ආලය~අන්ධයි

hpk89

Member
Dec 22, 2010
593
37
0
Dont believe n true love its not true o it not true in this world :) i guess

I don't believe that... Then what about old married couples who are very much in love still? My mom and dad are so happy together.. Isn't that true love? So how can you say it doesn't exist??
:):)
 
conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මොන දේ උනත් මන් නම් හිතන්නේ ආදරය ආදරය කියලා එක පස්සෙම වහල් වෙන්නේ නැතුව ඒ දේවල් එක්කම තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න උත්සහ කරන්න ඕනා.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉතා හොද ආදර්ශමත් කතාවක්.. ස්තුති බෙදාගත්තට...:)

    ආදරය ගැන බොහෝ දෙනෙක් තුල තියෙන්නේ.
    අල්ප මාත්‍රයක් තරම් දැනුමක්..
    ඒ හින්දායි.. බොහෝ වේලාවට.. බොහෝ දෙනෙක්..
    ආදරයේදි.. අවසානයට.. වේදනාවක් විතරක් අත් කර ගන්නේ..
     
    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28

    හැමොම ආරය ගැන කතා කරද්දි මටත් පොඩි දෙයක් කියන්ඩ හිතුනා...මම අහල තියෙනවා ආදරයෙදි හා යුද්දෙදි කරන හැම දෙම සාදාරනයි කියලා.....

    hmmm......
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    අපේ ගොඩක් (හැමෝම නෙමෙයි) තරුණයන් සහ තරුණියන් අතර වැරදි මතයක් තියනවා. ඒ අය හිතනව ආදරය කියන්නේ සම්පුර්ණ ජිවිතය කියල. ඉතින්, ඒ නිසා ඒයාල ජිවිතයේ දි ගන්න සමහර තීරණ බොහෝ වෙලාවට බැලු බැල්මටම තමන්ටත් අනුන්ටත් ඉතාමත් හානිදායක තීරණ. ඒත් ඒ තිරණ වල තියන බරපතලකම ගැන ඔවුන්ට ගානක්වත් නැ. ඒ ආදරයම ජිවිතය යැයි සිතා සිටින නිසා.

    ජිවිතයට ආදරය තිබිය යුතුයි. ඒත්, ආදරයෙන් අන්ධවී ගන්නා ඇතැම් තීරණ නිසා ජිවිතයේ පසු කාළීනව පසුතැවිලි වේනවාට වඩා, නිවැරදිව බුද්ධිමත්ව තීරණ ගන්නවානම් ඒ ආදරය පිරුනු ජීවිත කොතරම් සුන්දරවේවිද..........?

    ආදරය යනු ජීවිතයම නොවෙයි. ආදරය යනු ජීවිතයේ එක් කොටසක් පමණයි. අපිට තවත් ජීවිතයේ කරන්නට ගොඩක් දේවල් තියනවා. ඉන් එකක් විතරයි ආදරය.....

    දෙපාරක් හිතන්න දෙයක් තියන කථාවක්. විශේෂයෙන් අපේ තරුණ ආදරවන්තයින්ට සහ ආදරවන්තියන්ට හොද ආදර්ශමත් කථාවක්..................

    ස්තුතියි...යාලුවා....:)
     
    ඔව්, සහෝදරයා..
    ආදරයට වහල් වේලා ඒ අය නොදැනම ඔහුන් අනතුරේ වැටෙන අවස්ථා අපිට අනන්තව අහන්න දකින්න ලැබෙනවා මේ සමාජයේ..
    අනික ඒ අවදියේදි..
    තම දෙමව්පියන්ගේ කීමට එරෙහිව ගිහින් තමන්ගේ ජිවිතය පවා අනතුරට දාගෙන දුක් වෙන පිරිසකුත් ඕනෑ තරම් ඉන්නවා.
    ඒ නිසා මට නම් කියන්න තියෙන්නේ ආදරය කරද්දි තම දෙමව්පියන්ට ඒ ගැන කරුණු දක්වලා ඉන්න...
    අනික තම සහකරුවාව හෝ සහාකාරියව තම දෙමව්පියන්ට හදුන්වලා දෙන්න.. ආදරය කරන අවදියේදි.. ඒතකොට ඒ ආදරවන්තයන් කවදාවත් තමන්ව මුලා කරන්න අවස්ථාවක් කරගන්නේ නෑ..
     
    100% ඇත්ත කථාව...:yes: ආදරය කියන්නේ හංගන්න දෙයක් නැති විවෘත හැගීමකට. එහේම එකකට මොකටද අපි බොරු කියල බොරු කරල අනතුරේ වැටෙන්නේ..:baffled:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් මේ කතාව මම මුලදීම දැක්කේ නෑ.එහෙම උනානම් මම හිතන
    දේ කියනවා.එත් දැන් ගොඩක් වෙන වෙන පැති වලට ඇවිත් කතාව.මට
    කලකිරෙන අදහස් ටිකකුත් දැක්ක ඒ අතර මම.හිතුනොත් දීර්ග විස්තරයක්
    එක්ක එන්නම් මේ පැත්තේ...
    ඔයාගේ උත්සාහය අගය කරනවා.මම නම් සබැ ආදරේ කියන එක ගැන
    මීට කලින් කියල තියනවා, ඒ හින්ද හරි මහන්සි මට...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    100% ඇත්ත කථාව...:yes: ආදරය කියන්නේ හංගන්න දෙයක් නැති විවෘත හැගීමකට. එහේම එකකට මොකටද අපි බොරු කියල බොරු කරල අනතුරේ වැටෙන්නේ..:baffled:

    ඒක තමයි.
    අනික හොරෙන් ආදරය කරන එක අපේ අයට කික් (Kick) ( අපේ භාෂාවෙන් කිව්වා නම් ) එකක් තිබ්බාට ඒ ජිවිතය ස්ථාවර මට්ටමකට හැමදාම රදා පවත්වා ගන්න නම් බෑරි වෙනවා..

    අනික තම දෙමව්පියන්ට පිටුපාල කරන ඒ වගේ දේවල් වලට..
    නරකක් මිසක් හොදක් නම් අත් වෙන්නේ නෑ.
    ඒ නිසා තේරුමක් නැතිව දෙමව්පියන්ට බියට පත් වේලා මේ කාරණා යටපත් කරන එක නෙවෙයි මේකට තියෙන හොදම නිදසුන..
    අනික කොයි දෙමව්පියන් වුනත් තම දුවලා පුතාල ගේ සතුටයි ඒ අයගෙත් සතුට.
    අනික දෙමව්පියන් ඒ සම්බන්ධය නතර කරන්න කිව්වා නම්.. ඒකට යම් හේතුවක් ඇති..
    ඒ කාරණා අපි තේරුම් අරන් අපි ඒ අයට දැනුවත් කලා නම් මේ ලොවේ ආදරවන්තයන්ට කවදාවත් වෙන් වෙන්න වෙන්නේ නෑ..
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    අනික හොරෙන් ආදරය කරන එක අපේ අයට කික් (Kick) ( අපේ භාෂාවෙන් කිව්වා නම් ) එකක් තිබ්බාට ඒ ජිවිතය ස්ථාවර මට්ටමකට හැමදාම රදා පවත්වා ගන්න නම් බෑරි වෙනවා..

    ඇත්ත, ඒ වගේම හොරෙන් ආදරය කිරීමේදී ඔවුන්ට වාසි වැඩියි.....
    :P

    මම කැමති ඔබේ ක්‍රමයට, thread එකක් උනාම අපි නිතරම අපේ අදහස් බෙදා ගන්න ඔනේ ඒ වගේම සංවාදයක් ගොඩනගන්න ඔන. එහෙම නැතු දාන්නන් වාලේ thread දාල වැඩක් නැ.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒක තමයි.
    අනික හොරෙන් ආදරය කරන එක අපේ අයට කික් (Kick) ( අපේ භාෂාවෙන් කිව්වා නම් ) එකක් තිබ්බාට ඒ ජිවිතය ස්ථාවර මට්ටමකට හැමදාම රදා පවත්වා ගන්න නම් බෑරි වෙනවා..

    අනික තම දෙමව්පියන්ට පිටුපාල කරන ඒ වගේ දේවල් වලට..
    නරකක් මිසක් හොදක් නම් අත් වෙන්නේ නෑ.
    ඒ නිසා තේරුමක් නැතිව දෙමව්පියන්ට බියට පත් වේලා මේ කාරණා යටපත් කරන එක නෙවෙයි මේකට තියෙන හොදම නිදසුන..
    අනික කොයි දෙමව්පියන් වුනත් තම දුවලා පුතාල ගේ සතුටයි ඒ අයගෙත් සතුට.
    අනික දෙමව්පියන් ඒ සම්බන්ධය නතර කරන්න කිව්වා නම්.. ඒකට යම් හේතුවක් ඇති..
    ඒ කාරණා අපි තේරුම් අරන් අපි ඒ අයට දැනුවත් කලා නම් මේ ලොවේ ආදරවන්තයන්ට කවදාවත් වෙන් වෙන්න වෙන්නේ නෑ..
    එකට නම් මම එකග නෑ මචන්, දෙමව්පියෝ හරි නෑ හැම වෙලේම.ඇයි දෙමව්පියන් කියන ඒක හරි කියල
    කියන්නේ හැම වෙලේම?උත්තරේ විදිහට "එයාලට අපිට වැඩ අද්දැකීම් වැඩි, අපිට වැඩ ජීවිතේ
    දැකල තියනවා " කියල නම් කියන්න එපා.
    දෙමව්පියෝ නෙවේ සක්කරයා කිව්වත් වැරදි දේ වැරදි.මගේ දැහට මම ඕන තරම් අය දැකල තියනවා
    එයාලගේ ජීවිත දෙමව්පියන්ගේ ගොන් වැඩ හින්ද විනාශ උනා.දෙමව්පියෝ විදිහට ඉන්නෙත් කුහක කම්,
    පහත් ගති , අනෙක පරදා ඉදිරියට යන, අනික් මිනිහගේ දුකගැන හැගීමක් නැති අය වෙන්න පුළුවන්නේ.
    ඒ හින්ද අදහසට විතරයි මුල් තැන දෙන්න ඕන, ඒක පිටිපස්සේ ඉන්න කෙනාට නෙවේ..