එළකිරි Night Shift ...

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මොනා උනත් ගනන් ගන්න එපා මචන්.. මටත් උබට වගේම කියන්න නම් හුඟක් දේවල් තියෙනව.. ඒව එහෙම තමයි. මමත් මේ දවසම මේක ඉස්සරහ ඉන්නෙ හැමදේම අමතක කරන්න ඕනෙ නිසා..
    ඔව් බන් මන් දැන් ගොඩක් දේ ගැන තේරුම් අරන් ඉන්නේ. එහෙම උනාම තව
    දුරත් මේ බොරු කර ලෝකේ ඉන්න හිතෙන්නේ නෑ..ඉන්න ඉන්න අපි අපිවම
    රවට ගැනීමක් කරන්නේ..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔව් මචන් රෑ එළි වෙනකන් වැඩ ... පුළුවන් වෙලාවට එළකිරි එක පැත්තෙත් ඇවිල්ල යනව

    උබ මොනාද බන් කරන්නේ ජොබ් ඒක විදිහට?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන්ලා මගේ Firefox එකේ අවුලක් ඇවිත් එළකිරි එකේ මීට සතියකට වගේ
    කලින් පටන් ගත්තු කිසිම ත්රෙඅඩ් එකක් පෙන්නේ නෑ. ඒ වෙනුවට එන්නේවෙන සිතේ එහෙකට ලින්ක් එකක්...
    හැබැයි පරණ ඒවා අවුලක් නෑ.. ඉතින් දැන් මේක බලන්නේ opera වලින්.ඒක මල ජරාවක් බන්...
    මට කියපල්ලා එළකිරි එකේ විතරක් cookies මකන විදිහ firefox වල...
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    උබ මොනාද බන් කරන්නේ ජොබ් ඒක විදිහට?

    මම මචන් සොෆ්ට්වෙයාර් කොම්පැණියක වැඩ කරන්නෙ ... US, UK කස්ටමර්ලට වැඩ කරන්නෙ .. ඉතින් උන් වැඩ කරන වෙලාවල් වලට අපිට ඇහැරිලා ඉන්න වෙනව
    :)
     
    • Like
    Reactions: BLACK MONEY

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අඩෝ උබ මොනාද බන් කරන්නේ මෙච්චර රෑ වෙනකම්?
    කියපන් බලන්න...
    හේන් කොටනවා, ජිල් ගහනව, තව උරුන්ට ගිනි පිබුනවා
    ඔව්වා තමා ඉතින්..:දිව දොට්ට:
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    අඩෝ උබල දෙන්නම එකම බොට්ටුවෙද බන්
    මාර කේස් එකනෙ මචන්
    ඉතින් කියපල්ලකො විස්තර
    හික් හික්..:rofl: මම නම් ඕව අමතක කරල බන් තියෙන්නෙ. මගෙ සීන් එක කියනවනම් boot එකක්මත් නෙමෙයි.:no: මට පොඩ්ඩක් තරහ යනව මචෝ.:growl: ඉතින් ඔහොම චේන් පැන්නම කෑල්ලට බයිනව.:baffled: ඉතින් මට තරහ ගිහාම එයාටත් තරහ යනව.:eek: ඔන්න ඕකයි සීන් එක.:(
    ඉතින් එයා මාත් එක්ක මල පැනල affair එක නවත්තනව කිවුව. ඒ කාලෙ මගෙත් ලොකු කමට හා කිය කිය ඉන්නෙ නවත්තනව කිවුව.:baffled: පස්සෙ තමයි කරගත්තු ගොන් කම තේරුනේ.:( එයා දැන් මට ගෑස්. එයා කැමතිත් නෑ second වෙන්න. Affair එකට අවුරුදු 4යි. නවත්තල දැනට හරියටම අවුරුද්දක් වුනා.:( වෙන කෙල්ලෙක් කරන්න හිතෙන්නෙත් නෑ මචෝ.:no: මොකද මම ඊට පස්සෙ කෙල්ලෙක් එක්ක යාලු වුනා. ඒත් වැඩිකල් හිටියෙ නෑ. එහෙම ඉන්නබෑ බන්.:no: 1st love එකට සිරාවටම මම ආදරෙයි. එයත් එහෙමයි.:( නපුරු කලට වට්‍ටු ඩූ. ඔන්න ඔහොමලු උනේ.. උබල දැකල තියෙනවද මං වගේ හරකෙක්ව..
    :baffled:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    අම්මට හුඩු මචන් එක මාර ලව් ස්ටොරි එකක්නෙ
    සොරි මචන් උබට වෙච්ච දේ ගැන.
    ඔව මොනවද බන් මට වෙච්ච ඩෙවල් කිව්වොත් මෙ එලකිරි එකෙ ඉන්න එකෙක් වත් විශවාස කරන්නෙ නැ මචන්. එ තරමට අඩෙනව.
    මම නොකිව්වට හිතින් පිච්චෙනව. අඩන්න බැරි හින්දා හිනා වෙනව
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    මචන්ලා මගේ Firefox එකේ අවුලක් ඇවිත් එළකිරි එකේ මීට සතියකට වගේ
    කලින් පටන් ගත්තු කිසිම ත්රෙඅඩ් එකක් පෙන්නේ නෑ. ඒ වෙනුවට එන්නේවෙන සිතේ එහෙකට ලින්ක් එකක්...
    හැබැයි පරණ ඒවා අවුලක් නෑ.. ඉතින් දැන් මේක බලන්නේ opera වලින්.ඒක මල ජරාවක් බන්...
    මට කියපල්ලා එළකිරි එකේ විතරක් cookies මකන විදිහ firefox වල...

