niyamai machan.uba godak mahansi wela thiyenawa mama hithanawa eke result ekath thiyei kiyala..digatada karagena palayan.....
niyamai machan.uba godak mahansi wela thiyenawa mama hithanawa eke result ekath thiyei kiyala..digatada karagena palayan.....
bump

නිවනට පත්වුණ කෙනාගේ නැවත උපාදානයක් නැහැ, එත් සිත කියන්නේ ශක්තියක්, එම නිසා නිවන් ගියත් හිත තාම exist වෙනවා නේද? බුදුන් වහන්සේගේ හිතත් මේ විශ්වයේ කොතැනක හරි ඇති?
ගිනි පෙනෙල්ලක් රවුමට කරකවන කොට ගිනි රවුමක් පෙනේ.. කරකවන එක නතර කරාම අර රවුම කොහෙද ගියේ කියලා ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ ?
"සංඥාව කිව්වේ......
පැහැදිලි කිරීමට බොහොම ස්තුතියිමට එතන පෙන්නන්න උවමනා උනේ මේ විඥාණය කියන එක දැනීම කියා පටලෝගෙන ඉන්න එක පෙන්නනයි.. හේතුව විඥාණය නිරෝධ කරපු රහතන්වහන්සේටත් දැනීම තියනවා.. විඥාණය දැනීම නම්.. ඒක නිරෝධ කරපු කෙනාට .. කිසිම දැනීමක් තියෙන්න විදිහක් නැහැ... ගල්ගෙඩියක් තිබ්බා වගේ ඉන්න ඕන...
සෝපදිසේස නිර්වාණ ධාතුව කිව්වේ රහතන්වහන්සේ රග ද්වේශ මෝහ සියල්ලා ක්ෂය කරලා ඉන්නේ.. ඒ මට්ටමෙන් එන සියළු දුක් ඉවරයි නමුත් .. පෙර අත්බැවෙන් විපාක ස්කන්ධයෙන් ආපු කය තාම තියෙනවා... ඒක වෙහෙසට පත්වෙනවා.. ලෙඩ හැදෙනවා... තුවාල වෙනවා.. බඩගිනි එනවා... මලමූත්‍ර පහ කරන්න ඕන.. ඒ මට්ටමේ තියන දුක තාම තියෙනවා... සියළු දුකෙන් කෙලවර වන්න නම් පිරිණිවන් පාන්න ඕන (මතු කයක් හටගන්න හේතු නැති නිසා) .. ධර්මයේ සඳහන් වෙනවා.. හරියට පඩිදිනය බලාපොර්ත්තුවෙන් ඉන්න කම්කරුවෙක් වගේ .. රහතන්වහන්සේ පිරිණිවන් පාන දවස එනකන් බලං ඉන්නවා කියලා
යමක අග එන ආදීනවා කියල කිව්වේ.. මෙහෙමයි.. පටිච්චසමුප්පාදයට අනුව .. අවිද්‍යාවෙන් බදාගන්න ඕනම දෙයක්.. ඉවර වෙන්න.. ජරා .. මරණ ... ශෝක .. පරිදේව .. උපායාස .. කියන දුක්කස්න්ධයෙන්.. ඉතින්.. අපි ආසාවෙන් දෙයක් ගන්නවා... ඒක ජරාවට පත්වෙනට.. විනාශ වෙනවට කැමති නැහැ.. ඒත් ඒක එහම වෙනවා.. අපේ කැමැත්තට නැහැ.. ඉතින් අපි කලින දන්නවානම්.. මේක මේ විදිහට ඉවර වෙනවා කියලා ඒක අල්ලන්න යන එක කරන්නේ නහැ.. ප්‍රඥාවෙන තීර්ණයක් ගන්නවා... අපි මේ දේවල් වලට ඇලිලා නිකන් දුකට වැටෙන්න මොකටද කියලා... ඉතින්.. ඒවා අල්ලන්න ගිහින් ලැබුනේ නැති උනාම... අපි ගැටෙනවා.. ඒක ද්වේශයෙන් .. ලොකු කරදරයක දාන අනෙක් පැත්ත...
උපමාවක් කියන්නම්.. හිතන්න අරුක්කු බොන්න කෑදර කෙනෙකුට ඔයා අරක්කු බෝතලයක් දෙනවා... මිනිහා ඒක කොච්චර සතුටෙන් බොයිද? ඒ වගේ ඔයා ඒ මිනිහා බොන්න ඉස්සල්ලා කියනව.. ඕකට වහ දාල තියෙන්නේ බිව්වොත්.. මරණය හෝ ඊට සමාන වේදනාවක් විඳින්න වෙනවා කියලා... එත කොට අර මිනිහම ඔය බෝතලය කොච්චර කෑදර උනත් බොයිද ??? අරක්කු වල .. පාට.. මත්වීම ... රසය කිසිම වෙනසක් උනාද ? නැහැ .. ඒත් බීව්වාම අග එන ආදීනව නිසා එයා ඒක බොන්නෙ නැහැ... ඔය පංචකාම වස්තු හැම එකක්ම ඔහොමයි.. ආස්වාදය උඩින් තියෙනවා .. හැම එකේම අර ආදීනව පස්සේ එනවා... ප්‍රඥාවන්තයා කරන්නේ ඒ අග එන ආදීනව කලින්ම දැකලා ඒවට ඇලෙන්නෙත් නැහැ.. නොලැබුනා කියලා ගැටෙන්නෙත් නැහැ...

http://www.gossip9.com/2010/10/blog-post_16.htmlඇසෙන් සත්‍ය දැකිය නොහැකියි. මනස මුලාව නිසා හට ගත්තකි.
යාළුවා ඔය වගේ ය තමයි එල කිරි එකට එන්න ඕනි . ඔය වැඩේ දිගටම කරගෙන යමු . මේක තමයි ශ්‍රී සද්දර්මය කියන්නේ . ඔය ඔය කියපු කතා ගොඩක් මටත් අත්දැකීමෙන්ම තියනව ඔයාගේ කතාවේ සමහර තැන මගේ ජීවිතෙත් ඒ වගේම වෙලා තියනවා . පුංචි පුංචි දෙකතුනක් මමත් කියන්නම් . පොඩිකාලේ මම දහම්පාසල් යනකොට මට වසර කීපයක් යනකොට දහම් පාසැල එපා උනා . හේතුව මම දර්මය කියල හිතාගෙන හිටපු දේවල් නෙමෙයි මම එතැනදී දැක්කේ . මට අහන්න ලැබුනේ බුද්ධ චරිතයත් ජාතක කතාවලුත් හොද නරකත් විතරයි . ඒ වගේම තරග විබාග . වෙනත් පසල් සමග වැඩ විවාද ගෙදර බල කිරීමටම දහම් පාසල් ගියා අන්තිමේදී එක කොහොම හරි නවතුව . මොකද සංසර පුරුදටදෝ මන්ද මුල ඉඳලම මට මෙකනේමෙයි දර්මය කියල දැනිල තිබුන . ඔහොම කාලයක් යනකොට ඉස්කෝලේ වඩාත් එක්ක ඔය දේවල් ගැන අමතකම වෙලා ගියා . පස්සේ අයෙත් ඉස්කෝලෙන් පස්සේ COMPUTER වලට සෙට් උනා එතැනදී සමහරක් තැන වලදී අයෙමත් අර දහම් කරුණු කොහෙන්දෝ වගේ ඔලුවට අවා . මේකේ හොදම තැන උනේ 1 0 බාවිතා කරගෙන පළවෙනිම මුලික පරිගණක සංසිදී ගැන ඉගෙන ගන්නිදී . ඉතින් කොහොම කොහොම හරි පොත් පත් හොයාගෙන බන කතා CD වගේ දේවල් වලින් සැහෙන්න දර්මය ගැන දැනගත. නමුත් මොකක්දෝ අවිශ්වාසයක් පිළිගත් නොහැකි දෙයක් හිතේ කොනක තිබුන. මොකද මේ හැම තැනකදීම මම දැක්කේ දර්මය තව මොන හරි දෙකින් වැසිලා තියනවා කියල . දර්මය කියල දකින්නෙත් දර්මය නෙමෙයි කියල . මම දැකපු කියවපු බවන පොත්වල කමටහන් ගැන භාවනාවට යොමුවෙන හැටි වගේ දේවල් කියවනකොට මට මේක කරන්න අවස්ථාවක් නා නේද කියල දුකක් මට තිබුන . මොකද විදර්ශන වැඩන්නනම් කමටහන් ගන්න ඕනි වගේ අදහස් නිසා . ඔය අතරේදී බොහොම කලෙකට් අපස්සේ අහම්බෙන් වගේ මට කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බණක් අහන්න ලැබුන . මේක අහගෙන ඉන්නකොට මට මොකක්දෝ වෙනස් දෙයක් මේකේ තියනවා කියල තේරුණා . (මේක මට ඇහුනේ මගේ කලින් බොස් ලග තිබිල ) . පස්සේ මට පොඩි ආසාවක් ඇතිවෙලා කව්ද මේ හාමුදුරුවන් කියල හොයල බැලුව .( මගේ බොසා හාමුදුරුවන් ලගින්ම ඇසුරු කරන කෙනෙක් ) පස්සේ මට ගොඩක් CDs පොත් වගේ දේවල් අහන්න කියවන්න ලැබුන . මට එකපාරටම තේරුණා එක තැනකදී මේක තමන්මයි අවබෝදකරගන්න ඕනි කියල ( මේක තේරුනේ අවබෝදය තුලින් බුදුන් දකිමු / සත්වයා කියන දෙසනවා අහල ) මට තේරුණා අර කමටහන් වගේ දේවල් නිසා අපි නිවැරදි දහම පෙනී පෙනීත් එකෙන් අයින් වෙලා ඉන්නවා කියල . ඒ වගේම අපි මෙචර කාලයක් පිලි අරගෙන තිබුන මේක එහෙම නෙමෙයි කියල පිලිගනවත් කැමති නැති කරුණු එහෙම පිටින්ම උඩු යටිකිරු වෙලා යන හැටි . දැන් මම නිවැරදිම දහම මොකද කියල හොදටම දන්නවා. ඒ වගේම අයෙමත් අර ඊතල පහර වැදුන මිනිහා උපමා කරලා කියපු කතාව . මම මේක එල කිරි එකේම බොහොම තැන වලදී සදහන් කරලා තියනවා . මේක ගැන කතා කරන්න ගියොත් මට මගේ PC එක කැඩිලා යනකම්ම type කරත් එවර වෙනති තරම් දේවල් කියන්න තියනවා .
අවසානයෙන් කියන තියන්නේ මේ වැඩේ දිගටම කරගෙන යමු .
ඔබට බොහොම පින් . තෙරුවන් සරණයි .




කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ කියන්නේ, ඔය දැන් යන ධර්ම 'රැල්ලට' set වෙච්ච, මම දන්නවා! මම තමයි වැඩකරු කියල ලෝකෙට පෙන්නන්න මහා සද්දෙන් දඟලන පිස්සෙක් නෙවෙයි! උන්වහන්සේ පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය සමාජයෙන් එහෙම්පිටින්ම වගේ වැහිලා, වැළලිලා ගිහින් තිබුණු කලෙක ලෝකෙට පහලවෙලා, තමන්ටම තමන්ගේ අසරණ කම තේරිලා, බොහොම නිහඬව, නිශ්ශබ්දව, බොහොම අහිංසක විදියට හරි දුෂ්කර ගමනක් ඇවිත්, ඒ වෙනකොට පිරිසුදු බුද්ධ දේශනා ඒ අකාරයෙන්ම ආරක්ෂා වෙලා තිබුණු එකම ස්ථානය වන ත්‍රිපිටක පොත්වහන්සේලාවම පරිශීලනය කරලා, ආශ්‍රයකරගෙන, බොහොම දුක්මහන්සිවෙලා සත්‍ය තේරුම්ගත්තු, අවබෝධකරගත්තු පින්වත් උත්තමයෙක්!!! උන්වහන්සේගේ ධර්ම ගව්රවය, ශාස්තෘ ගව්රවය, නිහතමානි බව, අහිංසක බව, අවංක බව, හැමදේම හාමුදුරුවෝ කවුද කියල හරියට 'දැක්ක', දැනගත්ත ඕනෙම කෙනෙක් දන්නවා!!! (මේ බව දැනගත් දැනගත් අය උන්වහන්සේ වටා එක්රොක් වෙච්ච, රොද බැඳගත්තු හන්දා තමයි මේ වෙනකොට ලක්ෂ ගණනින් උන්වහන්සේගේ පිරිවර වැඩිවෙලා තියෙන්නේ. නැතුව හාමුදුරුවෝ කතාකරලා, බලෙන් එකතුකරගත්තු කවුරුවත් නැහැ! ඉතින් කවුරුවත් ඉරිසියා කරලත්, හමුදුරුවොන්ගේ නම ඇහිච්ච සැනින් කුපිතවෙලා, ඉරිසියාවෙන්, තරහෙන් පුපුරන්න ගත්තත් වැඩක් නැහැ! හමුදුරුවොන්ට බනින අය එක්කෝ හාමුදුරුවෝ ගැන හරිහැටි දන්නේ නැහැ, එහෙම නැත්නම් සත්‍ය වශයෙන්ම බුදුරජාණන්වහන්සේට විරුද්ධ උදවිය!!)
කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ දිවිහිමියෙන් පිවිතුරු බුද්ධ දේශනා ආරක්ෂාකරන, බුද්ධ දේශනාවල පිවිතුරු බව ඒ අයුරින්ම ආරක්ෂා කරන් තේරෙන සිංහලෙන්, තේරෙන භාෂාවෙන්, ලෝකයාට බෙදා දෙන මහා නිධානයක්!!! උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ පරම සත්යමයි!!! දැන් අපිට whole sale එකේ පිරිසුදු බුද්ධ දේශනා අහන්න, කියවන්න ලැබෙන්නේ, සමාජයේ මේ තරමට ධර්මය කතාකරන්න, බබලන්න ගත්තේ උන්වහන්සේ ඒ සඳහා බොහොම නිහඬව දරපු අවංක උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියටයි!! ඒත් ඉතිහාසය දන්නා සීමිත පිරිසක් විතරයි මේ ඇත්ත විස්තර දන්නේ. කොහොම උනත් මම උන්වහන්සේවම ඉස්මතුකර කර දැක්වුයේ, උන්වහන්සේගේ උපකාරයෙන් තමයි මාත් ගොඩ ගියේ! ඒ උපකාරය ලබාගත්තා නම් ඔය හුඟ දෙනෙකුටත් අවුල් හදාගන්නේ නැතුව, පිරිසුදු බුද්ධවචනයම නිරවුල්ව ඉගෙන ගෙන ධර්ම මාර්ගය දියුණුකරගන්න ලැබෙයි!!!
අනේ නැහැ! පින්වත් පිරිසක් කරපු ඒ උපකාරයෙන් තමයි අපිත් ගොඩ ගියේ...
ඇත්තටම වැස්සකටවත් මහමෙව්නා අසපුවකට ගිහිල්ල නැහැ මම නම්!
තියෙන ආදර ගෞරවයට අපේ හාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ කියල කිව්වට, මම ලොකු ස්වාමින්වහන්සේව හැබැහින් දැකලවත් නැහැ!









) , හැබැයි ඒවා උපාදානය කරගෙන හිටියේ නැති මොලේ තියෙන කට්ටිය ආයෙ පාරක් ඉතාම කැපවීමෙන් ඊළඟ පාර විභාගේ ලියලා පාස් වෙනවා.ඇත්තටම අපේ ආසාවන් වල කෙළවරක් නැහැ......

හුහ් හූ...
මෙයා ආයෙත්, තව ඉගෙන අරන් විභාග pass කරන්න කතා කරනවා... පයිත්තියන්ද මන්ද? ඒ මදිවට එයා හිතන එක හරි කියල පෙන්වන්න කරුණුත් දක්වල... කියපු එක දෙයක් නම් හරි! සෝතාපන්න වෙලා නම් ඕනේ බම්බුවක් කරගත්තට කමක් නැහැ! එතකොට අවුලක් නැහැ කියල බුදුහාමුදුරුවොමයි කියල දුන්නේ... නතේ භවං අට්ඨමං ආදියන්ති... කියල. ඒත් ඒ සෝතාපන්න වෙනවා කියන එක වචනවලින් කියන තරම් ලේසි නැහැ!!! මාත් මුලින් මුලින් නම් බරකරන්නේ නැතුව බොහොම සැහැල්ලුවට කිව්වා තමයි... ඒත් ඒ ආරම්භයක් හැටියට විතරයි! කතාව ඊට වඩා සෑහෙන serious! ඒක බොහොම relax එකේ, අනික් දේවල්වලට මූලිකත්වය දීල, එහෙම නැත්නම් simultaneously කරගෙන යන්න පුළුවන් දෙයක්ය කියල සුළුවෙන් ගත්තොත් නම්... අනේ මන්ද? සක්ඛාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස කියන ඒවා සේරගෙන්ම නිදහස්වෙලා ඉන්න කෙනෙක් නම් මේවගේ බහුභූත කියන එකකුත් නැහැ!!! හැමෝම හිතන් ඉන්නේ හදිස්සිවෙන්න ඕනේ නැහැ! ඉස්සෙල්ල ඉගෙනගෙන, රස්සාවක් හොයාගෙන, ගෙයක් දොරක් හදාගෙන, කසාදයක් බැඳලා, ළමයි ලපටි හදාගෙන, ළමයින්ට උගන්වලා, ළමයි කසාද බන්දලා දීල, ළමයින්ගේ ළමයි හුරුතල් කරන්න! ඔහොම හිතාගෙන ඉස්සරහට ඉස්සරහට යද්දී 'හුචුස්' ගාල fuse ගියොත් මක්කැයි කොරන්නේ??? බුදුහාමුදුරුවෝ ඔය කාට කාටත් කියපු වැදගත්ම ඒවා මේ ටිකට අමතක වෙලා නේ... මෙහෙම මනුස්ස ආත්මයක් ලබන එක අන්තිම දුර්ලභ දෙයක් කිව්වා... ක්ෂණ සම්පත්තියක් හිමිවීම සේරටම වඩා දුර්ලභ දෙයක්ය කිව්වා... හිස ගිනිගත්තු, ආයුධයකින් පහරකාපු කෙනෙක් ඒවාට පිළියම් හොයනවට වඩා හදිස්සියකින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්නය කිව්වා... "මම නම් ඇසි පිය හෙලන මොහොතකටවත් සංසාරය වර්ණනා කරන්නේ නැහැ" කිව්වා... මේ සංසාර ගමන අරටුවක් තියන ගහක් හොයන්න කෙහෙල් ගස් පතුරු ගගහ බලනවා වගේ වැඩක්ය කිව්වා... ඔය සේරම අමතක කරලා ඔය උදවියට හොඳයි කියල හිතෙන විදියකට කරන් යනවනම් ඒත් අවුලක් නැහැ! මොකද ඔයාල ගොඩක් දැන උගත්, බුද්ධිමත් පිරිසක් කියල ඔයාල දන්නවනේ... හිතන් ඉන්නවනේ... නැද්ද??
එතකොට උඹ කියන්නේ මට උඹල හැම දේම පිළිගන්න කියලද ? එතකොට ඔය කියල ශ්‍රද්ධා ,සීල , සෘත ,ප්‍රඥා තියන කෙනෙක් ප්රුතග්නනයෙක් නෙමෙයිද ? උඹ කියන්නේ රහත්බව ලබනකන් ආනන්ද හමුදුරුවොන්ද ඔය එකක්වත් තිවේ නැහැ කියලද ? රහත් වෙනකන් උන් වහන්සේ පෘතග්ජනයෙක් නෙමෙයිද ? ඒ වෙනකන්ම උන්වහසේට ශ්‍රද්ධා ,සීල මාත්‍රයක්වත් තිබුනේ නැද්ද ? හරි ඔය ඔක්කොම පැත්තකට දාමුකෝ . අයි උඹ මෙචර අප්සෙට් වෙලා තියන්නේ හම්බයෝන්ට බනිනකොට ? උඹ හරි අස ඇති අපි වැරදි දේවල් පිළිගෙන ඉනවානම් උම්බලවගේ වලකුලුවලයි කොරල්පරවලටයි miracal කියා කියා මෝඩ චුන් දානවනම් . අනේ හම්බයෝ. උඹ කට අරින හැම පාරකම පේනවා උඹ නාකි හම්බයෙක් කියල. කොන්දක් තියනවනම් සිංහලයෙක් විදිහට කතා කරපන් . හම්බයෙක්නම් කෙලින්ම කියපන් උඹේ කොන නැහැ කියල . තොපිල වගේ උන් සිරජ්ලටත් ලජාවක්.






















කිඹුලා බනිස්;8204152 said:කිරිබත්ගොඩය බැරි ඉන්ගිරිසි කොරන්න ගිහින් වරිගෙ නහගන්නව බලන්න කැමතිද? මෙන්න මේ වගේ පඩ ෂෝ දාන අයගෙන් ප්‍රවේශම් වෙන්න.
http://video.google.com/videoplay?docid=-3213986955489006111#
23.48 බලන්න













කිඹුලා බනිස්;8272496 said:
අනේ හොරිකඩ කොන නැති ඌරා! මුහම්මද් , අවුරුදු 6 අයේශාට ගේම දෙනකොට අල්ලා මොනවද බන් කරෙ. අද කාලේ ඔය වගෙ වැඩක් කලා නං මුහම්මද් හිරේ!! ඔන්න තොගේ ප්‍රොපට් ගේ කෙරුවාව. නිකන් පල ඌරා, තොගෙ ශරියා එක -කේ ගහගෙන.![]()


මාත් සාම්ප්‍රදායික බෞද්ධයෙක් විදියට පටන් ගත්තට මට මොලේ කල්පණා කරන්න හැකියාව තිබුන! කරුණු අහල/කියවල හිතල කල්පණා කරලා ඇත්ත නැත්ත හරියට තෝරබේරගන්න හැකියාව තිබුන!! අන්න ඒකෙනුයි මම ගොඩ ගියේ...
) ඔයාලගේ, අපේ මේ ජීවිත හැම එකකම ඇත්ත කතන්දරේ හරිම ශෝකාන්තයක්!!! අපි හැමෝම තනි තනියෙන් අම්බානට ඉපදී ඉපදී, ලෙඩ වෙවී, ජරාවට පත්වෙවී (නාකි වෙවී), මැරී මැරී ආව ගමනක් මෙතන තියෙන්නේ. ඒකෙන් ගැලවෙන්න අන්තිම අමාරුයි!!! ඒත් full try එකක් දීල, තම තමන්ම ගැලවුනොත් මිසක් අපිට වෙන කිසිම විසඳුමකුත් නැහැ!!