Ko me trip eka giya kastiya?
මේත් ඔය ට්‍රිප් එක ගියපු කෙනෙක් ! බලන්ඩ අදුර ගන්ඩ පුලුවන්ද කියලා.
![]()
oita wada pahadili pic ekak thiyenawa dannada????????

kawda ban me handsome kolla............
මේත් ඔය ට්‍රිප් එක ගියපු කෙනෙක් ! බලන්ඩ අදුර ගන්ඩ පුලුවන්ද කියලා.
![]()

මේත් ඔය ට්‍රිප් එක ගියපු කෙනෙක් ! බලන්ඩ අදුර ගන්ඩ පුලුවන්ද කියලා.
![]()
එපා නේ පවු නේ.......එත් ඉසසෙල්ලා පොඩි ඉගියක් දෙන්ඩ කාට වගේ සම්බන්ධයක් තියන එකක්ද ?

දැන් තමයි මේක හරියටම බැලුවේ.
කියන්න දෙයක් නෑ පට්ටම තමයි.
තව කියන්න දේවල් බලන කොට මතක් වුනා.දැන් කොයික කියන්නද කියලා හිතාගන්න බෑ.
මේ ට්‍රෙඩ් එක දාන්නත් ගොඩාක් මහන්සි වෙලා.එල මචන්.සිරාවටම මේ කඩිය උපන්දිනයට දුන්නු තෑග්ගම තමයි.
කාලය ශ්‍රමය වැය කරල මේ සඳහා දායක වුනු හැමදෙනාටම මගේ ගෞරවය.
චාමිකය රෑ සෙට් කරල තිබ්බෙ පොල් රා නේද
මතක් වෙනකොට තනිඇහෙන් ඇඬෙන්නේ
ඒත් ඔච්චර බීල මුන් ලයිට් හවුස් එකේ උඩට වැටෙන්නෙ නැතුව නැග්ග එකම මදිය.
එලකිරි එකේ traveling trd එකක් තිබ්බොත් හොඳයි කියලා මටත් හිතුනා.මමත් ඕක කියන්නමයි හිට්යේ.
මිගාගෙ යෝජනවාට ප්‍රතිචාර ලැබිලා...එල෴![]()

uba kohomada ban hariyatama kiwwe e api karapu dewal okkoma???දැන් තමයි මේක හරියටම බැලුවේ.
කියන්න දෙයක් නෑ පට්ටම තමයි.
තව කියන්න දේවල් බලන කොට මතක් වුනා.දැන් කොයික කියන්නද කියලා හිතාගන්න බෑ.
මේ ට්‍රෙඩ් එක දාන්නත් ගොඩාක් මහන්සි වෙලා.එල මචන්.සිරාවටම මේ කඩිය උපන්දිනයට දුන්නු තෑග්ගම තමයි.
කාලය ශ්‍රමය වැය කරල මේ සඳහා දායක වුනු හැමදෙනාටම මගේ ගෞරවය.
චාමිකය රෑ සෙට් කරල තිබ්බෙ පොල් රා නේද
මතක් වෙනකොට තනිඇහෙන් ඇඬෙන්නේ
ඒත් ඔච්චර බීල මුන් ලයිට් හවුස් එකේ උඩට වැටෙන්නෙ නැතුව නැග්ග එකම මදිය.
එලකිරි එකේ traveling trd එකක් තිබ්බොත් හොඳයි කියලා මටත් හිතුනා.මමත් ඕක කියන්නමයි හිට්යේ.
මිගාගෙ යෝජනවාට ප්‍රතිචාර ලැබිලා...එල෴![]()

me kauda bun
![]()
......හොයා ගන්ඩත් එක්කමයි ඔක දැම්මේ

bandek sambandawa thamai danne na hariyatama kawda kiyala![]()

ඇයි සයිකල් ටුවර් එක.![]()
එ වගේ ම අර ඡායාගෙ ඡායාව පෙන්වන්න බෑ කියල රතුපාටින් තිබුණ තැන්වල වුණ දේවල් එහෙම හිතගන්න පුළුවන් වගේ.
ආ පොර ගැනද....එහෙනම් එපා.....මම පොරව දන්නවා මිනිහා හරි අහින්සක ඩයල් එක