    මමනම් use කරන්නෙ වෙන OS එකක් ... ඒක නිසා හරියටම කියන්න අමාරුයි ... හැබැයි

    tools >> settings >> privacy එකට ගියානම් බලා ගන්න පුළුවන්

    හික් හික්..:rofl: මම නම් ඕව අමතක කරල බන් තියෙන්නෙ. මගෙ සීන් එක කියනවනම් boot එකක්මත් නෙමෙයි.:no: මට පොඩ්ඩක් තරහ යනව මචෝ.:growl: ඉතින් ඔහොම චේන් පැන්නම කෑල්ලට බයිනව.:baffled: ඉතින් මට තරහ ගිහාම එයාටත් තරහ යනව.:eek: ඔන්න ඕකයි සීන් එක.:(
    ඉතින් එයා මාත් එක්ක මල පැනල affair එක නවත්තනව කිවුව. ඒ කාලෙ මගෙත් ලොකු කමට හා කිය කිය ඉන්නෙ නවත්තනව කිවුව.:baffled: පස්සෙ තමයි කරගත්තු ගොන් කම තේරුනේ.:( එයා දැන් මට ගෑස්. එයා කැමතිත් නෑ second වෙන්න. Affair එකට අවුරුදු 4යි. නවත්තල දැනට හරියටම අවුරුද්දක් වුනා.:( වෙන කෙල්ලෙක් කරන්න හිතෙන්නෙත් නෑ මචෝ.:no: මොකද මම ඊට පස්සෙ කෙල්ලෙක් එක්ක යාලු වුනා. ඒත් වැඩිකල් හිටියෙ නෑ. එහෙම ඉන්නබෑ බන්.:no: 1st love එකට සිරාවටම මම ආදරෙයි. එයත් එහෙමයි.:( නපුරු කලට වට්‍ටු ඩූ. ඔන්න ඔහොමලු උනේ.. උබල දැකල තියෙනවද මං වගේ හරකෙක්ව..
    :baffled:

    උඹනම් නියම එළ හරකෙක් ... අපිටනම් කෙළ වෙලා තියෙන්නෙ කෙල්ලො ගැන ඕනවට වඩා හිතන්න ගිහින් ... වෙන විදියකට කිව්වොත් ඕනවට වඩා සැප දෙන්න ගිහින්
    :dull::dull:
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මචන්ල මම යනවෝ.. අද මගෙ shift එක ඉවරයි.. තව ටිකක් වෙලා හිටියොත් නිදිමතට meter out යනව.. හෙටත් එන්නම්.. හෙට අනිවා කස්ටියම එන්න.. 31st night නෙ.. සමරමු.. ඔන්න මම ගියා...
    bat.gif

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    මචන්ල මම යනවෝ.. අද මගෙ shift එක ඉවරයි.. තව ටිකක් වෙලා හිටියොත් නිදිමතට meter out යනව.. හෙටත් එන්නම්.. හෙට අනිවා කස්ටියම එන්න.. 31st night නෙ.. සමරමු.. ඔන්න මම ගියා...
    bat.gif

    එළ එළ ... කන පැලෙන්න නිදාගන්නැතුව උදෙන් ඇහැරියන් :D

    GN
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    අම්මට හුඩු මචන් එක මාර ලව් ස්ටොරි එකක්නෙ
    සොරි මචන් උබට වෙච්ච දේ ගැන.
    ඔව මොනවද බන් මට වෙච්ච ඩෙවල් කිව්වොත් මෙ එලකිරි එකෙ ඉන්න එකෙක් වත් විශවාස කරන්නෙ නැ මචන්. එ තරමට අඩෙනව.
    මම නොකිව්වට හිතින් පිච්චෙනව. අඩන්න බැරි හින්දා හිනා වෙනව

    හ්ම්.. මම දන්නව මචෝ.. මමත් මේ ආතල් එකේ වගේ හිටියට හෙනම අවුලෙන් ඉන්නෙ. කවදාවත් තනියම ගියේ නැතිගමන් දැන් තනියම යන්න වෙලා තියෙන්නෙ. පට්ට පාලුයි එයා නැතුව. මම තාමත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ එයා කවද හරි ආයෙ එනව කියල. ජනවාරි 3 තමයි අපේ anniversary එක. දැන් ලඟයි.. :(
    උබත් හිතේ තියන් ඉන්නෙ නැතිව කියපන් මොකද වුනේ කියල.. පුලුවන් උදවුවක් තියෙනව නම් කරන්නම්...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හික් හික්..:rofl: මම නම් ඕව අමතක කරල බන් තියෙන්නෙ. මගෙ සීන් එක කියනවනම් boot එකක්මත් නෙමෙයි.:no: මට පොඩ්ඩක් තරහ යනව මචෝ.:growl: ඉතින් ඔහොම චේන් පැන්නම කෑල්ලට බයිනව.:baffled: ඉතින් මට තරහ ගිහාම එයාටත් තරහ යනව.:eek: ඔන්න ඕකයි සීන් එක.:(
    ඉතින් එයා මාත් එක්ක මල පැනල affair එක නවත්තනව කිවුව. ඒ කාලෙ මගෙත් ලොකු කමට හා කිය කිය ඉන්නෙ නවත්තනව කිවුව.:baffled: පස්සෙ තමයි කරගත්තු ගොන් කම තේරුනේ.:( එයා දැන් මට ගෑස්. එයා කැමතිත් නෑ second වෙන්න. Affair එකට අවුරුදු 4යි. නවත්තල දැනට හරියටම අවුරුද්දක් වුනා.:( වෙන කෙල්ලෙක් කරන්න හිතෙන්නෙත් නෑ මචෝ.:no: මොකද මම ඊට පස්සෙ කෙල්ලෙක් එක්ක යාලු වුනා. ඒත් වැඩිකල් හිටියෙ නෑ. එහෙම ඉන්නබෑ බන්.:no: 1st love එකට සිරාවටම මම ආදරෙයි. එයත් එහෙමයි.:( නපුරු කලට වට්‍ටු ඩූ. ඔන්න ඔහොමලු උනේ.. උබල දැකල තියෙනවද මං වගේ හරකෙක්ව..
    :baffled:

    දුක් බර සිදුවීමක් නේද වෙලා තියෙන්නේ? මචන් අදරේදී තමන්ගේ තත්වේ තියාගන්න ඒක නම්
    හරිම වටිනවා.එත් මචන් අදරේදී සෙනෙහස කියන දේ නම් හරි වැදගත්, අනෙකාගෙන් වෙන වරදට
    අවස්ථාවක් දෙන්න ඕන හදාගන්න. මොකද මචන් අපි ආදරේ කරන්නේ army එකේ වගේ සීරුවෙන්
    ඉඳගෙන , මුනේ ලේ පොදක් නැති එකෙක් වගේ නෙවේනේ. අපේ හැම මගුලම කියන්නේ ඒකිට.හැම
    මගුලම බෙදා ගන්න ඉන්නේ එකී.ඉතින් එකී ඉස්සරහ බොරුවට වීරයා වෙන්න ගියොත් හබක් තමා.
    මේක වැරදියට තේරුම් ගන්න එපා , මම කියන්නේ මුළු ජීවිතේම එකට ඉන්නවා කියල තීරණය
    කරානම් හැමදාම ආදරෙන් ඉන්න වෙනවා.. හැබයි කොල්ලෝ බල්ලෝ වෙනවා කෙල්ලන්ගේ සමහර අලුගුත්තේරු
    වැඩ වලට. අන්න එදාට නම් හිතෙනවා පුකට දෙකක් අනල පල වේසි කියන්න..මට නම් ගනු ගැන මොනවා
    කරත් ආයේ හොඳ හැගීමක් නම් එන්නේ නෑ.එත් උබල ගැනී එක්ක මරා ගන්න යන්න එපා හොදින් ඉන්න බලාපියව් මන්
    එහෙම කරලා අද මෙතන ටෝක් කරාට...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන්ල මම යනවෝ.. අද මගෙ shift එක ඉවරයි.. තව ටිකක් වෙලා හිටියොත් නිදිමතට meter out යනව.. හෙටත් එන්නම්.. හෙට අනිවා කස්ටියම එන්න.. 31st night නෙ.. සමරමු.. ඔන්න මම ගියා...
    bat.gif

    එලකිරි සැප නින්දක් ලබේවා
    එහෙම උනෙ නත්නම් හෙට අර්පිකො මෙට්ටයක් ගනින්
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    එළ එළ ... කන පැලෙන්න නිදාගන්නැතුව උදෙන් ඇහැරියන් :D

    GN

    හික් හික්.. එල එල.. මම මේ ඔලුව කෙලින් තියන් ඉන්නෙ මුක්කු ගහල. හෙට එන්නම්.. GoodNight හැමෝටම.

    Dot_Near_Animation___No_Sleep_by_Threshie.gif