Sri Lanka Army

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
ලොල්...උඹලට හැමදේම වැරදියටයි පේන්නේ.......හමුදාව කරනදේ වැරදි නැහැ උඹලා දකින විදිහයි වැරදි....
 
shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    මහා ලොකුවට අපේ වීරෝදාර රණවිරුවන් කියලා කැගහපු කට්ටිය කෝ දැන් ?

    ලංකාවේ ඉන්න අවජාතක සක්කිලි දේශපලකයෝන්ට අමතක වෙලා උන් අද ඔය තැන ඉන්නේ උන්ගේ දේශපාලන හැකියාව නිසා නෙමේ මේ අද එළවලු විකුනන්න දාලා තියන හමුදාව නිසා කියලා..... චන්ද තියනකන් උදේ ඉදන් හවස් වෙනකන් යුද්දේයි වීරෝදාර රණවිරුවන්වයි ඉස්සරහට දාගෙන.. වැඩේ කරගත්තට පස්සේ මෙහෙමද සලකන්නේ ? ඕනෙම රටක හමුදාව සමාජ සුබසාදනයට යොදා ගන්නවා, හදිසි ආපදාවකදී වගේ.. එකේ වැරද්දක් නෑ.... නමුත් නිල ඇදුම පිටින් එළවලු විකුනන්න දන්නා තරං පහත තත්වයකට වැටිලා නැහැ ලෝකේ කිසිම රටක්...

    පළාත් සබා චන්දෙත් ලග එන නිසා කඩේ යන Channel ටික අර පරණ Video ටික හොයලා ගනී අයිත් විකුණගෙන කන්න... යුද්දේ තියන කලේ මහා ලොකුවට දේශප්‍රේමියෝ වගේ elakiri එකේ කැගහපු උන් කෝ දැන් ? උන්ට කියන්න තියෙන්නේ එදත් උඹල කලේ දේශපාලනය අදත් එකම තමා, උඹලා හමුදාව උඩින් තියන් කැගහුවේ දේශපාලන වාසියට විතරයි ( තොප්පිය හරි අය දාගන්න )........

    මොකා මොනවා කිව්වත් අද වෙනකොට හිටපු හමුදාපතිතුමා හිර ගෙදර තවත් සෙබළු එළවලු විකුනනවා.... ඕකෙන් වෙන්න ඒ මිනිස්සුන්ගේ තිබ්බ අභිමානය නැතිවෙලා තව තවත් පහලට වැටෙන එක තමයි. දැන් ඔය ඔක්කම මෙහෙයවන උන්ත් එක්ක හැප්පෙන්න අපිටවත් ඔය එළවලු විකුණන නිලදාරින්ටවත් බැහැ..... හැබැයි කවද හරි දවසක මේවට වන්දි ගෙවන්නවෙයි ඔය දේශප්‍රමියෝ කියාගෙන කෑගහන උන්ට... පෙන්න තියෙන්නේ ඒ දවස වැඩි ඇතක නෙමේ වගේ.....

    :lol::lol::lol:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    ලොල්...උඹලට හැමදේම වැරදියටයි පේන්නේ.......හමුදාව කරනදේ වැරදි නැහැ උඹලා දකින විදිහයි වැරදි....

    army ake un wenna athi chadedi manapa gaththe badu mila adu karanawai kiyala
    :P:P:P
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    මොකක් ද බන් මෙකේ ඈති වෑරෑද්ද...... වෙලදාම කරන එක හෙන පහත් වෑඩක්ද....... දෑන් යුද්දයක් නෑති නිසා .. හමුදාව කියන ශ්‍රම බලකාය රටට වෑඩක් වෙන විදිහට යොදාගත්තම මොකක්ද වෑරද්ද.... :):)
     
    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    මහා ලොකුවට අපේ වීරෝදාර රණවිරුවන් කියලා කැගහපු කට්ටිය කෝ දැන් ?

