Machan good thread
But me Thread ekata reply karana eva dakkama mata duka hitenava
Yannekoheda mallepol vage kivvalu.......
But me Thread ekata reply karana eva dakkama mata duka hitenava
Yannekoheda mallepol vage kivvalu.......
ela macho.meka thama ada rate sampurna aththa.mek eli wenawata kattiya bayai.ekai ada bahuthare nirwindanaya wela wage enne.unta kiyanna thiyana hodama nama thama p***** kiyala kiyanne.hamoma wandi battayo.eunata ekekutawath labena deyak na.
ඇයි බං අපිට කොන්ද කෙළින් කරගෙන නැගිටින්න බැරි..?

Machan good thread
But me Thread ekata reply karana eva dakkama mata duka hitenava
Yannekoheda mallepol vage kivvalu.......
ඕක අපිට තේරුනාට උන්ට මේ ජීවිත කාලෙදිවත් තේරෙන්නේ නැති වෙයි.
මම ප්‍රාර්ථනා කරනවා උන් මැරුනයින් පස්සේ ලංකාව පේන තැනකට යන්න ලැබේවා කියල.
එතකොට උන් කරපු වැරදි පෙනෙයි.![]()
so we cnt stop that..thats my idea..R.I.P Lasantha
මම කැමතිම පත්තරකරයා තමයි ලසන්ත... මම දිගටම ඉරුදින බැලුවෙ ලසන්ත නිසා.. ලසන්ත මැරුවෙ ආන්ඩුවෙ වැරදි දේවල් ලෝකෙට කියපු නිසා... අනේ මේවට සම්බන්ද උන්ගේ පවුල් පිටින් හැදිගෑවිලා යන්න ඕන.. හෙන හතම ගහන්න ඕන..
ලසන්ත ඔබ සමාදානයේ සැතපේවා..
[/SIZE]
ඔව් ඒකෙන් පහර ගහලා තිබ්බේ සරත් ෆොන්සේකාට......
ඒත් වැඩක් වෙන එකක් නෑ සහෝ..
ඕවා අදටත් ඒ මිනිස්සුන්ට පේනවා..
ඒත් ඒවා පේන්නේ නෑ වගේ ඉන්නවා..

වචනයකට කල හෑකි උපරිම සාර්තකභාවය කරලා තියෙනවා...
මෙකට සාර්තකත්වයට වඩා සුදුසු අතිසාර්තකතවය...
Nothing can be changed till the idiots in our country that makes the 80% of the population uses their vote correctly.....
Shame To Be a Sri Lankan


මචන් උබත් කරන්නේ ඒකමනේ..... ඇයි ප්‍රේමකීර්ති ගැන රිච්ඩ් සොයිසා ගැන කතා නැත්තේ ...උන් මිනිස්සු නෙමෙයිද?????![]()