බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    niyamai machan.uba godak mahansi wela thiyenawa mama hithanawa eke result ekath thiyei kiyala..digatada karagena palayan.....

    thanks machan! eth... umba adada meka dakke? mama nam maasa gananak mahansi wela, kiyanna one karapuwa kiyala, liyala, penwalath iwarayi! mata thawa posts dekakata withara hadaagaththu notes thiyanawa... echcharayi. (me tike liyanna nidahasa aduyi). eelangata ithin one kenekuta live help ekak denna; e kiyanne thamanta hariyanna, galapenna, fine-tune karapu, tweak karapu, context sensitive help wage... udaw kireemak karanna thamayi thread eke thawa duratath randila innawanam randila inne. ithin dan umbalatayi wade, Dharma maargaya diyunukaraganna eka, karagena karagena yanna thiyenne!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    **- To bump a thread on an internet forum is to post a reply to it purely in order to raise the thread's profile. This will typically return it to the top of the list of active threads. It has been suggested that "bump" is an acronym of "bring up my post",[1] however this is almost certainly a backronym and the usage is entirely consistent with the verb "bump" which means "to knock to a new position".[2] It can also be used in personal messages (PMs) or instant messages (IMs) on the Web, to return an older message to the top of the list...-** (wikipedia)

    මම තේරුම දැනගෙන හිටියේ නැහැ... :)
     

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    නිවනට පත්වුණ කෙනාගේ නැවත උපාදානයක් නැහැ, එත් සිත කියන්නේ ශක්තියක්, එම නිසා නිවන් ගියත් හිත තාම exist වෙනවා නේද? බුදුන් වහන්සේගේ හිතත් මේ විශ්වයේ කොතැනක හරි ඇති?

    ගිනි පෙනෙල්ලක් රවුමට කරකවන කොට ගිනි රවුමක් පෙනේ.. කරකවන එක නතර කරාම අර රවුම කොහෙද ගියේ කියලා ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ ?
     

    Sarias&Darias

    Member
    Nov 19, 2010
    17
    0
    0
    ගිනි පෙනෙල්ලක් රවුමට කරකවන කොට ගිනි රවුමක් පෙනේ.. කරකවන එක නතර කරාම අර රවුම කොහෙද ගියේ කියලා ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ ?

    ඇසෙන් සත්‍ය දැකිය නොහැකියි. මනස මුලාව නිසා හට ගත්තකි.
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    [FONT=&quot]"සංඥාව කිව්වේ අඳුනගන්නවා කියන එකට"[/FONT]


    [FONT=&quot]"බුදුහාමුදුරුවෝ අපට කියාදුන්නේ විඥාණය කියා කිව්වේ දැනගන්නවා යන අර්ථයෙන් කියලයි"[/FONT]


    [FONT=&quot]ඉහත සඳහන් [/FONT][FONT=&quot]සංඥාව සහ විඥාණය යන දෙකටම එකම තෙරුමනේ දීල තියෙන්නේ?[/FONT]


    [FONT=&quot]සංඥාව කිව්වේ අඳුනගන්නවා[/FONT]
    [FONT=&quot]විඥාණය කියා කිව්වේ දැනගන්නවා[/FONT]
    [FONT=&quot]
    [/FONT]
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    "සංඥාව කිව්වේ......

    ඔයාට ඔය දෙකම සමානයිද?
    එහෙමනම් කොහේ හරි ඉඳල, කවදාවත් අහල දැකල නැති කෙනෙක් ඔයාව හම්බවෙන්න ආවොත්, ඔයා හොඳට දැන හඳුනන කෙනෙක් එක්ක කතා බහ කරන විදියටම එයත් එක්ක කතා කරාවි නේද??
     

    cd_akhila

    Member
    Feb 25, 2008
    106
    19
    0
    මට එතන පෙන්නන්න උවමනා උනේ මේ විඥාණය කියන එක දැනීම කියා පටලෝගෙන ඉන්න එක පෙන්නනයි.. හේතුව විඥාණය නිරෝධ කරපු රහතන්වහන්සේටත් දැනීම තියනවා.. විඥාණය දැනීම නම්.. ඒක නිරෝධ කරපු කෙනාට .. කිසිම දැනීමක් තියෙන්න විදිහක් නැහැ... ගල්ගෙඩියක් තිබ්බා වගේ ඉන්න ඕන...

    සෝපදිසේස නිර්වාණ ධාතුව කිව්වේ රහතන්වහන්සේ රග ද්වේශ මෝහ සියල්ලා ක්ෂය කරලා ඉන්නේ.. ඒ මට්ටමෙන් එන සියළු දුක් ඉවරයි නමුත් .. පෙර අත්බැවෙන් විපාක ස්කන්ධයෙන් ආපු කය තාම තියෙනවා... ඒක වෙහෙසට පත්වෙනවා.. ලෙඩ හැදෙනවා... තුවාල වෙනවා.. බඩගිනි එනවා... මලමූත්‍ර පහ කරන්න ඕන.. ඒ මට්ටමේ තියන දුක තාම තියෙනවා... සියළු දුකෙන් කෙලවර වන්න නම් පිරිණිවන් පාන්න ඕන (මතු කයක් හටගන්න හේතු නැති නිසා) .. ධර්මයේ සඳහන් වෙනවා.. හරියට පඩිදිනය බලාපොර්ත්තුවෙන් ඉන්න කම්කරුවෙක් වගේ .. රහතන්වහන්සේ පිරිණිවන් පාන දවස එනකන් බලං ඉන්නවා කියලා



    යමක අග එන ආදීනවා කියල කිව්වේ.. මෙහෙමයි.. පටිච්චසමුප්පාදයට අනුව .. අවිද්‍යාවෙන් බදාගන්න ඕනම දෙයක්.. ඉවර වෙන්න.. ජරා .. මරණ ... ශෝක .. පරිදේව .. උපායාස .. කියන දුක්කස්න්ධයෙන්.. ඉතින්.. අපි ආසාවෙන් දෙයක් ගන්නවා... ඒක ජරාවට පත්වෙනට.. විනාශ වෙනවට කැමති නැහැ.. ඒත් ඒක එහම වෙනවා.. අපේ කැමැත්තට නැහැ.. ඉතින් අපි කලින දන්නවානම්.. මේක මේ විදිහට ඉවර වෙනවා කියලා ඒක අල්ලන්න යන එක කරන්නේ නහැ.. ප්‍රඥාවෙන තීර්ණයක් ගන්නවා... අපි මේ දේවල් වලට ඇලිලා නිකන් දුකට වැටෙන්න මොකටද කියලා... ඉතින්.. ඒවා අල්ලන්න ගිහින් ලැබුනේ නැති උනාම... අපි ගැටෙනවා.. ඒක ද්වේශයෙන් .. ලොකු කරදරයක දාන අනෙක් පැත්ත...

    උපමාවක් කියන්නම්.. හිතන්න අරුක්කු බොන්න කෑදර කෙනෙකුට ඔයා අරක්කු බෝතලයක් දෙනවා... මිනිහා ඒක කොච්චර සතුටෙන් බොයිද? ඒ වගේ ඔයා ඒ මිනිහා බොන්න ඉස්සල්ලා කියනව.. ඕකට වහ දාල තියෙන්නේ බිව්වොත්.. මරණය හෝ ඊට සමාන වේදනාවක් විඳින්න වෙනවා කියලා... එත කොට අර මිනිහම ඔය බෝතලය කොච්චර කෑදර උනත් බොයිද ??? අරක්කු වල .. පාට.. මත්වීම ... රසය කිසිම වෙනසක් උනාද ? නැහැ .. ඒත් බීව්වාම අග එන ආදීනව නිසා එයා ඒක බොන්නෙ නැහැ... ඔය පංචකාම වස්තු හැම එකක්ම ඔහොමයි.. ආස්වාදය උඩින් තියෙනවා .. හැම එකේම අර ආදීනව පස්සේ එනවා... ප්‍රඥාවන්තයා කරන්නේ ඒ අග එන ආදීනව කලින්ම දැකලා ඒවට ඇලෙන්නෙත් නැහැ.. නොලැබුනා කියලා ගැටෙන්නෙත් නැහැ...
    පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි :)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙත් ජනවාරි 1වෙනිදා අපි අපිට සුබ අලුත් අවුරුද්දක් කියල පතා ගත්ත... ගිය අවුරුද්දේ ජනවාරි 1වෙනිදා වෙනකොට එයින් සමහරෙක් මැරිලා! ගිය අවුරුද්දෙත් ජනවාරි 1වෙනිදා සුබ පතා ගත්ත... එයිනුත් සමහරෙක් මේ අවුරුද්දේ සුබ පතන්න ජීවතුන් අතර නැහැ!! ඔය ඉතින් හැමදාටම සිදුවෙන දේ නේ... ඒත් මේ අලුත් අවුරුද්දේ නම්, මේ ලබාපු වාසනාවන්ත මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න, ජීවිතය දකින්න, සත්‍ය අවබෝධකරගන්න හැකියාව ලැබේවා! කියල ඔය හැමෝටම අලුත් අවුරුදු සුබපැතුමක් එක් කරනවා!!
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    යාළුවා ඔය වගේ ය තමයි එල කිරි එකට එන්න ඕනි . ඔය වැඩේ දිගටම කරගෙන යමු . මේක තමයි ශ්‍රී සද්දර්මය කියන්නේ . ඔය ඔය කියපු කතා ගොඩක් මටත් අත්දැකීමෙන්ම තියනව ඔයාගේ කතාවේ සමහර තැන මගේ ජීවිතෙත් ඒ වගේම වෙලා තියනවා . පුංචි පුංචි දෙකතුනක් මමත් කියන්නම් . පොඩිකාලේ මම දහම්පාසල් යනකොට මට වසර කීපයක් යනකොට දහම් පාසැල එපා උනා . හේතුව මම දර්මය කියල හිතාගෙන හිටපු දේවල් නෙමෙයි මම එතැනදී දැක්කේ . මට අහන්න ලැබුනේ බුද්ධ චරිතයත් ජාතක කතාවලුත් හොද නරකත් විතරයි . ඒ වගේම තරග විබාග . වෙනත් පසල් සමග වැඩ විවාද ගෙදර බල කිරීමටම දහම් පාසල් ගියා අන්තිමේදී එක කොහොම හරි නවතුව . මොකද සංසර පුරුදටදෝ මන්ද මුල ඉඳලම මට මෙකනේමෙයි දර්මය කියල දැනිල තිබුන . ඔහොම කාලයක් යනකොට ඉස්කෝලේ වඩාත් එක්ක ඔය දේවල් ගැන අමතකම වෙලා ගියා . පස්සේ අයෙත් ඉස්කෝලෙන් පස්සේ COMPUTER වලට සෙට් උනා එතැනදී සමහරක් තැන වලදී අයෙමත් අර දහම් කරුණු කොහෙන්දෝ වගේ ඔලුවට අවා . මේකේ හොදම තැන උනේ 1 0 බාවිතා කරගෙන පළවෙනිම මුලික පරිගණක සංසිදී ගැන ඉගෙන ගන්නිදී . ඉතින් කොහොම කොහොම හරි පොත් පත් හොයාගෙන බන කතා CD වගේ දේවල් වලින් සැහෙන්න දර්මය ගැන දැනගත. නමුත් මොකක්දෝ අවිශ්වාසයක් පිළිගත් නොහැකි දෙයක් හිතේ කොනක තිබුන. මොකද මේ හැම තැනකදීම මම දැක්කේ දර්මය තව මොන හරි දෙකින් වැසිලා තියනවා කියල . දර්මය කියල දකින්නෙත් දර්මය නෙමෙයි කියල . මම දැකපු කියවපු බවන පොත්වල කමටහන් ගැන භාවනාවට යොමුවෙන හැටි වගේ දේවල් කියවනකොට මට මේක කරන්න අවස්ථාවක් නා නේද කියල දුකක් මට තිබුන . මොකද විදර්ශන වැඩන්නනම් කමටහන් ගන්න ඕනි වගේ අදහස් නිසා . ඔය අතරේදී බොහොම කලෙකට් අපස්සේ අහම්බෙන් වගේ මට කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බණක් අහන්න ලැබුන . මේක අහගෙන ඉන්නකොට මට මොකක්දෝ වෙනස් දෙයක් මේකේ තියනවා කියල තේරුණා . (මේක මට ඇහුනේ මගේ කලින් බොස් ලග තිබිල ) . පස්සේ මට පොඩි ආසාවක් ඇතිවෙලා කව්ද මේ හාමුදුරුවන් කියල හොයල බැලුව .( මගේ බොසා හාමුදුරුවන් ලගින්ම ඇසුරු කරන කෙනෙක් ) පස්සේ මට ගොඩක් CDs පොත් වගේ දේවල් අහන්න කියවන්න ලැබුන . මට එකපාරටම තේරුණා එක තැනකදී මේක තමන්මයි අවබෝදකරගන්න ඕනි කියල ( මේක තේරුනේ අවබෝදය තුලින් බුදුන් දකිමු / සත්වයා කියන දෙසනවා අහල ) මට තේරුණා අර කමටහන් වගේ දේවල් නිසා අපි නිවැරදි දහම පෙනී පෙනීත් එකෙන් අයින් වෙලා ඉන්නවා කියල . ඒ වගේම අපි මෙචර කාලයක් පිලි අරගෙන තිබුන මේක එහෙම නෙමෙයි කියල පිලිගනවත් කැමති නැති කරුණු එහෙම පිටින්ම උඩු යටිකිරු වෙලා යන හැටි . දැන් මම නිවැරදිම දහම මොකද කියල හොදටම දන්නවා. ඒ වගේම අයෙමත් අර ඊතල පහර වැදුන මිනිහා උපමා කරලා කියපු කතාව . මම මේක එල කිරි එකේම බොහොම තැන වලදී සදහන් කරලා තියනවා . මේක ගැන කතා කරන්න ගියොත් මට මගේ PC එක කැඩිලා යනකම්ම type කරත් එවර වෙනති තරම් දේවල් කියන්න තියනවා .

    අවසානයෙන් කියන තියන්නේ මේ වැඩේ දිගටම කරගෙන යමු . :yes::yes:
    ඔබට බොහොම පින් . තෙරුවන් සරණයි .
    :yes::yes::yes::yes:
     

    batahiraya

    Member
    Feb 16, 2010
    25
    2
    0
    batahira
    කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ කියන්නේ, ඔය දැන් යන ධර්ම 'රැල්ලට' set වෙච්ච, මම දන්නවා! මම තමයි වැඩකරු කියල ලෝකෙට පෙන්නන්න මහා සද්දෙන් දඟලන පිස්සෙක් නෙවෙයි! උන්වහන්සේ පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය සමාජයෙන් එහෙම්පිටින්ම වගේ වැහිලා, වැළලිලා ගිහින් තිබුණු කලෙක ලෝකෙට පහලවෙලා, තමන්ටම තමන්ගේ අසරණ කම තේරිලා, බොහොම නිහඬව, නිශ්ශබ්දව, බොහොම අහිංසක විදියට හරි දුෂ්කර ගමනක් ඇවිත්, ඒ වෙනකොට පිරිසුදු බුද්ධ දේශනා ඒ අකාරයෙන්ම ආරක්ෂා වෙලා තිබුණු එකම ස්ථානය වන ත්‍රිපිටක පොත්වහන්සේලාවම පරිශීලනය කරලා, ආශ්‍රයකරගෙන, බොහොම දුක්මහන්සිවෙලා සත්‍ය තේරුම්ගත්තු, අවබෝධකරගත්තු පින්වත් උත්තමයෙක්!!! උන්වහන්සේගේ ධර්ම ගව්රවය, ශාස්තෘ ගව්රවය, නිහතමානි බව, අහිංසක බව, අවංක බව, හැමදේම හාමුදුරුවෝ කවුද කියල හරියට 'දැක්ක', දැනගත්ත ඕනෙම කෙනෙක් දන්නවා!!! (මේ බව දැනගත් දැනගත් අය උන්වහන්සේ වටා එක්රොක් වෙච්ච, රොද බැඳගත්තු හන්දා තමයි මේ වෙනකොට ලක්ෂ ගණනින් උන්වහන්සේගේ පිරිවර වැඩිවෙලා තියෙන්නේ. නැතුව හාමුදුරුවෝ කතාකරලා, බලෙන් එකතුකරගත්තු කවුරුවත් නැහැ! ඉතින් කවුරුවත් ඉරිසියා කරලත්, හමුදුරුවොන්ගේ නම ඇහිච්ච සැනින් කුපිතවෙලා, ඉරිසියාවෙන්, තරහෙන් පුපුරන්න ගත්තත් වැඩක් නැහැ! හමුදුරුවොන්ට බනින අය එක්කෝ හාමුදුරුවෝ ගැන හරිහැටි දන්නේ නැහැ, එහෙම නැත්නම් සත්‍ය වශයෙන්ම බුදුරජාණන්වහන්සේට විරුද්ධ උදවිය!!)

    කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ දිවිහිමියෙන් පිවිතුරු බුද්ධ දේශනා ආරක්ෂාකරන, බුද්ධ දේශනාවල පිවිතුරු බව ඒ අයුරින්ම ආරක්ෂා කරන් තේරෙන සිංහලෙන්, තේරෙන භාෂාවෙන්, ලෝකයාට බෙදා දෙන මහා නිධානයක්!!! උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ පරම සත්‍යමයි!!! දැන් අපිට whole sale එකේ පිරිසුදු බුද්ධ දේශනා අහන්න, කියවන්න ලැබෙන්නේ, සමාජයේ මේ තරමට ධර්මය කතාකරන්න, බබලන්න ගත්තේ උන්වහන්සේ ඒ සඳහා බොහොම නිහඬව දරපු අවංක උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියටයි!! ඒත් ඉතිහාසය දන්නා සීමිත පිරිසක් විතරයි මේ ඇත්ත විස්තර දන්නේ. කොහොම උනත් මම උන්වහන්සේවම ඉස්මතුකර කර දැක්වුයේ, උන්වහන්සේගේ උපකාරයෙන් තමයි මාත් ගොඩ ගියේ! ඒ උපකාරය ලබාගත්තා නම් ඔය හුඟ දෙනෙකුටත් අවුල් හදාගන්නේ නැතුව, පිරිසුදු බුද්ධවචනයම නිරවුල්ව ඉගෙන ගෙන ධර්ම මාර්ගය දියුණුකරගන්න ලැබෙයි!!!

    අනේ නැහැ! පින්වත් පිරිසක් කරපු ඒ උපකාරයෙන් තමයි අපිත් ගොඩ ගියේ...
    ඇත්තටම වැස්සකටවත් මහමෙව්නා අසපුවකට ගිහිල්ල නැහැ මම නම්!
    තියෙන ආදර ගෞරවයට අපේ හාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ කියල කිව්වට, මම ලොකු ස්වාමින්වහන්සේව හැබැහින් දැකලවත් නැහැ!
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ඇත්තටම අපේ ආසාවන් වල කෙළවරක් නැහැ. මොකක් හරි ආසාවක් හරි බලාපොරොත්තුවක් ඉෂ්ට වුනාම එකේ සතුට ටික කාලයක් තියෙයි. ඊට පස්සේ ඉතින් හිස් බවක් දැනෙනවා, ඒ හිස් බවත් එක්කම තව ආසාවන් පස්සේ යනවා. ඒවා ඉටුවුනාම නැවතත් සතුටක් දැනෙනවා, එත් එක බොහොම ටික කාලයයි. ඒ ආසාව ඉටුවුණේ නැති නම් දුක් වෙනවා. එක එක පිස්සු වැඩ කරනවා. ඕක ඉතින් කෙළවරක් නැහැ. එක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මේ කිසිවක් උපාදානය කරගන්න එපා කියලා, මක්නිසාද මේ කිසිවක උපාදානය කරගන්න දෙයක් නැහැ.

    එත් නියම සැප කියලා කියන්නේ ලෝකෝත්තර සැපයි. සත්‍ය අවබෝධයලැබීම තමයි ඉහලම සැප. මයිත්‍රී සහ ආනාපාන සති භාවනා කිරීම, පින් සහ කුසල් කටයුතු කිරීම සහ ඒවා සුදුසු වේලාවන්හි මෙනෙහි කිරීමෙන් සතුටුවීම, පන්සිල් පද පහ රැකීම, දන් දීම යන ඒවා ලෞකික සැපට වඩා ඉතා විශාල සැපක් ගෙන දෙයි. (කොටින්ම කියතොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය follow කිරීම ලෝකෝත්තර සැපක් ගෙන එයි.)

    හැබැයි වරදවා වටහා ගන්න එපා. මේකෙන් කියන්නේ නැහැ සියලුම දේ ඇත හැරලා භාවනා කර කර ඉන්න කියලා.
    ඔබ ඉගෙන ගන්නා සිසුවෙක් නම් ඉගෙනීම හොඳට කරගෙන යන්න. මොකද බුදුන් වහන්සේ කියා තිබෙනවා, ශිල්ප දන්නා බව සහ බහුශ්‍රැත බාවය මංගල කරුණක් කියලා. ඒ වගේම සිදාර්ථ කුමාරයත් දිසාපාමොක් අදුරුතුමාගෙන් හොඳට ශිල්ප ගෙනගෙන තමයි පස්සේ බුදු වෙන්න ගියේ.
    එම නිසා මම ඉහත කීව කරුණුයි, ඉගෙනීමයි සමගාමීව (simultaneously) කරගෙන යන්න ඕනේ. (බුද්ධ කාලයේ සෝවාන් වෙලා ගිහි ජීවිත ගත කරපු ගොඩාක් දෙනෙක් හිටිය.)
    හැබැයි ඉගෙනීම වුනත් උපාදානය කරගන්න යන්න එපා. හැබැයි ඉතාම අධිෂ්ඨානයෙන්, වීර්යෙන්, කැපවීමෙන්
    සහ උත්සාහයෙන් තමාගේ ඉගෙනීම කරගන්නට ඕනේ.

    උපාදානය කරගන්නවා කියන එකයි
    අධිෂ්ඨානයෙන් කටයුතු කරනවා කියන එකයි සම්පූර්ණ දෙකක්.

    ඉගෙන ගන්න කට්ටියට මම ඉහත කී දේවල් වැදගත්වෙන්නේ මොකද දන්නවද. ඔය සමහර කට්ටිය A level එහෙම කරලා, ලකුණු එකක් දෙකක් මදි වෙලා campus තේරෙන්නේ නැහැ නේ . එතකොට ඒ කට්ටිය mentally down වෙලා සමහර විට suicide කර ගැනීමට පවා පෙළඹෙනවා. (
    mentally down වීමෙන් සහ suicide කර ගැනීමෙන් විභාගේ සමත් වෙන්නේ නැත :no::no::no::no::no: :rofl::lol:) , හැබැයි ඒවා උපාදානය කරගෙන හිටියේ නැති මොලේ තියෙන කට්ටිය ආයෙ පාරක් ඉතාම කැපවීමෙන් ඊළඟ පාර විභාගේ ලියලා පාස් වෙනවා.

    ඔබ සැමට තෙරුවන් සරණයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇත්තටම අපේ ආසාවන් වල කෙළවරක් නැහැ......

    මේ ගෙවාගෙන ආපු සංසාර ගමනේ කී පාරක් නම් අපි හෝඩියේ පන්තියේ ඉඳල BSC, MSC වෙනකන් ඉගෙනගෙන ඇත්ද??? ඉහලටම ඉගෙනගෙන ඉගෙනගෙන ලොකු එක්කෙනෙක් වෙලා... ලොකුවට මැරෙනවා! ආයේ හෝඩියෙන් පටන් අරගන ආයේ ඉගෙන ගන්නවා... මැරෙනවා! ආයෙත් හෝඩියෙන්ම පටන් අරන් ඉහලට ඉහලට ඉගෙනගන්නවා... ආයෙත් මැරෙනවා! හැමෝම හිතන් ඉන්නේ මේ සැරේ මේ පලවෙනි පාරට ඉගෙන ගන්නවා කියල!!! හිහ් හී...:rofl::rofl: හුහ් හූ...:rofl::rofl: මෙයා ආයෙත්, තව ඉගෙන අරන් විභාග pass කරන්න කතා කරනවා... පයිත්තියන්ද මන්ද? ඒ මදිවට එයා හිතන එක හරි කියල පෙන්වන්න කරුණුත් දක්වල... කියපු එක දෙයක් නම් හරි! සෝතාපන්න වෙලා නම් ඕනේ බම්බුවක් කරගත්තට කමක් නැහැ! එතකොට අවුලක් නැහැ කියල බුදුහාමුදුරුවොමයි කියල දුන්නේ... නතේ භවං අට්ඨමං ආදියන්ති... කියල. ඒත් ඒ සෝතාපන්න වෙනවා කියන එක වචනවලින් කියන තරම් ලේසි නැහැ!!! මාත් මුලින් මුලින් නම් බරකරන්නේ නැතුව බොහොම සැහැල්ලුවට කිව්වා තමයි... ඒත් ඒ ආරම්භයක් හැටියට විතරයි! කතාව ඊට වඩා සෑහෙන serious! ඒක බොහොම relax එකේ, අනික් දේවල්වලට මූලිකත්වය දීල, එහෙම නැත්නම් simultaneously කරගෙන යන්න පුළුවන් දෙයක්ය කියල සුළුවෙන් ගත්තොත් නම්... අනේ මන්ද? සක්ඛාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස කියන ඒවා සේරගෙන්ම නිදහස්වෙලා ඉන්න කෙනෙක් නම් මේවගේ බහුභූත කියන එකකුත් නැහැ!!! හැමෝම හිතන් ඉන්නේ හදිස්සිවෙන්න ඕනේ නැහැ! ඉස්සෙල්ල ඉගෙනගෙන, රස්සාවක් හොයාගෙන, ගෙයක් දොරක් හදාගෙන, කසාදයක් බැඳලා, ළමයි ලපටි හදාගෙන, ළමයින්ට උගන්වලා, ළමයි කසාද බන්දලා දීල, ළමයින්ගේ ළමයි හුරුතල් කරන්න! ඔහොම හිතාගෙන ඉස්සරහට ඉස්සරහට යද්දී 'හුචුස්' ගාල fuse ගියොත් මක්කැයි කොරන්නේ??? බුදුහාමුදුරුවෝ ඔය කාට කාටත් කියපු වැදගත්ම ඒවා මේ ටිකට අමතක වෙලා නේ... මෙහෙම මනුස්ස ආත්මයක් ලබන එක අන්තිම දුර්ලභ දෙයක් කිව්වා... ක්ෂණ සම්පත්තියක් හිමිවීම සේරටම වඩා දුර්ලභ දෙයක්ය කිව්වා... හිස ගිනිගත්තු, ආයුධයකින් පහරකාපු කෙනෙක් ඒවාට පිළියම් හොයනවට වඩා හදිස්සියකින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්නය කිව්වා... "මම නම් ඇසි පිය හෙලන මොහොතකටවත් සංසාරය වර්ණනා කරන්නේ නැහැ" කිව්වා... මේ සංසාර ගමන අරටුවක් තියන ගහක් හොයන්න කෙහෙල් ගස් පතුරු ගගහ බලනවා වගේ වැඩක්ය කිව්වා... ඔය සේරම අමතක කරලා ඔය උදවියට හොඳයි කියල හිතෙන විදියකට කරන් යනවනම් ඒත් අවුලක් නැහැ! මොකද ඔයාල ගොඩක් දැන උගත්, බුද්ධිමත් පිරිසක් කියල ඔයාල දන්නවනේ... හිතන් ඉන්නවනේ... නැද්ද??
     