    ලංකාවේ ඉන්න අවජාතක සක්කිලි දේශපලකයෝන්ට අමතක වෙලා උන් අද ඔය තැන ඉන්නේ උන්ගේ දේශපාලන හැකියාව නිසා නෙමේ මේ අද එළවලු විකුනන්න දාලා තියන හමුදාව නිසා කියලා..... චන්ද තියනකන් උදේ ඉදන් හවස් වෙනකන් යුද්දේයි වීරෝදාර රණවිරුවන්වයි ඉස්සරහට දාගෙන.. වැඩේ කරගත්තට පස්සේ මෙහෙමද සලකන්නේ ? ඕනෙම රටක හමුදාව සමාජ සුබසාදනයට යොදා ගන්නවා, හදිසි ආපදාවකදී වගේ.. එකේ වැරද්දක් නෑ.... නමුත් නිල ඇදුම පිටින් එළවලු විකුනන්න දන්නා තරං පහත තත්වයකට වැටිලා නැහැ ලෝකේ කිසිම රටක්...

    පළාත් සබා චන්දෙත් ලග එන නිසා කඩේ යන Channel ටික අර පරණ Video ටික හොයලා ගනී අයිත් විකුණගෙන කන්න... යුද්දේ තියන කලේ මහා ලොකුවට දේශප්‍රේමියෝ වගේ elakiri එකේ කැගහපු උන් කෝ දැන් ? උන්ට කියන්න තියෙන්නේ එදත් උඹල කලේ දේශපාලනය අදත් එකම තමා, උඹලා හමුදාව උඩින් තියන් කැගහුවේ දේශපාලන වාසියට විතරයි ( තොප්පිය හරි අය දාගන්න )........

    මොකා මොනවා කිව්වත් අද වෙනකොට හිටපු හමුදාපතිතුමා හිර ගෙදර තවත් සෙබළු එළවලු විකුනනවා.... ඕකෙන් වෙන්න ඒ මිනිස්සුන්ගේ තිබ්බ අභිමානය නැතිවෙලා තව තවත් පහලට වැටෙන එක තමයි. දැන් ඔය ඔක්කම මෙහෙයවන උන්ත් එක්ක හැප්පෙන්න අපිටවත් ඔය එළවලු විකුණන නිලදාරින්ටවත් බැහැ..... හැබැයි කවද හරි දවසක මේවට වන්දි ගෙවන්නවෙයි ඔය දේශප්‍රමියෝ කියාගෙන කෑගහන උන්ට... පෙන්න තියෙන්නේ ඒ දවස වැඩි ඇතක නෙමේ වගේ.....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    100% Agreed
     
    මොකක් ද බන් මෙකේ ඈති වෑරෑද්ද...... වෙලදාම කරන එක හෙන පහත් වෑඩක්ද....... දෑන් යුද්දයක් නෑති නිසා .. හමුදාව කියන ශ්‍රම බලකාය රටට වෑඩක් වෙන විදිහට යොදාගත්තම මොකක්ද වෑරද්ද.... :):)
    :yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,141
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇත්තටම මේක අනුමත කරන්ඩ බෑ. මේක වෙන ආණ්ඩුවකින් කරනන් බලාගන්ඩ තිබුණා ලංකාවේ දේශප්‍රේමින් කියලා කෑ ගහන උන් යාකා නටන හැටි. ඇත්ත. නොහැක්කක් නොමැත කියලා තමයි කියන්නේ. එත් මේ ආණ්ඩුවේ නොහැකියාව නිසා එළවලු මිල පහත දණ්ඩ බැරි කොට ඒවාට හමුදාව නිල ඇඳුම පිටින්ම මෙහෙම යොදවන එක හොඳම නෑ. අනේ ලංකාවේ හමුදාවට ගිය කලක්.:(:(:(:(:(
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,141
    113
    ලංකාවේ අපේ ලංකාව
    :eek::eek::eek:

