Senior Member
MAXPAYNE1 කියන ගම්කබරයා... එලකිරි එකේ හුගක් ඇත්තො දන්නව ඇතිනෙ.... මූ මම එලකිරියට ආපු දවසෙ ඉදල මගෙ පරම හතුරෙක්... ඇයි මම මොකක් පොස්ට් කලත් මේ කබරයත් කොහෙන් හරි පාත් වෙලා ඇති... මූ විතරක් නෙමේ තවත් හැලපයෝ දෙතුන් දෙනෙක්ම ඉන්නව....
මූ මේ ලගදි අපේ සීයගෙන් බෙහෙත් ගන්නත් ඇවිත් තියෙනව... සුද යනව කියල.... මම පස්සෙයි දන්නෙ මූ එලකිරි එකේ එකෙක් කියල....
කෝ කතාව කියන්න බැරි උනානෙ.... මිනිහ අදට එලකිරියට ඇවිත් අවුරුදු 2 ක්... මම අහන්නෙ GTR ගෙන් මේ වගේ හැලපයෝ තවදුරටත් එලකිරි එකට වද්ද ගන්නවද කියල.....
මොනව උනත් එලකිරි එකේ ඉන්න එලකිරි කොල්ලෙක් තමා................
Last edited:




Keep it up bro !! 


