ඈ'ම් බැක්..

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සතියක් දෙකක්
    නොව
    මාසයකුත්
    පැනලා‍

    මෙතුවක් කලක්
    එළකිරියෙන්

    වහන්වෙලා
    උන්නත්

    ආයෙ
    එළකිරි උන්

    මතක් වෙලා
    ඈ'ම් බැක්

    උනෙමි
    උඹලා කොහිද බොලා....



    :D:D:D:D





    මම ~#ඨාකුර්Z#~ :P:P

     
    • Like
    Reactions: ♥-Aurora-♥

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මාසයක් නැතුව හිටිය......... අපිට දැනුනෙ ඊයෙ විතරක් ආවෙ නැ කියල..

    සිරා කතාව..
    මම මෙ ටිකකට කලිනුත් ඨාකුර් කාලෙකින් දැක්කේ නෑ නේද කියලා..
    වෙල්කම් බැක් මචො..

    (මොනවා උනත් මං හිතුවේ ඇම්බෑක්කේ ගැන ත්‍රෙඩ් එකක් කියලා)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    api nam ඈ'ම් බැක් wenna meken giye neee
    :lol::lol: මමත් එහෙම තමා.. ඒත් කාලෙකට පස්සෙ ආවෙ:P

    :):)

    මාසයක් නැතුව හිටිය......... අපිට දැනුනෙ ඊයෙ විතරක් ආවෙ නැ කියල..
    හිකි හිකි හිකි:P
    සිරා කතාව..
    මම මෙ ටිකකට කලිනුත් ඨාකුර් කාලෙකින් දැක්කේ නෑ නේද කියලා..
    වෙල්කම් බැක් මචො..

    (මොනවා උනත් මං හිතුවේ ඇම්බෑක්කේ ගැන ත්‍රෙඩ් එකක් කියලා)
    තෑන්ක්ස් රවුක්ස්ස්ස්ස්ස්:rofl:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    සතියක් නොව මාක්
    නොවුනත් දවසක්
    නුබ නැතිදා කිරියේ
    පාළුව දැනුනා
    අපට සැබවින්ම
    නැතිව නුබේ

    අර්ථයක් නැති

    බස් වහ ......... :oo::oo:





    වැල්:P කම් බැක්.:eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සතියක් නොව මාක්
    නොවුනත් දවසක්
    නුබ නැතිදා කිරියේ
    පාළුව දැනුනා
    අපට සැබවින්ම
    නැතිව නුබේ

    අර්ථයක් නැති

    බස්වහ ......... :oo::oo:





    වැල්:P කම් බැක්.:eek:

    අර්ථයක් නැති
    බස්වහ .........

    Sira Talk Eka:P:P
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ගොඩ කලේකින් නේ යලුවා.....
    සාදරයෙන් පිළිගන්නවා.....
    කොහේද හිට්යේ?

    :)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :):)

    ඉතිං කෝමෙයි රොවියෝ:P

    ah koheda giye?
    මේ ළගකට ගියා:lol:

    Welcome Back Thakuro
    Kohomada Ithn Life Eka
    Wahan Wela Inna Kale Mokada Kare
    Boot Parak Kewa Wathda
    තැන්කු තැන්කූ.., ලයිෆ් එකනං තිබුන විදිහමයි:P:P, බූට් කාපු කාලයක් මතක නෑ:no::P

    සතියක් නොව මාක්
    නොවුනත් දවසක්
    නුබ නැතිදා කිරියේ
    පාළුව දැනුනා
    අපට සැබවින්ම
    නැතිව නුබේ

    අර්ථයක් නැති

    බස්වහ ......... :oo::oo:





    වැල්:P කම් බැක්.:eek:
    ආහ්හ්හ්...:oo:
    ඉස්සරනං ඔයා ඕම කිව්වෙ නෑ:no::P


    අර්ථයක් නැති
    බස්වහ .........

    Sira Talk Eka:P:P
    :P:P

    yakoooooooooooo..uba koheda goin hitye..eeye pereda palamuda ubawa api mathak kola nowee
    අනිවා අනිවා.. මේ ළගකට ගෙහුං එන්ට ගියා බං:):)

    mama hithuwa ubata mamandiya wade dunna kiyala :P
    ඒවා ෂේප් බං, මාමණ්ඩියා හර්ර්ර්රි හොදයි.. යකා හිතපු තරං කළු නෑ බං:lol:

    ගොඩ කලේකින් නේ යලුවා.....
    සාදරයෙන් පිළිගන්නවා.....
    කොහේද හිට්යේ?

    :)
    තෑන්ක්ස් මිත්‍රයා.. මෙහෙමයි හිටියේ:)

    hahaaaaaaaaaaaaaaa
    :):)