එළකිරි Night Shift ...

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ElakiriNightShiftHN2011.jpg


bat.gif



Same to u mchn
 

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    ඇත්ත මචන් මං දන්නවා.මං ලොකු ලිපියක් ලියමින් ඉන්නේ යම් දෙයක් ගැන..
    ඒ දේ බැලුව දාට යම් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වේවි මේ හැම දේ ගැනම...
    මම මේක අර sat Thread එකෙත් කිව්වා.මගේ මේ pc එකේ power ගැටළුවක්
    එනවා.ඒ හින්ද ලොකු ලිපියක් ගැහුවට බෑ, ඒක පාරට off උනාම පොලොව
    පලාගෙන යන්න එනවා .ආයේ ඒ අදහස් එන්නෙත් නෑ, ගන්නත් බෑ.ඉතින්
    නොලිය ඉන්නවා...ඔන්න ඕකයි වෙන්නේ..තව විනාඩි 10 තියෙන්නේ අපිට මචෝ..

    ඕකට මචන් ඔන්ලයින් එඩිටර් එකක් පවිච්චි කරපන් ... Google Docs වගෙ ... Auto Save වෙනවනෙ :)

    ඊයෙ රිප්ලයි කරේ නෑ 5ට thread close නිසා ...
    :P



    එලම තමා මචෝ... එහෙනම් ඔන්න ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබටත් අපේ වවුල් සංගමයේ සියල්ලන්ටත්
    සුබම සුබ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා....:)


    එළ එළ ... හැමෝටම සුබම සුබ අළුත් අවුරුද්දක් පතනව
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    පට්ට..
    උඹටත් එසේම වේවා !!
    :)

    Same to u mchn


    ඕP




    එළ එළ ... හැමෝටම සුබම සුබ අළුත් අවුරුද්දක් පතනව

    හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන එළකිරි අලුත් අවුරුද්දක් වේවා......
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන්ලා කියමු බලන්න අලුත් අවුරුද්දේ තමන්ගේ බලාපොරොත්තු එහෙම මොනවද ??:):):)
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    මචන්ලා කියමු බලන්න අලුත් අවුරුද්දේ තමන්ගේ බලාපොරොත්තු එහෙම මොනවද ??:):):)

    විශේෂ දෙයක් නෑ ... අනුන්ට කරදරයක් නොවී පාඩුවෙ ඉන්න තිබුණොත් ඇති ... :)

    ඔබතුමාගෙ මොනවද ?
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    විශේෂ දෙයක් නෑ ... අනුන්ට කරදරයක් නොවී පාඩුවෙ ඉන්න තිබුණොත් ඇති ... :)

    ඔබතුමාගෙ මොනවද ?

    මට නම් ජොබ් කට්ටක් සෙට් කරගන්න ඕන.:):)
    ඒ වගේම හොඳ කෙල්ලෙක්.;)
    කලින් හුටපටේ ගැන හිතන එක ඊයෙන් ඉවර කලා බොහොම අමාරුවෙන්.:(:(:(
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මචන්ලා කියමු බලන්න අලුත් අවුරුද්දේ තමන්ගේ බලාපොරොත්තු එහෙම මොනවද ??:):):)
    බලා පොරොත්තු 3යි.

    මේ මගෙ SLIIT අවසන් වසර. කොහොම හරි project එක ගොඩ දාල degree එක ගන්න එක එක බලාපොරොත්තුවක්.:)

    අනික තමයි හොඳ job කට්ටක් හොයා ගන්න එක.:)

    ප්‍රධානම එක තමයි මගෙ ආදරේ. මම හිතනව මේ අවුරුද්දෙ මට සමාවදෙයි කියල මගෙන් වුනු වැ‍රැද්දට. ඒක නැත්නම් මුලින් කිවුව එක බලාපොරොත්තුවක් වත් වැඩක් නෑ..:(
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    මට නම් ජොබ් කට්ටක් සෙට් කරගන්න ඕන.:):)
    ඒ වගේම හොඳ කෙල්ලෙක්.;)
    කලින් හුටපටේ ගැන හිතන එක ඊයෙන් ඉවර කලා බොහොම අමාරුවෙන්.:(:(:(

    එළ .. අපි හිතන තරම් ඔය එක කෙල්ලෙක් වත් අපි ගැන හිතන්නෑ ... බෙටර් කීප් මූවින් ;)
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මගේ බලාපොරොත්තුව අලුත් ආණ්ඩුවක් ලංකාවේ.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එළ .. අපි හිතන තරම් ඔය එක කෙල්ලෙක් වත් අපි ගැන හිතන්නෑ ... බෙටර් කීප් මූවින් ;)
    අනිවා අනිවා. කෙල්ලො කියන ජාතිය තේරුම් ගන්න හරිම අමාරුයි. කොටින්ම කිව්වොත් බැහැ. :(
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මගේ බලාපොරොත්තුව අලුත් ආණ්ඩුවක් ලංකාවේ.

    මගේ බලාපොරොත්තුව මගේ රටට යහපතක් !!
    මිනිස්සුන්ට දුකක් කරදරයක් නැතුව ජීවත්වෙන්න සුදුසු පරිසරයක් !!!


    :):)
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    මගේ බලාපොරොත්තුව අලුත් ආණ්ඩුවක් ලංකාවේ.

    තියන ආණ්ඩුව වෙනුවට වෙනත් ආණ්ඩුවක් ගෙනත් දාල කවදාවත් අපි බලාපොරොත්තු වෙන විමුක්තියක් ගන්න බෑ මචන් ... වෙනත් විදියකට කිව්වොත් ... මහින්ද වෙනුවට රනිල් / ෆොන්සේකා / හෝ සජිත් ගෙනල්ල මේ අර්බුධ විසඳන්න බෑ ...

    අනිවා අනිවා. කෙල්ලො කියන ජාතිය තේරුම් ගන්න හරිම අමාරුයි. කොටින්ම කිව්වොත් බැහැ. :(

    :yes::yes::yes::)