cool ebay gadgets..

Status
Not open for further replies.

L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia
කදිරා;9205086 said:
ඒවට කියන්නෙ කින්ඩිද අය්යන්ඩි? අනේ මම ඇහුවෙත් අදමයි

පුතෙ දැන් ගිහින් නිද ගනින් මටත් දැන් යන්න ඔන job එකට තොගෙ පොලිතින් part බල බල ඉන්ඩ ගියොත් මට වෙන්නෙ 40$ නෙති වෙන එක

so piss off & sleep
sweet dreams
 
කදිරා

Active member
  • Dec 21, 2010
    135
    40
    28

    පුතෙ දැන් ගිහින් නිද ගනින් මටත් දැන් යන්න ඔන job එකට තොගෙ පොලිතින් part බල බල ඉන්ඩ ගියොත් මට වෙන්නෙ 40$ නෙති වෙන එක

    so piss off & sleep
    sweet dreams

    ඉන්නෙ නම් US වල ලු.... $40 කට මැරෙන්න යනවලු:P
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,282
    4,558
    113
    නොපෙනෙන මානයේ
    අඩො මම හිතන දෙ නෙමි වෙන දෙ කිව්වෙ අහපන් මෙතන ඉන්න e-bay well experienced buyer කෙනෙක්ගෙන් එහෙම අවට ගියට දෙනවද කියල
    පුතෙ ඔය පොඩි පොඩි කැලි වලට දෙයි 400$ක් ලොවෙත් නැ ඔයි

    ඉතින් බන් මම ගෙනාපු Philips MP3 එක $46 ... Seller 4GB එකට 2GB එකක් එවල ... ඒක උගෙ වැරැද්ද වෙලත් මම ඒක ආපහු උට පෝස්ට් කරල ... post office එකෙන් දීපු receipt එක scan කරල එවනකන් හිටියනෙ ඌ හරි එක එවන්න :oo::oo:
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    machan me uda thiyena iron seen eka mokakda ban
    and me yatama thiyena eka nikan temp meter ekak neda :)

    Iron nemei ban "ION" e kiyanne negatively charge wecha air molecules. :p
    negative ion thiyanakota ewa dust, odor ehema nathi karala ari eka clean karanawa..

    Last eka Temp meter + Humidity Meter + Alarm Clock :D
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    ඉතින් බන් මම ගෙනාපු Philips MP3 එක $46 ... Seller 4GB එකට 2GB එකක් එවල ... ඒක උගෙ වැරැද්ද වෙලත් මම ඒක ආපහු උට පෝස්ට් කරල ... post office එකෙන් දීපු receipt එක scan කරල එවනකන් හිටියනෙ ඌ හරි එක එවන්න :oo::oo:

    මෝල්ද බන්????? මූ කියන්නෙ 400$ vga එකක් කැඩුන කියල seller refund දුන්නලු මම කිව්වෙ එච්චර ලොකු ගනකට එහෙම refund(or a new one) දෙන්නෙ නැ වැඩ කරන්නෙ නැතිනම් අපි එක අපහු යවන්න ඕන කියල
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,282
    4,558
    113
    නොපෙනෙන මානයේ
    මෝල්ද බන්????? මූ කියන්නෙ 400$ vga එකක් කැඩුන කියල seller refund දුන්නලු මම කිව්වෙ එච්චර ලොකු ගනකට එහෙම refund(or a new one) දෙන්නෙ නැ වැඩ කරන්නෙ නැතිනම් අපි එක අපහු යවන්න ඕන කියල

    යකෝ තොට සිංහල බැරිද ... මම කිව්වෙත් ඒක තමයි ... මගෙ පොඩි ගානක බඩුවක් වෙලත් ඌ ඒක එවනකන් හිටිය ... ඉතින් $400 පිනට දෙන්න ඌ මහ බැංකුවෙ අදිපතිද :lol:
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    යකෝ තොට සිංහල බැරිද ... මම කිව්වෙත් ඒක තමයි ... මගෙ පොඩි ගානක බඩුවක් වෙලත් ඌ ඒක එවනකන් හිටිය ... ඉතින් $400 පිනට දෙන්න ඌ මහ බැංකුවෙ අදිපතිද :lol:

    ado i din get it bang damn srry
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    කදිරා;9205218 said:
    ඉන්නෙ නම් US වල ලු.... $40 කට මැරෙන්න යනවලු:P

    මෙහ් උම්බෙ යලුවට කියල 400$ හොර refund එකක් අරගෙන මට කියක් හරි පිනට දියන් කො iphone 4g එකක් ගන්න ටිකක් මදි:(:(:(:(:(:(:(:(:(
     
    cmchathu

    Junior member
  • Apr 5, 2009
    277
    17
    18
    Ane machanla danna kenek
    mata
    NVIDIA GEFORCE GT 430,
    ATI HD 5450
    ganna link akak danna ko............
     
    mortalkombat

    Member
    Jun 19, 2009
    931
    64
    0
    Middle Of Heaven And Hell
    Meka Rs walin keeyakda kiyanna pulwanda..
    eBayISAPI.dll

    http://cgi.ebay.com/SONY-ERICSSON-M...ooth_Acc_ET&hash=item19c2231efc#ht_5077wt_687
     
    Status
    Not open for further replies.