FILESERVE-වලින්-සල්ලි-හොයමු
කවුරුත් කැමතිනෙ තමන්ටම කියලා කීයක් හරි හොයා ගන්න. රස්සාවල් තියන කට්ටිය ට නම් පඩියක් ලැබෙනවා. ඒත් තව කීයක් හරි හොයා ගන්න තිබුනොත් හොඳයි නේ.
මමත් ඒ වගේ කෙනෙක් තමයි. ඒ නිසා තමයි මම මේක ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න හිතුවේ.
මේකෙන් කරන්න තියෙන්නේ පොඩි දෙයයි. තමුන්ට හොඳයි කියල හිතෙන, තව කෙනෙකුට වැදගත් වෙන එක එක software, films, applications, songs වගේ දේවල් upload කරලා දෙන ලින්ක් එක එලකිරි වගෙ සයිට් වලයි තව තියෙන free forum වලයි පෝස්ට් කරන එකයි කරන්න තියෙන්නේ.
එතකොට අපි දෙන ලින්ක් එක හරහා download කරහම අපේ account එකට පොඩි මුදලක් බැර වෙනවා. ඒ මුදල රටවල් අනුව වෙනස් වෙනවා.
මේ තියෙන්නේ මගෙ account details. මේ ටික හොයා ගන්න මට දවස් 45 ක් විතර ගියා. මම දැනට 1.7GB වල files upload කරලා තියනවා.
ඒ එක්කම මේ මුදල direct ම paypal account එකට transfer කරගන්නත් පුලුවන්. එහෙම නැත්නම් Alert-pay හරහා ගෙදරටම ගෙන්වගන්නත් පුලුවන්.
Account එකක් හදාගන්න කැමති කට්ටිය මේ ලින්ක් එක use කරලා හදා ගන්න.
http://fileserve.com/signup.php?reff=psUE8JvFOq8~
මේ thread එක බලන සමහර කට්ටිය කියයි ඔයිට වඩා ලේසියෙන් neobux, onbux වගේ සයිට් වලින් සල්ලි හොයන්න පුලුවන් කියලා. ඒක වෙන්න පුලුවනි, ඒත් මම මේ කියපු ක්රමයෙන් තව කෙනෙකුට සේවයකුත් කරන ගමන් නමන්ටත් කීයක් හරි හොයා ගන්න පුලුවන්.