මාර සීන් එක... මෙතන මොනා කතා කරන්න ගියත් දැන් ඉවර වෙන්නෙ රන්ඩුවකින් තමයි. මාර පන්ඩිතයො ටිකක් ඉන්නව දැන් මේකෙ. මොනා උනත් එක දෙයක් කියන්න පුළුවන්. SLT, Dialog, Mobitel, Airtel, Lankabel, Suntel මේ මොක උනත් දැන් ඉස්සරට වඩා service quality එකේ පැහැදිලි වෙනසක් තියනව. මම දන්නෙ නෑ මේ මෑතක ඉඳල net users ලගෙ වැඩි වීම මේකට බලපාල තියනවද කියල. ඒ කොහොම වුනත් මාසෙ බිල අයකරගන්න තියන උනන්දුව සර්විස් එක දෙද්දි තියනවද කියල පැහැදිලි සැකයක්නම් ඇතිවෙනව. කෙරෙන්න ඕන සේවා ගිවිසිම් අනුව අපට පොරොන්දු වුනු ප්රතිලාභ අපට ලබල දෙන එක. අපි බිල් ගෙවන්නෙ එකටනේ........