අමතකද විය...

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
සඳ නැති කළුවර රාත්‍රියක...
පාළුව දැවටෙන නිමේෂයක....
දුටුවෙමි ඈතින් දිලිසෙන තරුවක්..
සිත පහන් විය ...
සිනහ මතු විය..
අමතකද විය...
තරුව මට කොපමණ ...
දුර ද කියා...

srtd.jpeg
 
  • Like
Reactions: ♥-Aurora-♥

dmdarshana

Active member
  • Feb 1, 2008
    392
    88
    28
    සඳ නැති කළුවර රාත්‍රියක...
    පාළුව දැවටෙන නිමේෂයක....
    දුටුවෙමි ඈතින් දිලිසෙන තරුවක්..
    සිත පහන් විය ...
    සිනහ මතු විය..
    අමතකද විය...
    තරුව මට කොපමණ ...
    දුර ද කියා...

    View attachment 22828

    WOW , NICE
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    දුර නැ තරුව
    ලඟයි මගේ හිතට
    සඳ තිබුනත් රැයක
    පෙනෙන්නේ ඔබ පමණයි තරුව
    අමතක නොවේ මට
    ආදරය ඇති විටක
     

    shakespeare

    Well-known member
  • Oct 18, 2008
    2,543
    60
    48
    ~~NeVeRLaND~~
    සඳ නැති කළුවර රාත්‍රියක...
    පාළුව දැවටෙන නිමේෂයක....
    දුටුවෙමි ඈතින් දිලිසෙන තරුවක්..
    සිත පහන් විය ...
    සිනහ මතු විය..
    අමතකද විය...
    තරුව මට කොපමණ ...
    දුර ද කියා...

    View attachment 22828

    මිනිස් සිත ප්‍රෙමයේ අග මුල හොයන තරමටම...මිනිස් සන්තානය තුල පැහි පැහී උතුරන නානාප්‍රකාර අනෙකුත් සිතුවිලිත් වින්දින්නට උත්සාහ දැරුවොත් මනුස්ස කව් සිතුවිලි මීට වඩා විචිත්‍ර වේවි..සරල කවියක්...මම හිතන විදියට ප්‍රේමය නැත්නම් ප්‍රෙමවන්තයා නිමිත්ත කරගත්ත කවියක්...තව ලියන්න...