    Last edited:

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    එතකොට උඹ කියන්නේ මට උඹල හැම දේම පිළිගන්න කියලද ? එතකොට ඔය කියල ශ්‍රද්ධා ,සීල , සෘත ,ප්‍රඥා තියන කෙනෙක් ප්රුතග්නනයෙක් නෙමෙයිද ? උඹ කියන්නේ රහත්බව ලබනකන් ආනන්ද හමුදුරුවොන්ද ඔය එකක්වත් තිවේ නැහැ කියලද ? රහත් වෙනකන් උන් වහන්සේ පෘතග්ජනයෙක් නෙමෙයිද ? ඒ වෙනකන්ම උන්වහසේට ශ්‍රද්ධා ,සීල මාත්‍රයක්වත් තිබුනේ නැද්ද ? හරි ඔය ඔක්කොම පැත්තකට දාමුකෝ . අයි උඹ මෙචර අප්සෙට් වෙලා තියන්නේ හම්බයෝන්ට බනිනකොට ? උඹ හරි අස ඇති අපි වැරදි දේවල් පිළිගෙන ඉනවානම් උම්බලවගේ වලකුලුවලයි කොරල්පරවලටයි miracal කියා කියා මෝඩ චුන් දානවනම් . අනේ හම්බයෝ. උඹ කට අරින හැම පාරකම පේනවා උඹ නාකි හම්බයෙක් කියල. කොන්දක් තියනවනම් සිංහලයෙක් විදිහට කතා කරපන් . හම්බයෙක්නම් කෙලින්ම කියපන් උඹේ කොන නැහැ කියල . තොපිල වගේ උන් සිරජ්ලටත් ලජාවක්.

    xxz.png

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    කිඹුලා බනිස්;8204152 said:
    කිරිබත්ගොඩය බැරි ඉන්ගිරිසි කොරන්න ගිහින් වරිගෙ නහගන්නව බලන්න කැමතිද? මෙන්න මේ වගේ පඩ ෂෝ දාන අයගෙන් ප්‍රවේශම් වෙන්න. :D

    http://video.google.com/videoplay?docid=-3213986955489006111#


    23.48 බලන්න


    Thanks :) :rofl::P:):)
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    කිඹුලා බනිස්;8272496 said:

    අනේ හොරිකඩ කොන නැති ඌරා! මුහම්මද් , අවුරුදු 6 අයේශාට ගේම දෙනකොට අල්ලා මොනවද බන් කරෙ. අද කාලේ ඔය වගෙ වැඩක් කලා නං මුහම්මද් හිරේ!! ඔන්න තොගේ ප්‍රොපට් ගේ කෙරුවාව. නිකන් පල ඌරා, තොගෙ ශරියා එක -කේ ගහගෙන.
    :lol:

    kimbulckc.png
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    gazali මොකද මේ gazaගෙන gazaගෙන gazaගෙන ගිහිල්ල තියෙන්නේ??? මට පෙනෙන්නේ wire මාරුවෙලා වගේ...:lol::lol:

    ඔයා වෙන ආගමක උනාට කමක් නැහැ! මේ 'කිරිබත්ගොඩයට' බනින එකෙන්, නැත්නම් කවුරුහරි එයාට බනින/බැන්න එකක් බලලා ඒකෙන්, 'ආතල්' ගන්න එක නතරකරගන්න පුළුවන් නම් හොඳයි!! මොකද ඔයාලට ඔයාලගේ ආගමේ ඒවායේ ආදීනව (results) කියල නොදුන්නට, අනිවාර්යයෙන් ඔය කරන, කියන, හිතන දේවල් වලට return එක automatically හම්බවෙනවා!! ඒක කවුරුවත් කරන දෙයක් නෙවෙයි... ඒක තමයි ලෝක ධර්මතාවය!! ඉතින් පස්සේ 'කන්න' උනාම අඬන්න සිද්ධවෙනවා... ඒක හන්ද, 'මෝඩ චුන්' නැතුව, අඩුගනනේ තමන්ගේ පාඩුවේ වත් ඉන්න බලන්න! ඉල්ලගෙනම කන්න හදන අයට කැමැත්තක් කරගන්න කියන්න. මම හිතන්නේ ඔයා එච්චර 'පීචං පොරක්' නෙවෙයි කියලයි.

    මම ඔයාටයි, අනික් ඔය 'අන්‍ය ආගමික' කියල එක එක ජාතිවල තොප්පි දාගත්ත, හැබැයි නිවැරදිව කල්පනා කරන්න හැකියාව තියන, මේක බලන ඕනෙම කෙනෙකුට හිතන්න යමක් ආයෙත් මතක් කරන්නම්. මේ එක එක කුලමල ජාති වලට බෙදිච්ච, එක එක ආගම් ඇදහිලි අදහන, එක එක මතිමතාන්තර අදහස් උදහස් තියන ඕනෙම කෙනෙක් මෙලොව එලිය බලන්නේ එකම විදියට නේද? උපදිනකොට හැම එකාම හෙලුවැල්ලෙන් අඬාගෙන ඉපදෙන්නේ... ඊළඟට කවුරුහරි සෝදලා සුද්ද බුද්ද නොකලොත් මිසක් ගූ හුජ්ජ නාගෙන, ඒවා කාගෙන, කොච්චර 'චාටර්' වෙවීද ජීවිතේ පටන්ගන්නේ?? ඊළඟට ඔහොම පටන්ගත්තු උන්ට උන්ගේ පරම්පරාවෙන් එන 'තොප්පි' නොමිලේම හම්බවෙනවා. අපිටත් එහෙමම නේ උනේ!! දැන් ඔයාට වැටිලා තියෙන්නේ එක ජාතියක තොප්පියක්. මට වැටුනේ වෙනම ජාතියක තොප්පියක්. අපේ අය ඇවිල්ල ඔය මල්/හඳුන්කූරු පූජාකරන, ගාථා/භක්තිගීත කියන, වෙසක්කූඩු හදන, පෙරහැරේ යන, 'සාම්ප්‍රදායික' බෞද්ධයෝ. ඒ බෞද්ධයංගෙයි ඔයාලගෙයි අතරේනම් ලොකු වෙනසක් නැහැ!! කතාකරන භාෂාව, ආගමික ඇදහිලි වෙනස් උනාට සේරම මැරී මැරී ඉපදී ඉපදී නොනවතින ගමනකට set වෙච්ච, සංසාර ගමනේ යෙදිලා ඉන්න අය!!

