Shame To Be a Sri Lankan

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ela macho.meka thama ada rate sampurna aththa.mek eli wenawata kattiya bayai.ekai ada bahuthare nirwindanaya wela wage enne.unta kiyanna thiyana hodama nama thama p***** kiyala kiyanne.hamoma wandi battayo.eunata ekekutawath labena deyak na.

    ඇයි බං අපිට කොන්ද කෙළින් කරගෙන නැගිටින්න බැරි..?
    ඇයි අපිට එහෙම නැගිටින්න දෙන්නේ නැත්තේ..?
    මේ වැරැද්ද කරන්නේ රටේ පාළකයන් නම්,
    ඇයි අපි මැතිවරණයකදී ඒ වගේ අයව පත්කරගන්නේ..?
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    Machan good thread

    But me Thread ekata reply karana eva dakkama mata duka hitenava

    Yannekoheda mallepol vage kivvalu.......

    එක එක අය තේරුම් ගන්නේ එක එක විදිහටනේ සහෝ..
    හැමෝම එකම විදිහට තේරුම් ගන්නවානම් අදටත් ලසන්ත අපිත් එක්ක ඉන්නවා..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඕක අපිට තේරුනාට උන්ට මේ ජීවිත කාලෙදිවත් තේරෙන්නේ නැති වෙයි.:eek::eek:
    මම ප්‍රාර්ථනා කරනවා උන් මැරුනයින් පස්සේ ලංකාව පේන තැනකට යන්න ලැබේවා කියල.
    එතකොට උන් කරපු වැරදි පෙනෙයි.:frown::frown::dull:

    ඒත් වැඩක් වෙන එකක් නෑ සහෝ..
    ඕවා අදටත් ඒ මිනිස්සුන්ට පේනවා..
    ඒත් ඒවා පේන්නේ නෑ වගේ ඉන්නවා..
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    කවුද මේවට වග කියන්නේ ?
    දැන් රට යනවිදියට ඕක අරුමයක් නෙවෙයි
    කොහොමත් කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න බෑ.එහෙම හිටියොත් උව මරනවා නැත්නම් සුදු වාන් වලින් ගෙනියනවා , නැත්නම් හිරේ දානවා
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    every country has same kind of situations..we cant do anything about that machan..ya we can shout ,we can do remonstrance ..but nothing will wrk..no one ready to hear .Every one love their life.government cn easily suppression the people who shout..so wt cn we do..if we hav a strong opposition party we can do smthing for Lasantha's dead..But trst me..when they have power the'll do the same thing..:yes: so we cnt stop that..thats my idea..R.I.P Lasantha

    695211.png
    122842r9l2jjtjaf.gif
     
    Last edited:
    • Like
    Reactions: ac2000

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මම කැමතිම පත්තරකරයා තමයි ලසන්ත... මම දිගටම ඉරුදින බැලුවෙ ලසන්ත නිසා.. ලසන්ත මැරුවෙ ආන්ඩුවෙ වැරදි දේවල් ලෝකෙට කියපු නිසා... අනේ මේවට සම්බන්ද උන්ගේ පවුල් පිටින් හැදිගෑවිලා යන්න ඕන.. හෙන හතම ගහන්න ඕන..
    ලසන්ත ඔබ සමාදානයේ සැතපේවා..:(:(

    කටින් නොකිව්වට බහුතරයකගේ හිතේ තියෙන්නේ ඔය අදහස තමයි සහෝ..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    [/SIZE]

    ඔව් ඒකෙන් පහර ගහලා තිබ්බේ සරත් ෆොන්සේකාට......

    නෑ සහෝ..
    ඉන්න මම ඒ ලිපියත් මේකේ දාන්නම්..
    ඒත් ටික දවසක් යයි..
    හොයන්න ඕනි ඒක..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේ රට කවුරු බලයට අවත් හදන්න බෑ බන්...රටේ වැරැද්ද නෙමෙයි බලයට පත් වෙන උන්ගෙ ආකල්ප වල වැරැද්ද.වෙනසකට තියෙන්නෙ එකෙක්ට සාපේක්ශව අනිත් එකා හොරකම් කරන ප්‍රමානය අඩුවීම. ඒ ඌ රටට ආදරේ හින්ද නෙමෙයි ඒක උගේ නොහැකියාව හින්ද වෙන දෙයක්.

    මේ රට හදන්න ඕන කමක් තියෙන එකම පක්ශයක් වත් ලන්කාවෙ නැහැ. කොයි ආන්ඩුව ආවත්. මේ හැත්ත අතුගාල දාල රට ගැන කක්කුමක් තියෙන මිනිස්සු ටිකක් හොයගෙන පර්ලිමෙන්තු යැව්වොත් එදාට මේ රට හැදේ.

    මේ බලය ලැබුනම මිනිස්සුන්ට පිස්සු හැදෙනව..එකයි වෙල තියෙන්නෙ.කවදහරි කොහොමහරි දේශපලකයන්ගෙ බලය කියන දේ අයින් කරල දැම්මොත් චන්දෙ ඉල්ලන්නත් මිනිස්සු නැතුව යයි..එහෙම ඉල්ලන්න මිනිහෙක් අවොත් අන්න එහ් එන්නෙ රටට අදරේ මිනිහෙක්.

    කොච්හ්cඅර කතා කරත් වැඩක් නෑ. උනුත් එකයි මුනුත් එකයි.

    උන්ගේ මුන්ගේ හොරකම් කියන්න ගියොත් වෙන්නෙ ලසන්තට වෙච්ච දේ තමයි.
    දුකයි රටේ මිනිස්සු ගැන
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඒත් වැඩක් වෙන එකක් නෑ සහෝ..

    ඕවා අදටත් ඒ මිනිස්සුන්ට පේනවා..

    ඒත් ඒවා පේන්නේ නෑ වගේ ඉන්නවා..

    මචන් උබත් කරන්නේ ඒකමනේ..... ඇයි ප්‍රේමකීර්ති ගැන රිච්ඩ් සොයිසා ගැන කතා නැත්තේ ...උන් මිනිස්සු නෙමෙයිද?????:(
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    no comments regarding da words "shame to be a sri lankan" anyway its true though!
    i believe its not just our country is havin' situations like this..
    dnt knw wat else to say.. thanks for sharing machan.. :)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    මචන් උබත් කරන්නේ ඒකමනේ..... ඇයි ප්‍රේමකීර්ති ගැන රිච්ඩ් සොයිසා ගැන කතා නැත්තේ ...උන් මිනිස්සු නෙමෙයිද?????:(

    නෑ සහෝ..
    මම ඒ මාධ්‍යවේදින් ගැන හරිහැටි කරුණු දන්නේ නෑ..
    මම කතා කළේ ලසන්ත ගැන..
    මොකද මෑත කාළයේ වෙච්චි..
    අපි කවුරුත් දන්න දෙයක් නිසා..