Kella Tharaha unama ....

Tamunge kella serious kiwweoth API MEKA NAWATTAMU KIYALA e welawata mokada karannee....??? wenadata labena dewal ( kiss1 ..... ) labenne nathuwa giyama mokoda karanne..

hmmmmm oka thama hodama chanse eka eken gala wenna :P

ubata itin oka onemanam poddak shape eke podi joke ekak karapan "math oka kiyannamai hitiye oya mulin kiyapu nisa lesi dan mata @@@@@@(kellage lassana yaluwekuge namak) ekka yalu wenna puluwan " kiyala
ita passe hemihita hora pusa wage athin allan kanaya lan wela romantic buwa wela ahapan "ai sudu oya ehema kiwwe (magen sapa madida)" ara warahan athulu kalla kiwwoth ubata labena kis ekath nathiwei hode
uba nalalata naththam kammulata kiss ekak deepan naththama kanata karala mionawa hari ahana gaman kanata kiss ekak deepan wade godama thama apahu
eth mama kiyanne yanawanam yanna deepan ban muhude eka maluwada inne neda???
habai ithin oya wage maluwekuth naha thama
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    kisi prashnayak na......oyata mawa 1 parak epa nam mata oyawa 100 parak epa.......loke kochchara nam kello innawada ban.......:rofl:
     

    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    mona huppak da.
    anik kello kiss karanna danne nati unda
    aa mcn
    wena ekak daagannava sathiyak yanna kalin mama nam
    daagena arakita pennama aran yanoo
    :)
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    කෙල්ල ඔහොම දෙයක් කියන්න නම් ඉතින් මොකක් හරි ලොකු හේතුවක් තියෙන්න ඕනි.. ඉස්සෙල්ලාම ඔය හේතුව මොකක්ද කියල හරියටම දැන ගන්න.. ඒකට උත්තරේ ඔක නවත්තන එක නම් අනිවාර්යෙන්ම ඔක නවත්තන්න.. මොකද ප්‍රශ්න තියාගෙන ඔවා කරගෙන යන්න අමාරුයි.. කවදා කොතනකදි හරි ඕවා ආයෙත් මතු වෙනවා.. ඒක නිසා දැන්මම ඕක නවත්තන එක දෙන්නටම හොඳයි...:):)
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    Tamunge kella serious kiwweoth API MEKA NAWATTAMU KIYALA e welawata mokada karannee....??? wenadata labena dewal ( kiss1 ..... ) labenne nathuwa giyama mokoda karanne..

    wena ekak hoyagannawa. hamba wenakan backup plans activate karanawa :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    issella prashne mokakda kiyala hoyala balapan shape eke. ewelawata tharu penawa thamai sirawata kaloth nam :D prashnayak thiyenawanam kata karala wisandaganna balapan hariyanne naththan. ekko ekella kohomath ubata kamathi naththan...

    ubata ehema unaada? boot songs noha meeka ahapan.


    kawadawath boot songs ahanna epa
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    issella prashne mokakda kiyala hoyala balapan shape eke. ewelawata tharu penawa thamai sirawata kaloth nam :D prashnayak thiyenawanam kata karala wisandaganna balapan hariyanne naththan. ekko ekella kohomath ubata kamathi naththan...

    ubata ehema unaada? boot songs noha meeka ahapan.


    kawadawath boot songs ahanna epa

    Ai e?
     

    SUPUN_D

    Junior member
  • Dec 8, 2008
    225
    4
    18
    ~In Your Heart~
    මචන් ඕක නවත්තන්න හේතුවක් ඇතිනේ, උබ කතා කරලා අහපන්, උබෙන් වරදක් උන නිසා නවත්තන්න කියනවනම් එකී, උබ ඒ වරද හදාගෙන, එක පිළිගෙන ඒකිට විශ්වාසය ඇති වෙන විදියට වැඩ කරපන්,. ඒකිගෙ උවමනාවට නවත්තමු කියනවනම් උබ එකට හේතුව හොයල, උගේ අනාගතේ එකී එක්ක ඉන්න එක හොදද කියල හිතල තීරණයක්‌ ගනින්..........!!!!!:):):):)
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    machan thiranayak ganna issella 2parak hithala ganna samahara dewal apita maga arunoth ewa ape mulu jewithetama maga arenawa... eeka hinda kawadahari duk wenna wei so uba katha karala harima de karnna.. gud luck!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් මෙහෙමයි. කෙල්ලෙක් එහෙම කිව්ව පලියට..
    අපි ඒ ගැන ඒ තරමට ලොකුවට හිතන්න ඕනේ නෑ.

    අනික.. මචන්.

    තේරුමක් නැතිව කෙල්ලෙක් ඒ ව්දියට කියන්න යන්නේ නෑ නේ..

    ඒ වගේ කියන්න හේතුවක් ඇති..

    ඒ හේතුව ඉස්සෙල්ලාම අහලා දැන ගන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Monawa karanna da nawathwala wena kotuwakata paninwa misa :P

    ඇත්තටම ආදරේ කරපු කෙල්ලෙක් වෙනුවෙන් මචන්..
    ඒ විදියට කියපු පලියට..
    අපිට එක හෙලා ඒක පිලිගන්න අමාරුයි මචන්..
    :no: