අහන්න ලැබිම සන්තොසයි.. සහෝ..
කොහොම වුනත්... ඒ පළවෙනි ආදරයට මම සුභ ප්‍රාර්ථනා කරනවා..
thanks bro
අහන්න ලැබිම සන්තොසයි.. සහෝ..
කොහොම වුනත්... ඒ පළවෙනි ආදරයට මම සුභ ප්‍රාර්ථනා කරනවා..
ඇත්ත, ඒ වගේම හොරෙන් ආදරය කිරීමේදී ඔවුන්ට වාසි වැඩියි.....
මම කැමති ඔබේ ක්‍රමයට, thread එකක් උනාම අපි නිතරම අපේ අදහස් බෙදා ගන්න ඔනේ ඒ වගේම සංවාදයක් ගොඩනගන්න ඔන. එහෙම නැතු දාන්නන් වාලේ thread දාල වැඩක් නැ.

මචන් මේ කතාව මම මුලදීම දැක්කේ නෑ.එහෙම උනානම් මම හිතන
දේ කියනවා.එත් දැන් ගොඩක් වෙන වෙන පැති වලට ඇවිත් කතාව.මට
කලකිරෙන අදහස් ටිකකුත් දැක්ක ඒ අතර මම.හිතුනොත් දීර්ග විස්තරයක්
එක්ක එන්නම් මේ පැත්තේ...
ඔයාගේ උත්සාහය අගය කරනවා.මම නම් සබැ ආදරේ කියන එක ගැන
මීට කලින් කියල තියනවා, ඒ හින්ද හරි මහන්සි මට...
)එකට නම් මම එකග නෑ මචන්, දෙමව්පියෝ හරි නෑ හැම වෙලේම.ඇයි දෙමව්පියන් කියන ඒක හරි කියල
කියන්නේ හැම වෙලේම?උත්තරේ විදිහට "එයාලට අපිට වැඩ අද්දැකීම් වැඩි, අපිට වැඩ ජීවිතේ
දැකල තියනවා " කියල නම් කියන්න එපා.
දෙමව්පියෝ නෙවේ සක්කරයා කිව්වත් වැරදි දේ වැරදි.මගේ දැහට මම ඕන තරම් අය දැකල තියනවා
එයාලගේ ජීවිත දෙමව්පියන්ගේ ගොන් වැඩ හින්ද විනාශ උනා.දෙමව්පියෝ විදිහට ඉන්නෙත් කුහක කම්,
පහත් ගති , අනෙක පරදා ඉදිරියට යන, අනික් මිනිහගේ දුකගැන හැගීමක් නැති අය වෙන්න පුළුවන්නේ.
ඒ හින්ද අදහසට විතරයි මුල් තැන දෙන්න ඕන, ඒක පිටිපස්සේ ඉන්න කෙනාට නෙවේ..

. අදරයේ අන්තිම කොහොම වුනත් කදුලක් කියල අපි දන්නව 
මට නම් ඒක හොදට දෑනුන ඒත් එහෙම කියල ආදරයට බොරුවක් කරන්නෙත් නෑහෑ ඒත් එහෙම කරන පිරිසකුත් ඉන්නව එයාලා ගොඩක් සතුටින් කලය ගත කරනවා ඒත් අපිට එහෙම නෑහෑ

ඉම්මු 

එකට නම් මම එකග නෑ මචන්, දෙමව්පියෝ හරි නෑ හැම වෙලේම.ඇයි දෙමව්පියන් කියන ඒක හරි කියල
කියන්නේ හැම වෙලේම?උත්තරේ විදිහට "එයාලට අපිට වැඩ අද්දැකීම් වැඩි, අපිට වැඩ ජීවිතේ
දැකල තියනවා " කියල නම් කියන්න එපා.
දෙමව්පියෝ නෙවේ සක්කරයා කිව්වත් වැරදි දේ වැරදි.මගේ දැහට මම ඕන තරම් අය දැකල තියනවා
එයාලගේ ජීවිත දෙමව්පියන්ගේ ගොන් වැඩ හින්ද විනාශ උනා.දෙමව්පියෝ විදිහට ඉන්නෙත් කුහක කම්,
පහත් ගති , අනෙක පරදා ඉදිරියට යන, අනික් මිනිහගේ දුකගැන හැගීමක් නැති අය වෙන්න පුළුවන්නේ.
ඒ හින්ද අදහසට විතරයි මුල් තැන දෙන්න ඕන, ඒක පිටිපස්සේ ඉන්න කෙනාට නෙවේ..
Agreed!!ගොඩක් සංවේදී කතාවක් මිත්‍රයා
මට හිතෙනවා සත්‍ය ආදරය මේ කතාවෙන් කියවෙනවා කියලා
ගොඩක් හොදයි තව මේ වගේ දෙවල් තියෙනවනම් පොස්ට් කරන්න. අදරයේ අන්තිම කොහොම වුනත් කදුලක් කියල අපි දන්නව
මට නම් ඒක හොදට දෑනුන ඒත් එහෙම කියල ආදරයට බොරුවක් කරන්නෙත් නෑහෑ ඒත් එහෙම කරන පිරිසකුත් ඉන්නව එයාලා ගොඩක් සතුටින් කලය ගත කරනවා ඒත් අපිට එහෙම නෑහෑ
ඒත් කවදා හරි අපි හමෝටම හොද ආදරයට ආදරය කරන කෙනෙක් හම්බවෙයි එතකන් අපි බලාගෙනඉම්මු
'' අතීතයේ එක් විරාමයක වෙන්වී යලි සමුගන්නද මෙලෙසින් හමුවුයේ''![]()
ඒ වගේ දෙයක් අදහස් කරන්න හේතුව කියනවා ද ?සැබැ ආදරය කිසිදා එක් නොවේ

බොහෝ දෙනෙක් ආදරය බලාපොරොත්තු වුනාට.
ඒ බලාපොරොත්තු වෙන ආදරය ලැබෙන්නේ.. නෑ..
ඒකට ප්‍රධානතම හේතුව වෙන්නේ.. අපේ හදවත බලාපොරොත්තු වෙන කෙල්ල නෙවෙයි..
අපිට ආදරය කරන්න පෙලඹෙන්නේ.. ඒ කාරණාව. නිසා..
අපිට ලැබෙන ආදරය අපි හරි හැටි තේරුම් කර ගන්නේ නෑ..

ඔව් සහෝදරයා! ඒත් අපිට කවදා කවුරු අදරේ කරාවිද???? අපිට මෙවා එච්චර දෑන්නෙ නෑත්තෙ මේ යලුවෝ හන්ද තමයි![]()
ආදරය කරන්නත් කලින් ම..
තමන් ගැන පහල මට්ටමෙන් හිතුවොත් කවදාවත් ආදරයක් දිනා ගන්න බෑ සහෝදරයා..
( මචන් ස්තුතියි මගේ ත්‍රේඩ් එකට ඇවිත් අදහස් දක්වනවාට.. ඒත් මචන් අකුරු පොඩි කරලා දැම්මොත් නේ හොද.. අපේ එළකිරි ආඩවියේ හැමෝටම හොදට ඇස් පෙනවා..
අකුරු වල ප්‍රමාණය තුන කරලා දාන්න.. එතකොට කියවන අයට ලේසි වෙයි.. )

aadare ahinsakai.. chuttak napurui.. chuttak aathmaarthakaamiy.. godak sundarai.. abeeeeththak wage modai

සැබැ ආදරය කිසිදා එක් නොවේ