කදිරා;9205086 said:ඒවට කියන්නෙ කින්ඩිද අය්යන්ඩි? අනේ මම ඇහුවෙත් අදමයි
පුතෙ දැන් ගිහින් නිද ගනින් මටත් දැන් යන්න ඔන job එකට තොගෙ පොලිතින් part බල බල ඉන්ඩ ගියොත් මට වෙන්නෙ 40$ නෙති වෙන එක
so piss off & sleep
sweet dreams

අඩො මම හිතන දෙ නෙමි වෙන දෙ කිව්වෙ අහපන් මෙතන ඉන්න e-bay well experienced buyer කෙනෙක්ගෙන් එහෙම අවට ගියට දෙනවද කියල
පුතෙ ඔය පොඩි පොඩි කැලි වලට දෙයි 400$ක් ලොවෙත් නැ ඔයි


machan me uda thiyena iron seen eka mokakda ban
and me yatama thiyena eka nikan temp meter ekak neda![]()

ඉතින් බන් මම ගෙනාපු Philips MP3 එක $46 ... Seller 4GB එකට 2GB එකක් එවල ... ඒක උගෙ වැරැද්ද වෙලත් මම ඒක ආපහු උට පෝස්ට් කරල ... post office එකෙන් දීපු receipt එක scan කරල එවනකන් හිටියනෙ ඌ හරි එක එවන්න![]()
මෝල්ද බන්????? මූ කියන්නෙ 400$ vga එකක් කැඩුන කියල seller refund දුන්නලු මම කිව්වෙ එච්චර ලොකු ගනකට එහෙම refund(or a new one) දෙන්නෙ නැ වැඩ කරන්නෙ නැතිනම් අපි එක අපහු යවන්න ඕන කියල

යකෝ තොට සිංහල බැරිද ... මම කිව්වෙත් ඒක තමයි ... මගෙ පොඩි ගානක බඩුවක් වෙලත් ඌ ඒක එවනකන් හිටිය ... ඉතින් $400 පිනට දෙන්න ඌ මහ බැංකුවෙ අදිපතිද![]()
කදිරා;9205218 said:ඉන්නෙ නම් US වල ලු.... $40 කට මැරෙන්න යනවලු![]()









Meka Rs walin keeyakda kiyanna pulwanda..
![]()
http://cgi.ebay.com/SONY-ERICSSON-M...ooth_Acc_ET&hash=item19c2231efc#ht_5077wt_687