එක්ගල් ඔය
අම්පාරේ සිට සියබලාන්ඩුව පැත්තට 36kM කනුව ලඟ තමයි මේ ලස්සන තැන තියන්නේ.
හැබැයි ඔබලා ගියාට පොලිතීන්, ප්ලාස්ටික් දමලා මෙතන විනාශ කරන්න එපා අනේ කොල්ලනේ.
සන්චාරක බන්ගලවක් එහෙමත් තියනවා අම්පරෙන් හරි බත්තරමුල්ලෙන් හරි වෙන් කරගන්න පුලුවනි. 3400LKR.
නාන්න කියාපු තැන..
හොඳ නම් රෙප් දීලා යන්නෝ.....

Last edited:
gihama mona wage athada ganda puluwan ?

.....Ampare balanna dewal godai.......