ඔව් සහභාගිත්වයයි වටින්නේ![]()



මෙහෙම ගියොත් නූල කැඩෙයි.ඔව්, ඒක තමයි..
ඒත් ඉතින්.. අපේ මව් භාෂාවට ඒ තරම් පිරිසක් කැමැත්තක් නෑ වගේ..
ඒකයි මේ ත්රේඩ් ( නූල ) එක තවම ඇදිලා යන්නේ නැත්තේ..![]()

මල් මාමා පෙනීසිටින මාකාගේ යලක්![]()


ඔව්, ඒක තමයි..
ඒත් ඉතින්.. අපේ මව් භාෂාවට ඒ තරම් පිරිසක් කැමැත්තක් නෑ වගේ..
ඒකයි මේ ත්රේඩ් ( නූල ) එක තවම ඇදිලා යන්නේ නැත්තේ..![]()


අෆ්ෆටසිරි. පට්ට නේද ඒක. ඉස්සර අනිවා කියෝනව.![]()


හාහා එල,, දැන් තියනවද මන්ද![]()

මේක ගැන කතා කරන්න පටන් ගත්තොත් ඉතින් ඉවර වෙන එකක් නම් නැහැ මොකද එලකිරි එකේ ගොඩක් අයට මේ ගැන විවිදාකාර අත්දැකීම් තියනවනේ බන්යෞව්වනයේ හද ගැහෙන රිද්මය
![]()

දන්නේ නෑ බං. දැන් පොඩි උන්ට කොයින්ද ඔව්වට වෙලාවක්.![]()


ඔන්න ඔයා තැනට ආවා. ඕකනේ මාත් ඇහුවේ.![]()

කොහෙද යකෝ මේ නූල පටන් ගත්තු අපතයා.
ඌම නූල කඩාගන වගේ.


(hiks) මම එළියට ගියා මචන්..