    යුද්දේ ඉවර උනාට හමුදාව කරගෙන ආරක්ෂක වැඩ දිගටම කරන්න ඕනේ නැද්ද ? ඇයි එහෙනං ඔය දේශපාලකයෝ තාමත් හමුදාවේ jeep 6-7 ක් එක්ක එන්නේ... ඒවා වලත් එළවලු දාගෙන ඇවිත් විකුනන්න කියමුකෝ එහෙනං.......
    එහෙනං අයි බන් අර සමාජ සුබසාදන, ආර්ථික සංවර්දන වගේ ඇමතිවරු බර ගනකුයි.... අමත්‍යන්ස හදලා තියෙන්නේ ඒවාවල ඉන්න උන්ට සැප විදින්න ද ?

    ekane kiyanne..
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඇත්තටම මේක අනුමත කරන්ඩ බෑ. මේක වෙන ආණ්ඩුවකින් කරනන් බලාගන්ඩ තිබුණා ලංකාවේ දේශප්‍රේමින් කියලා කෑ ගහන උන් යාකා නටන හැටි. ඇත්ත. නොහැක්කක් නොමැත කියලා තමයි කියන්නේ. එත් මේ ආණ්ඩුවේ නොහැකියාව නිසා එළවලු මිල පහත දණ්ඩ බැරි කොට ඒවාට හමුදාව නිල ඇඳුම පිටින්ම මෙහෙම යොදවන එක හොඳම නෑ. අනේ ලංකාවේ හමුදාවට ගිය කලක්.:(:(:(:(:(

    හමුදාවේ අය කලර්ඩ් ගහගෙන වික්කට කමක් නැද්ද එහෙනම්........:nerd:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අහිංසක මිනිස්සු මේ වැඩේට මිනිස්සු මාර කැමතියි මොකද තමන්ට බාගයක් අඩුවෙන් එලවලු ගන්න පුලුවන් වීම හින්දා
    එලවලු විකිණන එක මොකද්ද තියෙන ජරා වැඩේ
    ‍මිනිසුන්ගේ බඩ ගින්දර නිවන එක කොතරම් උතුම් වැඩක්ද
    මේ වැඩේට හමුදාව යොදාගෙන තියෙන්නේ
    සාමන්‍ය අය ගත්තොත් උන් ගසා කනවා මිනිසුන්ට නොදි
    හමුදාව එහෙම නොකරන නිසා එහෙම දීලා තියෙන්නේ

    දේශපාලන විදියට හැමදේටම පළි ගන්න හදන්න එපා
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    අහිංසක මිනිස්සු මේ වැඩේට මිනිස්සු මාර කැමතියි මොකද තමන්ට බාගයක් අඩුවෙන් එලවලු ගන්න පුලුවන් වීම හින්දා
    එලවලු විකිණන එක මොකද්ද තියෙන ජරා වැඩේ
    ‍මිනිසුන්ගේ බඩ ගින්දර නිවන එක කොතරම් උතුම් වැඩක්ද
    මේ වැඩේට හමුදාව යොදාගෙන තියෙන්නේ
    සාමන්‍ය අය ගත්තොත් උන් ගසා කනවා මිනිසුන්ට නොදි
    හමුදාව එහෙම නොකරන නිසා එහෙම දීලා තියෙන්නේ

    දේශපාලන විදියට හැමදේටම පළි ගන්න හදන්න එපා

    සිරා මචන්...මුන් ඔක්කොම ෆුඩ්සිටි කීල්ස්සුපර් වගේ සුපර් මාකට් වලින් වෙන්න ඇති එළවලු ගන්නේ........සාමාන්‍ය ජනතාව සතුටින් ඉන්නවට කැමති නැති එවුන්.....චාටර්....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහිංසක මිනිස්සු මේ වැඩේට මිනිස්සු මාර කැමතියි මොකද තමන්ට බාගයක් අඩුවෙන් එලවලු ගන්න පුලුවන් වීම හින්දා
    එලවලු විකිණන එක මොකද්ද තියෙන ජරා වැඩේ
    ‍මිනිසුන්ගේ බඩ ගින්දර නිවන එක කොතරම් උතුම් වැඩක්ද
    මේ වැඩේට හමුදාව යොදාගෙන තියෙන්නේ
    සාමන්‍ය අය ගත්තොත් උන් ගසා කනවා මිනිසුන්ට නොදි
    හමුදාව එහෙම නොකරන නිසා එහෙම දීලා තියෙන්නේ

    දේශපාලන විදියට හැමදේටම පළි ගන්න හදන්න එපා
    :yes:

    මෙහෙම වැඩක් තිබුනෙ නැත්තං දැං ඔය හමුදාවට නින්දා කරනවා කියලා කෑගහන කට්ටියම කියයි දැං යුධ්දයක් නැතින් හින්දා ඔච්චර ලොකු හමුදාවක් මොකටද ? ඒක විසුරුවාහරින්න, හමුදාව නඩත්තු කරන්න යන වියදමත් ජනතාවට බරක් කියල.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,141
    113
    ලංකාවේ අපේ ලංකාව
    හමුදාවේ අය කලර්ඩ් ගහගෙන වික්කට කමක් නැද්ද එහෙනම්........:nerd:

    ආණ්ඩුවම නේද ඔය නිල ඇඳුමට ගරහන්නේ?

    මේක ලියන්නේ මගේ රේප් කපපු එකට.. අඩුම ගානේ උඹ වත් එළවලු විකුනපන්කෝ.
     
    • Like
    Reactions: nuwan741

    chamilasw

    Junior member
  • Oct 29, 2006
    393
    5
    18
    39
    Piliyandala
    මේක මිනිස්සුන්ට කරන සේවයක් තමයි ඒත් නිල ඇදුම ඇදගෙන කරන මේ වැඩේ නිසා හමුදාවෙ නමට ලොකු අවනම්බුවක් වෙනවා
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    machan meka samaaja sathkaarayak,mekata deshapalane edala ganna epa.
    meken ena laabe yanne aayeth ranaviruvangema subhasaadaneta.
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    37
    Ane Manda....
    මොකක් ද බන් මෙකේ ඈති වෑරෑද්ද...... වෙලදාම කරන එක හෙන පහත් වෑඩක්ද....... දෑන් යුද්දයක් නෑති නිසා .. හමුදාව කියන ශ්‍රම බලකාය රටට වෑඩක් වෙන විදිහට යොදාගත්තම මොකක්ද වෑරද්ද.... :):)

    ඒ මිනිසුන්ට ආත්මගෞරවයක් නැද්ද ??

    3(162).jpg

    මේ සාමාන්‍ය සෙබලෙක් නෙමේ නේ ?? මේ මිනිස්සු සමාජයේ තත්වයක් තියන් ඉන්න ඕනේ නැද්ද ??
    මෙහෙම ෆොටෝස් පත්තරවල ගියාම ඒ පවුල් වල මිනිස්සුනට මොනවද හිතෙනවා ඇද්ද ?
    උඹලා හිතන් ඉන්නේ හමුදාව හැම වැඩක්ම කරන්න ඕනේ කියලා නං ඔය රජය ඉන්නේ මොකටද ? ඔචර ඇමතිවරු ඉන්නේ ? උන් සැප විදිනන්නයි හමුදාව එළවලු විකුනන්නයි.... උඹම හිතල බලපන් බන්....
     
    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    machan hemadema asubawadiwa balanna epa... hamudwa kiyanne rate janathawa wenuwen kepauna udara kottashayak...... eyala elawalu wikunnanna neme othana hadanne... janathawata sewayak karanna........... weredda tiyenne ubala balana widiha.... api methanata wela kiyawa kiyawa inne nethuwa owata ekathu wela beluwanam therey mona sewayak wenawada kiyala... hamudwe kattiya harima asawen karanne oya hema deyakma.. anika hema welema yudda karala jewithe puja karanawata wada wada eyalath kemathiy jewath wenna... man mehema kiyanne mage Girl ge ayyath hamudawe inna nisa.................
     
    Last edited: