Mawa Black List karala SLT UN

76666125746190819755100.jpg
 
Last edited:

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    dan mama mE thread eke dakka mata witarak neme wena untath same bro tiyenawa..Hma ekatama eka lesa Service eka dunnanam hari ne. Methana SLT eka madak newe yanne.

    Danuwath kirimak.... Dan dawas 4 idan mama mekata wisadumak balaporoththu wenne..

    godak Aya dawaltane Net wadoyen use karanne....ekai.....


    Oya samahara un kiyanawa gon katha ewath unma kiya ganilla... mama kiwe hamotama eka lesa connection eka dunnanam harine....


    Customercare call karama Gon katha kiyanne nathuwa hari eka kiyala kiwwanam mEka harine

    ahanakam kisi deyak kiyanne nA
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    මගෙත් දැන් connection slow බන්,
    පෙරේදා වෙනකම් 60-70 speed එකක් තිබ්බා torrents වලට
    ඒත් දැන් එන්නෙ 40-50 වගේ තමයි.
    Direct Links 10KB වලටත් වඩා අඩුවෙන් එන්නේ.
    Browsing ඇඩෙන්නම Slow වෙලා
    මම මේ දැන් 1243 වලට කිව්වා, පැය 3කින් මට කෝල් එකක් දීලා කියයි කිව්වා, බලමුකො මොකෝ වෙන්නෙ කියලා,
    මම නම් එහෙම උනොත් SLT එක කුඩු කරනවා යකෝ:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    හැබැයි මම ගිය මාසෙ විතරක් 90GB වලටත් වඩා Download කරා:oo::oo:
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    මටත් ඔය ප්‍රශ්නේම ඉයේ ඉදන් තියෙන්වා. :no: :no: :no:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මාර සීන් එක... මෙතන මොනා කතා කරන්න ගියත් දැන් ඉවර වෙන්නෙ රන්ඩුවකින් තමයි. මාර පන්ඩිතයො ටිකක් ඉන්නව දැන් මේකෙ. මොනා උනත් එක දෙයක් කියන්න පුළුවන්. SLT, Dialog, Mobitel, Airtel, Lankabel, Suntel මේ මොක උනත් දැන් ඉස්සරට වඩා service quality එකේ පැහැදිලි වෙනසක් තියනව. මම දන්නෙ නෑ මේ මෑතක ඉඳල net users ලගෙ වැඩි වීම මේකට බලපාල තියනවද කියල. ඒ කොහොම වුනත් මාසෙ බිල අයකරගන්න තියන උනන්දුව සර්විස් එක දෙද්දි තියනවද කියල පැහැදිලි සැකයක්නම් ඇතිවෙනව. කෙරෙන්න ඕන සේවා ගිවිසිම් අනුව අපට පොරොන්දු වුනු ප්‍රතිලාභ අපට ලබල දෙන එක. අපි බිල් ගෙවන්නෙ එකටනේ........
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    torrent welinda download kare ?

    p2p traffic nisa system eke busy wenawalu

    p2p traffic wadiyen use karana ayage speed adu karanne ekai


    මංද මටනං Speed අවුලක් නැතුව වැඩ කරන්නෙ torrent වල විතරයි
    HTTP Donwloading sux unless you download using multiple connections
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    mama newe ban dan call denne dan 4 denek call karla ahuwa kohomada connection eka kiyala..... mama itin kiyanne tama na kiyala..ita passe un tawa poddakin call karannam kiyala tiyanawa...