    ඔය හැමෝම කපල බැලුවොත් එකයි නේද? අවයව උනත් කෙනෙකුගෙන් තවකෙනෙකුට දාන්නේ දැන්! ලේ වර්ගය, පරම්පරාගත රෝග වගේ දේවල්, ජාන බලපෑමෙන් වෙන දේවල් වගේ කතන්දර ටිකක් මිසක් මනුස්සයොන්ට ජාති ආගම් වෙනස හන්ද ඇතිවෙච්ච වෙනස්කම් මොකවත් ඔයා අහල දැකල තියනවද, නිකම් හිතින් හිතා ගත්තු මනස්ගාත ඇරෙන්න??? අපි ඔක්කොමල හරියට එකම hardware parts තියන, ඒත් වෙන වෙන operating systems දාපු computers වගේ!!! හැමෝම එකවිදියට ලෙඩ වෙනවා... එකම බෙහෙතෙන් ඕනෙම ආගමක, ජාතියක කෙනෙක් සුවපත් කරන්නත් පුළුවන්... සේරම එක විදියට වයසට යනවා, දත් හැලෙනවා, හම රැලි වැටෙනවා... අන්තිමේ කූරිය ගහනවා. එතනින් පස්සේ කියල ආයේ මොකවත් වෙනස් වෙන්නෙත් නැහැ!!! මෙන්න මේක හරියට කල්පණා කරලා තේරුම් ගන්න ලැබුණා නම් පුතෝ, උඹනම් එසේ මෙසේ පොරක් නෙවෙයි!! මෙසේ එසේ පොරක්!!:) මාත් සාම්ප්‍රදායික බෞද්ධයෙක් විදියට පටන් ගත්තට මට මොලේ කල්පණා කරන්න හැකියාව තිබුන! කරුණු අහල/කියවල හිතල කල්පණා කරලා ඇත්ත නැත්ත හරියට තෝරබේරගන්න හැකියාව තිබුන!! අන්න ඒකෙනුයි මම ගොඩ ගියේ...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උඹලගේ ආගම්වල මොන මොනවිදිය 'කතන්දර' කිව්වත්, පුනරුප්පත්තිය කියන එක ගැන, ආයේ ආයෙත් ඉපදෙන එකගැන ඇස්පනාපිට සාක්ෂි කොච්චරක් කියල නම් අහන්න දකින්න ලැබිල තියනවද?? කරපු දේවල් වලට විඳවන්න වෙච්ච ඒවා කොච්චරක් නම් අහන්න දකින්න ලැබිල ඇත්ද?? සංසාර ගමනේ භයානක කම පැහැදිලිවම පෙනෙන අපා ගතවෙන, පෙරේත ලෝක, තිරිසන් ලෝකවල ඉපදිලා විඳවන්න වෙච්ච අයම, පෙර ආත්ම සිහිවෙලා කියපු දේවල් කොච්චරක්නම් අහන්න ලැබෙනවද?? ඇයි ඒවා ගැන කල්පණා නොකරන්නේ?? මේ මොකවත් කවුරුවත් කරනදෙවල් නෙවෙයි. මේ තමයි අපිට ලස්සනට පෙනෙන 'ලෝකයේ' යටින් අපිට නොපෙනෙන්න ක්‍රියාත්මක වෙන ලෝක ධර්මතාවය!!! මේ සේරටම කෙනෙකුට මුහුණදෙන්න වෙන්නේ තනි තනිවම!! විඳවන්න උනාම ඔය පිස්සු කෙලින්න එක්කහුවෙන මොන ප_ යෙක්වත් තමන්ගේ උදව්වට, ගැලවීමට ලඟට එන්නේ නැහැ! එහෙම වෙන කෙනෙකුට ඇවිත් තමන්ව ගලවගන්නත් බැහැ!! (ගලවන්න තිබුන ගම් ගාල, අලවල තියන එකෙක්ව නම්...:lol:) ඔයාලගේ, අපේ මේ ජීවිත හැම එකකම ඇත්ත කතන්දරේ හරිම ශෝකාන්තයක්!!! අපි හැමෝම තනි තනියෙන් අම්බානට ඉපදී ඉපදී, ලෙඩ වෙවී, ජරාවට පත්වෙවී (නාකි වෙවී), මැරී මැරී ආව ගමනක් මෙතන තියෙන්නේ. ඒකෙන් ගැලවෙන්න අන්තිම අමාරුයි!!! ඒත් full try එකක් දීල, තම තමන්ම ගැලවුනොත් මිසක් අපිට වෙන කිසිම විසඳුමකුත් නැහැ!!

    මෙන්න මේ කිසිකෙනෙකුට බැලු බැල්මට නොපෙනෙන ලෝකධර්මතාවය අවබෝධකරගෙන, ඒකෙන් ගැලවෙන විදිය හොයාගෙන, තමනුත් නිදහස්වෙලා, අනික් අයටත් නිදහස්වෙන්න මාර්ගය කියල දෙන්නේ බොහොම කලාතුරකින් ලෝකයේ පහළවෙන බුදුරජාණන්වහන්සේ නමක්. හැබැයි එහෙම එලිකරලා දුන්නට ඒ මාර්ගය හරි ඉක්මනට වැහිලා යනවා... මොකද ගුරුත්වාකර්ෂණ බලය වගේම සක්‍රිය, සත්වයා සංසාර ගමනටම බැඳලා තියාගන්න ක්‍රියාත්මකවෙන බලවේගයක් මේ ලෝකයේ තියනවා. ඒකත් සොයාගෙන එලිකලේ බුදුරජාණන්වහන්සේමයි. ඒ තමයි මාර බලවේග. ඒවා ක්‍රියාත්මකවෙන්නේ සත්‍යයට විරුද්ධව... සත්‍ය වහල වළලලා දානවා! අන්න ඒ විදියට වහල, යටගහල දාල තිබුණු සසර දුකින් එතෙරවීමේ සත්‍ය, නිවැරදි වැඩපිළිවෙල නැවතත් එලි පෙහෙලිකරලා අරන්, ටික කාලෙකට හරි, බුද්ධිමත් මිනිස්සුන්ට ගොඩයන්න පාර විවෘත කරලා දීපු එක තමයි ඔයාල හුඟදෙනෙක් නම ඇසුණු සැනින් කුපිතවෙලා දඟලන, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ කලේ. ඇත්තටම හාමුදුරුවෝ කලේ මිල කරන්න බැරි වටිනා උපකාරයක්!! අපිට තියෙන්නේ ඒ උපකාරය ලබාගෙන මේ වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න තනි තනියෙන් උත්සහ කරන එකයි.

    දැන් මේ මොලේ කල්පණා කරලා වැඩකටයුතු කරන්න හැකියාවක් තියන කෙනෙක් නම්, මෙන්න මෙහෙම හිතන්න. තනි තනියෙන් මාර කට්ටක් කාගෙන යන්න වෙලා තියන කිසිම තේරුමක් නැති ගමනකින් නිදහස්වෙන්න බොහොම දුර්ලභ අවස්ථාවක් මේ ඇවිල්ල තියෙන්නේ... ඇත්තටම ශ්‍රී සද්ධර්මය අහන්න ලැබීමම ලොකු වාසනාවක්. දැන් අපිට තියනවා ලොකු duty එකක්! අපි හිතමු මේ අපිව සතුරාට විරුද්ධව සටන් කරන්න යුද්ධ භූමියකට උඩින් ඇවිත් parachute වලින් බිමට දාපු කට්ටියක් කියල... කෙනෙක් පාත්වෙනවා ගහක් උඩට! එයාට මුලින්ම පරිස්සමින් ගහෙන් බැහැල, ඊළඟටයි යුද්දෙට යන්න වෙන්නේ. කෙනෙක් වැටෙනවා කියමු දාර මඩ වලකට! එයාට යුද්දෙට යන්න වෙයිද, ඒකෙම මැරිලා යන්න වෙයිද දන්නෙත් නැහැ. තව කෙනෙක් හෙන කටු ගාලකට වැටෙනවා! එයාටත් බොහොම වෙහෙසක් ගන්න වෙනවා කටු අකුලෙන් ගැලවෙන්න, යුද්දෙට යන්න කලින්... ඇත්තටම අපිව නම් කෙලින්ම field එකටම land වෙච්ච අය!! ඒකෙන් අපිට කෙලින්ම වැඩේට set වෙන්න අවස්ථාව ලැබුන!! ඒ විතරක් නෙවෙයි ප්‍රතිඵලත් ලැබුවා! ඔයාල වෙන වෙන ආගම් වල උදවිය හැටියට ඉපදුණා කියන්නේ කටු අකුල් වලට land වෙච්ච අය ගානයි! ඒත් සිංහලත් පුළුවන්, සත්‍ය ශ්‍රී සද්ධර්මයත් අහන්න වාසනාව තියන උදවිය!! පුළුවන් ඉක්මනට කටු අකුල් වලින් නිදහස් වෙලා, පරම්පරාවෙන් වැටිච්ච කටුඔටුණු ගලවල විසිකරලා, ප්‍රඥාව මෙහෙයවල හරිදේ මොකද්ද, කෙරෙන්න ඕනේ මොකද්ද කියල තේරුම් අරන් 'යුද්දෙට' set වෙන්න පුළුවන් නම්, ඕනේ උදව්වක් කරන්නම්! ලෝකේ හුඟ දෙනෙකුට ශ්‍රී සද්ධර්මය අහන්නවත් ලැබෙන්නේ නෑ. එයාල දාර මඩවලවල් වලට land වෙච්ච උදවිය. අපිට ඒ අය වෙනුවෙන් නම් කරන්න කියලා කිසිම දෙයක් නැහැ! බුදුහාමුදුරුවෝ කිව්වේ ඒ අය ක්ෂනසම්පත්තිය අහිමි වෙච්ච උදවිය කියලයි.

    මනුස්සයට තියන වටිනාම වස්තුව ප්‍රඥාවයි!! "පඥ්ඥා නරානං රතනං" මනුස්සයා සතු මැණික ප්‍රඥාවයි!! ඉතින් මේ කියවන,මොන ආගමක, මොන ජාතියක කෙනෙක් උනත් කමක් නැහැ! අර කියපු 'මැණික' උරුම කරගෙන ඉපදිච්ච කෙනෙක් නම් ඉක්මන් ඉක්මන් කරලා මේ පාරට එන්න!! මේක තමයි හරි පාර!!!