ඇත්ත මචන් මං දන්නවා.මං ලොකු ලිපියක් ලියමින් ඉන්නේ යම් දෙයක් ගැන..
ඒ දේ බැලුව දාට යම් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වේවි මේ හැම දේ ගැනම...
මම මේක අර sat Thread එකෙත් කිව්වා.මගේ මේ pc එකේ power ගැටළුවක්
එනවා.ඒ හින්ද ලොකු ලිපියක් ගැහුවට බෑ, ඒක පාරට off උනාම පොලොව
පලාගෙන යන්න එනවා .ආයේ ඒ අදහස් එන්නෙත් නෑ, ගන්නත් බෑ.ඉතින්
නොලිය ඉන්නවා...ඔන්න ඕකයි වෙන්නේ..තව විනාඩි 10 තියෙන්නේ අපිට මචෝ..


එලම තමා මචෝ... එහෙනම් ඔන්න ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබටත් අපේ වවුල් සංගමයේ සියල්ලන්ටත්
සුබම සුබ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා....
පට්ට..
උඹටත් එසේම වේවා !!![]()
Same to u mchn
ඕP
එළ එළ ... හැමෝටම සුබම සුබ අළුත් අවුරුද්දක් පතනව
මචන්ලා කියමු බලන්න අලුත් අවුරුද්දේ තමන්ගේ බලාපොරොත්තු එහෙම මොනවද ??![]()

ආතල් එකෙ ඉන්නවා....මචන්ලා කියමු බලන්න අලුත් අවුරුද්දේ තමන්ගේ බලාපොරොත්තු එහෙම මොනවද ??![]()

විශේෂ දෙයක් නෑ ... අනුන්ට කරදරයක් නොවී පාඩුවෙ ඉන්න තිබුණොත් ඇති ...
ඔබතුමාගෙ මොනවද ?





මචන්ලා කියමු බලන්න අලුත් අවුරුද්දේ තමන්ගේ බලාපොරොත්තු එහෙම මොනවද ??![]()



මට නම් ජොබ් කට්ටක් සෙට් කරගන්න ඕන.
ඒ වගේම හොඳ කෙල්ලෙක්.![]()
කලින් හුටපටේ ගැන හිතන එක ඊයෙන් ඉවර කලා බොහොම අමාරුවෙන්.![]()

අනිවා අනිවා. කෙල්ලො කියන ජාතිය තේරුම් ගන්න හරිම අමාරුයි. කොටින්ම කිව්වොත් බැහැ.එළ .. අපි හිතන තරම් ඔය එක කෙල්ලෙක් වත් අපි ගැන හිතන්නෑ ... බෙටර් කීප් මූවින්![]()

මගේ බලාපොරොත්තුව අලුත් ආණ්ඩුවක් ලංකාවේ.


මගේ බලාපොරොත්තුව අලුත් ආණ්ඩුවක් ලංකාවේ.
අනිවා අනිවා. කෙල්ලො කියන ජාතිය තේරුම් ගන්න හරිම අමාරුයි. කොටින්ම කිව්වොත් බැහැ.![]()



