LIVE @ 8 beluwada??

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආහ් එහෙම සීන් එකකුත් පෙන්නුවා ද ?
    අපරාදේ මට බලන්න ලැබුනේ නෑ..

    අද ගෙදරට එද්දි 8.45 වගේ උනා මචන්.. :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ammoo accidents tika!! :shocked: :eek:
    mehema lankawe minissu pare yanne :baffled: traffic police karayo nikan ath ehe mehe wananawa wagene :eek:

    අපේ ට්‍රෑෆික් පොලිස් කාරයෝන් හිතන්නේ මචන්.
    අත වැනුවා නම් ඇති මේ රස්සාව ඉදිරියට ගිනියන්න කියලා..
    ඒකයි මචන්.. ඕය.. :lol:

    මොනවා වුනත්.. අපේ පොලිසිය කවදා හැදෙයි ද කියලා හිතා ගන්න බෑ..:(
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    අපේ ට්‍රෑෆික් පොලිස් කාරයෝන් හිතන්නේ මචන්.
    අත වැනුවා නම් ඇති මේ රස්සාව ඉදිරියට ගිනියන්න කියලා..
    ඒකයි මචන්.. ඕය.. :lol:

    මොනවා වුනත්.. අපේ පොලිසිය කවදා හැදෙයි ද කියලා හිතා ගන්න බෑ..:(

    :lol:
    hehe ekata ithin kalayak balan inna wei :rofl: