Galle-The Canceled Trip~ with ElaKiri Traveler

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    GirlThumbsUp.JPG

    elakiri malliya.... :D maxxa thread ekak.... :rofl:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    oita wada pahadili pic ekak thiyenawa dannada????????

    එපා නේ පවු නේ.......එත් ඉසසෙල්ලා පොඩි ඉගියක් දෙන්ඩ කාට වගේ සම්බන්ධයක් තියන එකක්ද ? :rofl:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara

    එපා නේ පවු නේ.......එත් ඉසසෙල්ලා පොඩි ඉගියක් දෙන්ඩ කාට වගේ සම්බන්ධයක් තියන එකක්ද ? :rofl:

    bandek sambandawa thamai danne na hariyatama kawda kiyala :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් තමයි මේක හරියටම බැලුවේ.
    කියන්න දෙයක් නෑ පට්ටම තමයි.
    තව කියන්න දේවල් බලන කොට මතක් වුනා.දැන් කොයික කියන්නද කියලා හිතාගන්න බෑ.

    මේ ට්‍රෙඩ් එක දාන්නත් ගොඩාක් මහන්සි වෙලා.එල මචන්.සිරාවටම මේ කඩිය උපන්දිනයට දුන්නු තෑග්ගම තමයි.:):):):):):):)
    කාලය ශ්‍රමය වැය කරල මේ සඳහා දායක වුනු හැමදෙනාටම මගේ ගෞරවය.

    චාමිකය රෑ සෙට් කරල තිබ්බෙ පොල් රා නේද :P:P:P
    මතක් වෙනකොට තනිඇහෙන් ඇඬෙන්නේ:rofl::rofl::rofl:
    ඒත් ඔච්චර බීල මුන් ලයිට් හවුස් එකේ උඩට වැටෙන්නෙ නැතුව නැග්ග එකම මදිය.

    එලකිරි එකේ traveling trd එකක් තිබ්බොත් හොඳයි කියලා මටත් හිතුනා.මමත් ඕක කියන්නමයි හිට්යේ.
    මිගාගෙ යෝජනවාට ප්‍රතිචාර ලැබිලා...එල෴:):):)

    ඇයි සයිකල් ටුවර් එක. ;)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    uba kohomada ban hariyatama kiwwe e api karapu dewal okkoma???:shocked::shocked::shocked::shocked:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    bandek sambandawa thamai danne na hariyatama kawda kiyala :lol::lol::lol:

    ආ පොර ගැනද....එහෙනම් එපා.....මම පොරව දන්නවා මිනිහා හරි අහින්සක ඩයල් එක :rofl:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඇයි සයිකල් ටුවර් එක. ;)

    3.gif
    එකනම් අමතක වෙන්නෙම නෑ......දැන් බයිසිකලයක ඉද ගත්තත් හරි ඔය ටුවර් එක තමා මතක් වෙන්නේ
    7.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සැහෙන්න මහන්සි වෙලා තියනව ත්‍රේඩ් එක වෙනුවෙන්. සෑහෙන්න කියන වචනයත් මදි වගේ මහන්සිය ගැන කියන්නනම්. ඉතා ම අපූරුයි. හැම විස්තරයක් ම වගේ අඩංගු කරල දාල තියන එකෙන් ඒ ගමනට සහභාගි නොවුන අයට වුණත් ගියා කියන හැඟීමක් දැනෙනව. ඒ තරම් කරුණු විස්තරාත්මකව හා සිතුවම් සහිතව දක්වල තියනව.

    ඒ වගේ ම ඉතාම කලාත්මක පින්තූරත් තියනව ඒ අතර. බෝට්ටුවෙදි ගත්ත ඒව එහෙම අපූරුයි. නැවතත් ස්තූතියි මේ වගේ දේවල් හැමදාම අපේ කට්ටියට බලන්නට මහන්සිවෙලා අරගෙන එන එකට.

    වටේ හිටියෙ නංගිල ද දන්නෙ නෑ නේද චොකලට් බෙදා දුන්නේ? :P එ වගේ ම අර ඡායා‍ගෙ ඡායාව පෙන්වන්න බෑ කියල රතුපාටින් තිබුණ තැන්වල වුණ දේවල් එහෙම හිතගන්න පුළුවන් වගේ.:rofl: