machan win 7 1ke system restore karanne kohomadha?system restore karala balanna.
ehema natthan start>All programs>Accessories>System Tools>ලැප් ඒක රි ස්ටාර්ට් කරලා ඒෆ් 8 බටන් ඒක දෙතුන් පාරක් ඔබන්න. ඊට පස්සෙ සේෆ් මූඩ් යන්න අහයි. සේෆ් මූඩ් ඒකෙන් ලොග් වෙනකොට අහනවා සිස්ටම් රි ස්ටෝර් කරන්නද කියලා. කැමතියි කියල දෙන්න