
3rd page eke last post eka balannaආහ් එහෙම සීන් එකකුත් පෙන්නුවා ද ?
අපරාදේ මට බලන්න ලැබුනේ නෑ..
අද ගෙදරට එද්දි 8.45 වගේ උනා මචන්..

menna magen quality video eka

mewa digatama thibunoth nam hodai.

ammoo accidents tika!!![]()
mehema lankawe minissu pare yannetraffic police karayo nikan ath ehe mehe wananawa wagene
![]()


අපේ ට්‍රෑෆික් පොලිස් කාරයෝන් හිතන්නේ මචන්.
අත වැනුවා නම් ඇති මේ රස්සාව ඉදිරියට ගිනියන්න කියලා..
ඒකයි මචන්.. ඕය..
මොනවා වුනත්.. අපේ පොලිසිය කවදා හැදෙයි ද කියලා හිතා ගන්න බෑ..

