Place to go One Day Trip???

ralaXXX

Member
Aug 31, 2008
39
0
0
Wal Mana
මචන්ල මට උදව්වක් ඔනෙ. ලගපාත තියන කොල්ලො සෙට් එකකට ගිහින් ෆන් එකක් ගන්ඩ පුලුවන් තැනක් දන්න කට්ටිය පොඩ්ඩක් කියන්ඩ පුලුවන්ද? :P

මම ඉන්නෙ කැලනියෙ. ජීප් එකක උදේ ගිහින් හවස එන්ඩ පුලුවන් වැඩි වියදම් නැති. ලග තැනක් :eek:

ගල්කිස්ස බීච් ගිහින් එපා වෙලා බන් :( :no: