ආලය~අන්ධයි

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඇත්ත, ඒ වගේම හොරෙන් ආදරය කිරීමේදී ඔවුන්ට වාසි වැඩියි.....
    :P

    මම කැමති ඔබේ ක්‍රමයට, thread එකක් උනාම අපි නිතරම අපේ අදහස් බෙදා ගන්න ඔනේ ඒ වගේම සංවාදයක් ගොඩනගන්න ඔන. එහෙම නැතු දාන්නන් වාලේ thread දාල වැඩක් නැ.

    ඔව්, වාසි විතරක් නෙවෙයි..
    ඒ අයගේ සිතේ තියෙන බලාපොරොත්තු හැම දෙයක් ම ලගා කර ගන්න පුලුවන් කමක් තියෙනවා.. :D;)

    ( මම දැන් කාර්යාලයේ වැඩ කරන ගමන් තමයි මේ ත්‍රේඩ් එක ඉදිරියට ගෙනියන්නේ ඒ හින්දායි ටිකක් විතර පරක්කු වුනේ උත්තරයක් දෙන්න.. )
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් මේ කතාව මම මුලදීම දැක්කේ නෑ.එහෙම උනානම් මම හිතන
    දේ කියනවා.එත් දැන් ගොඩක් වෙන වෙන පැති වලට ඇවිත් කතාව.මට
    කලකිරෙන අදහස් ටිකකුත් දැක්ක ඒ අතර මම.හිතුනොත් දීර්ග විස්තරයක්
    එක්ක එන්නම් මේ පැත්තේ...
    ඔයාගේ උත්සාහය අගය කරනවා.මම නම් සබැ ආදරේ කියන එක ගැන
    මීට කලින් කියල තියනවා, ඒ හින්ද හරි මහන්සි මට...

    ඔව්, ආදරය ගැන ඉතින් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ නේ..
    පිටු ගාණක් වුනත් කතා කරන්න පුලුවන්..
    ස්තුතියි අදහස් දැක්වුවාට.

    ( සහෝදරයා හැම ත්‍රේඩ් එකටම මොනවා හරි දෙයක් දානවා ඒක මුලින් ම අගය කරනවා.. ඒත් ඒ දාන කොට ඔයා අකුරු ප්‍රමාණය 6 තියාගෙනයි දාන්නේ.. ඒ අකුරු ප්‍රමාණය 3 හරි 4 හරි කරනවා නම් තවත් කියවන අයට පහසු වෙයි....
    මගේ අදහසක් කිව්වේ වැරදියට තේරුම් ගන්න එපා.. :))
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එකට නම් මම එකග නෑ මචන්, දෙමව්පියෝ හරි නෑ හැම වෙලේම.ඇයි දෙමව්පියන් කියන ඒක හරි කියල
    කියන්නේ හැම වෙලේම?උත්තරේ විදිහට "එයාලට අපිට වැඩ අද්දැකීම් වැඩි, අපිට වැඩ ජීවිතේ
    දැකල තියනවා " කියල නම් කියන්න එපා.
    දෙමව්පියෝ නෙවේ සක්කරයා කිව්වත් වැරදි දේ වැරදි.මගේ දැහට මම ඕන තරම් අය දැකල තියනවා
    එයාලගේ ජීවිත දෙමව්පියන්ගේ ගොන් වැඩ හින්ද විනාශ උනා.දෙමව්පියෝ විදිහට ඉන්නෙත් කුහක කම්,
    පහත් ගති , අනෙක පරදා ඉදිරියට යන, අනික් මිනිහගේ දුකගැන හැගීමක් නැති අය වෙන්න පුළුවන්නේ.
    ඒ හින්ද අදහසට විතරයි මුල් තැන දෙන්න ඕන, ඒක පිටිපස්සේ ඉන්න කෙනාට නෙවේ..

    හැම දෙමව්පියන් ම එකහා සමානව අපිට මනින්න බෑ සහෝදරයා..
    බොහෝ දෙමව්පියන් ඒ වගේ සම්බන්ධතාවයකට පිටු පාන්නේ තම දරුවා ඒ සම්බන්ධතාවය හේතුවෙන් තමාගේ අනාගතය අදුරු කර ගනි කියන මතයෙනි..
    අනික කොයි දෙමව්පියන් වුනත්. තම දරුවා නොදන්නා පුද්ගලයෙක් එක්ක අයාලයේ යනවාට කැමැත්තක් ඇති වෙන්නේ නෑ.
    ඒ ඇවිත් තම දරුවාගේ සතුටට පිටු පෑමක් කලා කියලා අපිට හිතන්න බෑ සහෝදරයා..
    ඒ වගේ දෙයක් දෙමව්පියන් අපිට කරන්නේ ඒ අයගේ ආදරය වැඩිකමටයි.. කොහොම වුනත්..
    මම ඒ කාරණා නිසායි මම කලින් පැහැදිලි කලේ..
    අපි ආදරය කරනවා නම්. ඒ ආදරවන්තයා ගැන හෝ ආදරවන්තිය ගැන ඒ නිවසට කරුණු පවසලා හදුන්වා දීමක් කරන්න ඕනේ.. ඒතකොට දෙමව්පියන්ට තේරුම් යයි. තම දරුවන් අපිට හොරෙන් කිසිම දෙයක් කරන්නේ නැති වග..
     
    XenonZ

    Member
    Jan 12, 2009
    2,880
    33
    0
    Colombo , Sri Lanka
    ගොඩක් සංවේදී කතාවක් මිත්‍රයා :(
    මට හිතෙනවා සත්‍ය ආදරය මේ කතාවෙන් කියවෙනවා කියලා :)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගොඩක් හොදයි තව මේ වගේ දෙවල් තියෙනවනම් පොස්ට් කරන්න:):). අදරයේ අන්තිම කොහොම වුනත් කදුලක් කියල අපි දන්නව :sorry::sorry: මට නම් ඒක හොදට දෑනුන ඒත් එහෙම කියල ආදරයට බොරුවක් කරන්නෙත් නෑහෑ ඒත් එහෙම කරන පිරිසකුත් ඉන්නව එයාලා ගොඩක් සතුටින් කලය ගත කරනවා ඒත් අපිට එහෙම නෑහෑ:oo::oo:
    ඒත් කවදා හරි අපි හමෝටම හොද ආදරයට ආදරය කරන කෙනෙක් හම්බවෙයි එතකන් අපි බලාගෙන :dull::dull:ඉම්මු

    ''අතීතයේ එක් විරාමයක වෙන්වී යලි සමුගන්නද මෙලෙසින් හමුවුයේ'':(:(
     
    mahendra@etf

    Member
    May 15, 2007
    1,011
    17
    0
    එකට නම් මම එකග නෑ මචන්, දෙමව්පියෝ හරි නෑ හැම වෙලේම.ඇයි දෙමව්පියන් කියන ඒක හරි කියල
    කියන්නේ හැම වෙලේම?උත්තරේ විදිහට "එයාලට අපිට වැඩ අද්දැකීම් වැඩි, අපිට වැඩ ජීවිතේ
    දැකල තියනවා " කියල නම් කියන්න එපා.
    දෙමව්පියෝ නෙවේ සක්කරයා කිව්වත් වැරදි දේ වැරදි.මගේ දැහට මම ඕන තරම් අය දැකල තියනවා
    එයාලගේ ජීවිත දෙමව්පියන්ගේ ගොන් වැඩ හින්ද විනාශ උනා.දෙමව්පියෝ විදිහට ඉන්නෙත් කුහක කම්,
    පහත් ගති , අනෙක පරදා ඉදිරියට යන, අනික් මිනිහගේ දුකගැන හැගීමක් නැති අය වෙන්න පුළුවන්නේ.
    ඒ හින්ද අදහසට විතරයි මුල් තැන දෙන්න ඕන, ඒක පිටිපස්සේ ඉන්න කෙනාට නෙවේ..

    I agreed
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගොඩක් හොදයි තව මේ වගේ දෙවල් තියෙනවනම් පොස්ට් කරන්න:):). අදරයේ අන්තිම කොහොම වුනත් කදුලක් කියල අපි දන්නව :sorry::sorry: මට නම් ඒක හොදට දෑනුන ඒත් එහෙම කියල ආදරයට බොරුවක් කරන්නෙත් නෑහෑ ඒත් එහෙම කරන පිරිසකුත් ඉන්නව එයාලා ගොඩක් සතුටින් කලය ගත කරනවා ඒත් අපිට එහෙම නෑහෑ:oo::oo:
    ඒත් කවදා හරි අපි හමෝටම හොද ආදරයට ආදරය කරන කෙනෙක් හම්බවෙයි එතකන් අපි බලාගෙන :dull::dull:ඉම්මු

    ''
    අතීතයේ එක් විරාමයක වෙන්වී යලි සමුගන්නද මෙලෙසින් හමුවුයේ'':(:(

    බොහෝ දෙනෙක් ආදරය බලාපොරොත්තු වුනාට.
    ඒ බලාපොරොත්තු වෙන ආදරය ලැබෙන්නේ.. නෑ..
    ඒකට ප්‍රධානතම හේතුව වෙන්නේ.. අපේ හදවත බලාපොරොත්තු වෙන කෙල්ල නෙවෙයි..
    අපිට ආදරය කරන්න පෙලඹෙන්නේ.. ඒ කාරණාව. නිසා..
    අපිට ලැබෙන ආදරය අපි හරි හැටි තේරුම් කර ගන්නේ නෑ..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බොහෝ දෙනෙක් ආදරය බලාපොරොත්තු වුනාට.
    ඒ බලාපොරොත්තු වෙන ආදරය ලැබෙන්නේ.. නෑ..
    ඒකට ප්‍රධානතම හේතුව වෙන්නේ.. අපේ හදවත බලාපොරොත්තු වෙන කෙල්ල නෙවෙයි..
    අපිට ආදරය කරන්න පෙලඹෙන්නේ.. ඒ කාරණාව. නිසා..
    අපිට ලැබෙන ආදරය අපි හරි හැටි තේරුම් කර ගන්නේ නෑ..

    ඔව් සහෝදරයා! ඒත් අපිට කවදා කවුරු අදරේ කරාවිද???? අපිට මෙවා එච්චර දෑන්නෙ නෑත්තෙ මේ යලුවෝ හන්ද තමයි :(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් සහෝදරයා! ඒත් අපිට කවදා කවුරු අදරේ කරාවිද???? අපිට මෙවා එච්චර දෑන්නෙ නෑත්තෙ මේ යලුවෝ හන්ද තමයි :(:(

    ආදරය කරන්නත් කලින් ම..
    තමන් ගැන පහල මට්ටමෙන් හිතුවොත් කවදාවත් ආදරයක් දිනා ගන්න බෑ සහෝදරයා..

    ( මචන් ස්තුතියි මගේ ත්‍රේඩ් එකට ඇවිත් අදහස් දක්වනවාට.. ඒත් මචන් අකුරු පොඩි කරලා දැම්මොත් නේ හොද.. අපේ එළකිරි ආඩවියේ හැමෝටම හොදට ඇස් පෙනවා..
    අකුරු වල ප්‍රමාණය තුන කරලා දාන්න.. එතකොට කියවන අයට ලේසි වෙයි.. )
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ එළකිරි යේ ඉන්න සහෝදර සහෝදරියන්ට ආදරය ගැන ඒ හැටි උනන්දුවක් නෑ වගේ..
    ඒකයි මේ ත්‍රේඩ් එක
    මන්දගාමිව ඉදිරියට යන්නේ..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    ආදරය කරන්නත් කලින් ම..
    තමන් ගැන පහල මට්ටමෙන් හිතුවොත් කවදාවත් ආදරයක් දිනා ගන්න බෑ සහෝදරයා..

    ( මචන් ස්තුතියි මගේ ත්‍රේඩ් එකට ඇවිත් අදහස් දක්වනවාට.. ඒත් මචන් අකුරු පොඩි කරලා දැම්මොත් නේ හොද.. අපේ එළකිරි ආඩවියේ හැමෝටම හොදට ඇස් පෙනවා..:nerd::nerd:
    අකුරු වල ප්‍රමාණය තුන කරලා දාන්න.. එතකොට කියවන අයට ලේසි වෙයි.. )
    :eek::eek::eek:

    හා හා ඔව් ඔව් ඒ කියන එකත් හරි බලමු බලමු ස්තුති යලුව අදහස් අවවාද වලට:):):)
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    aadaraya sundarai aadare andurana eeta sudussek labunama.. :) aadare ahinsakai.. chuttak napurui.. chuttak aathmaarthakaamiy.. godak sundarai.. abeeeeththak wage modai :D ;)