378tkjqfm4nq8.gif
    122842r9l2jjtjaf.gif
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    පෙට්ටියක් බිදීම යනුවෙන් සදහන් කර තිබුනද පෙට්ටිය සාදා ඇති මැටීරියල් එක පැහැදිලිව සදහන් කර නොමැත...
    ඔබට මේ සදහා පොදු පිලිතුරක් දිය හැක.

    කැඩීමට අවශ්‍ය පෙට්ටිය අනුව මෙය වෙනස් විය හැක...
    මේ සදහා රත්වූ යකඩයක් වැනි යමක් බාවිතා කිරීම පොදුවේ සිදු කෙරුවද...
    දැන් දැන් බොහෝ පෙට්ටි නිෂ්පාදකයා විසින් පාරිභොගිකයාට දීමට පෙර
    සිදලා තිබීම නිසා... ඔබට මේ පිලිබද ගැටලුවක් ඇති කර ගත යුතු නොවේ..

    කුමන හෙයකින් හො පලුදු නොවූ එකක් ඔබට ලැබුනහොත්... වෙද මහතා අමතන්න...
    .:dull:
    :eek::eek:
    Okkama petti bidalada banzz..... :sorry:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මගේ ඔ‍ෆිස් එකේ වැඩ කරන නිලධාරිනියකගේ පශ්චාත් ප්‍රදේශයේ කැසිල්ලක් තියෙනවා වගේ පේනවා.මේකට කල යුතු ප්‍රථිකාරය කුමක්ද?
    බොහෝමයක් රාජ්‍ය මෙන්ම පුද්ගලික ආයතන වලද නිලධාරින් හට මෙම රෝගය බහුලව ඇතත් රාජ්‍ය ආයතනතුල බහුලව දැකිය හැක...

    කැසිල්ලේ ස්වභාවය සදහන් කර නැතත්....
    මෙය ඇයට වඩා ඉහලින් සිටින නිලධාරියෙක් නිසා ඇතිවූ කැසිල්ලක් විය යුතුය...

    මෙය හීං කොච්චි හෝ නයි මිරිස් කරල් දෙක තුනක් ගෙන.... හොදින් අඹරා ගන්න....
    මෙම තලපය පලු බයියක් ආදාරයෙන් අදෝ මාරග ගත කරන්න නිට්ටාවට සුව වේ
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බොහෝමයක් රාජ්‍ය මෙන්ම පුද්ගලික ආයතන වලද නිලධාරින් හට මෙම රෝගය බහුලව ඇතත් රාජ්‍ය ආයතනතුල බහුලව දැකිය හැක...

    කැසිල්ලේ ස්වභාවය සදහන් කර නැතත්....
    මෙය ඇයට වඩා ඉහලින් සිටින නිලධාරියෙක් නිසා ඇතිවූ කැසිල්ලක් විය යුතුය...

    මෙය හීං කොච්චි හෝ නයි මිරිස් කරල් දෙක තුනක් ගෙන.... හොදින් අඹරා ගන්න....
    මෙම තලපය පලු බයියක් ආදාරයෙන් අදෝ මාරග ගත කරන්න නිට්ටාවට සුව වේ

    එළ කිරි වෙද මහත්තයා...... අපෙත් ඉන්නව දෙතුන් දෙනෙක්... ඔය බෙහෙත දෙන්න........
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වෙද මාමෙ වෙද මාමෙ..... අපේ scurvey හැම දාම පු* කසනවා ගානවනේ.... ඒ මොකද ? :eek:
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    තරමක් දුරට මෘදුව සම්බාහනය කිරීම යෝග්‍යයි...... තදින් මිරිකීම යෝග්‍ය නොවේ........
    නිතරම කිරීමෙන් බෙලහීනත්වයට පත්වෙ.........

    මිරිකන්න වෙන එකක් දීපන්... එතකොට හරියයි....
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    වෙද මහතනනි මගේ ගැටලුව මෙයයි. මා ලඟදී විවහ වීමට සූදානමින් සිටියි, මගේ වම් වෘශනය දකුනු වෘශනයට වඩා තරමක් විශාලයි (දෙගුනයක් පමන) මෙම තත්වය සහකාරිය සමග එකතුවෙද්දී ප්‍රහාරයේ සමබර තාව බිඳීයාම නිසා මගේ විවාහ දිවියට ගැටලුවක් වේයැයි බියක් පවති. (එක් පැත්තකට පමනක් විශාල එකක් වදින නිසා), මා වඩාත් කැමති කුඩා එක විශාල කර ගැනීමට වඩා, විශාල එක කුඩා කරගැනීමටයි. මේ සඳහා මට ප්තිකාරයක් ලබා දෙන්න.