මචං මාත් ඉන්නේ මහනුවර
තවම ඇඳෙන් බස්සෙවත් නෑ මං
මේ වගේ සිතලක්නම් මිට කලින් කවදාවත් තිබිලා නෑ
ඊයේ හවස පටන් ගත්ත වැස්ස තවමත් ඉවර නෑ

ශුවර් නෑනේ බං වැටුනෝත් ඉවරයි.![]()



Adoooooo mara wadekyanne hambantota tath hena gahanna wage seethalaine ban.......
සීතල වැඩීනේ මූන හෝදන්නත් කම්මැලි බං![]()

Using my heaters for the first time in known history![]()

water heaters de banz ?![]()

