ඔබට_මොනවද_හිතෙන්නේ....

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    යෞව්ව‍නයේ හද ගැහෙන රිද්මය
    thing-called-love.jpg

    මේක ඉංගිරිසි මාතෘකාවක් නෙ! එහෙම බෑ :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් සහභාගිත්වයයි වටින්නේ :yes:

    ඔව්, ඒක තමයි..
    ඒත් ඉතින්.. අපේ මව් භාෂාවට ඒ තරම් පිරිසක් කැමැත්තක් නෑ වගේ..:dull:
    ඒකයි මේ ත්‍රේඩ් ( නූල ) එක තවම ඇදිලා යන්නේ නැත්තේ..
    :rofl::(
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔව්, ඒක තමයි..
    ඒත් ඉතින්.. අපේ මව් භාෂාවට ඒ තරම් පිරිසක් කැමැත්තක් නෑ වගේ..:dull:
    ඒකයි මේ ත්‍රේඩ් ( නූල ) එක තවම ඇදිලා යන්නේ නැත්තේ..
    :rofl::(
    මෙහෙම ගියොත් නූල කැඩෙයි.:rofl:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඔව්, ඒක තමයි..
    ඒත් ඉතින්.. අපේ මව් භාෂාවට ඒ තරම් පිරිසක් කැමැත්තක් නෑ වගේ..:dull:
    ඒකයි මේ ත්‍රේඩ් ( නූල ) එක තවම ඇදිලා යන්නේ නැත්තේ..
    :rofl::(

    එක තමයි :(
    එත් ටික දෙනෙක් හරි ඉන්න එක ගැන සතුටු වෙන්න පුළුවන් :dull:
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    යෞව්ව‍නයේ හද ගැහෙන රිද්මය
    thing-called-love.jpg
    මේක ගැන කතා කරන්න පටන් ගත්තොත් ඉතින් ඉවර වෙන එකක් නම් නැහැ මොකද එලකිරි එකේ ගොඩක් අයට මේ ගැන විවිදාකාර අත්දැකීම් තියනවනේ බන් ;)
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කොහෙද යකෝ මේ නූල පටන් ගත්තු අපතයා.:eek::eek:


    ඌම නූල කඩාගන වගේ.:lol: