කෙල්ලෙක්_සෙට්කර_ගන්න..

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මචන් උඔට බැරිද මාත් එක්ක එන්න මං අහන දවසට...?:):):)

    කියපන් කියපන් ඕනනම් එන්නම්.උඹ නුවරනේ.. කෙල්ලට යාලුවෝ එහෙම ඉන්නවද? ;)මමත් තවම තනිකඩය... :D
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් මාත් එදාටම යන්න ඉන්නෙ :rofl: :)

    උබ යනෙත් මම යන කෙනා ගවටම නෙමෙයිනෙ :oo: :baffled::frown:
    උබල දෙන්නටම සිහිය තිබ්බොත් එකම ඉස්පිරිතාලෙට අර යන්න කියපන්.. නැත්නම් අපිටඊ කරදරේ ...:lol: :lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කියපන් කියපන් ඕනනම් එන්නම්.උඹ නුවරනේ.. කෙල්ලට යාලුවෝ එහෙම ඉන්නවද? ;)මමත් තවම තනිකඩය... :D
    ඉන්නව ඉන්නව උඔට පෝලිමට තියලා තෝරගන්න පුළුවන්....:yes::yes::yes::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් මාත් එදාටම යන්න ඉන්නෙ :rofl: :)

    උබ යනෙත් මම යන කෙනා ගවටම නෙමෙයිනෙ :oo: :baffled::frown:
    අවුලක් නෑ මචන් උඔ ඉන්නකොට තව කොල්ලෙක් ආවොත් උඔ කෑගහපන් එලකිරි කියලා... එතකොට මාත් කියන්නම් එලකිරි කියලා...ඊට පස්සෙ අපි දෙන්නම කෙල්ලගෙන් ගේම ඉල්ලමු.....:yes::yes::yes::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    man ahuwa etha kota teruna kamati kiyala,mawa tika kalayak ahre kerenna onalu,ekige yaluwo mata kiwwe..:(:(
    එහෙනම් ගොඩනේ මචන්.හැබැයි දැන් හැමවෙලේම ලගින් හිටපන්.කථා කරපන්.එයාට දැනෙන්න ඇරපන් උඔ එයාගේ විතරයි කියලා...