මහා ලොකුවට අපේ වීරෝදාර රණවිරුවන් කියලා කැගහපු කට්ටිය කෝ දැන් ?
ලංකාවේ ඉන්න අවජාතක සක්කිලි දේශපලකයෝන්ට අමතක වෙලා උන් අද ඔය තැන ඉන්නේ උන්ගේ දේශපාලන හැකියාව නිසා නෙමේ මේ අද එළවලු විකුනන්න දාලා තියන හමුදාව නිසා කියලා..... චන්ද තියනකන් උදේ ඉදන් හවස් වෙනකන් යුද්දේයි වීරෝදාර රණවිරුවන්වයි ඉස්සරහට දාගෙන.. වැඩේ කරගත්තට පස්සේ මෙහෙමද සලකන්නේ ? ඕනෙම රටක හමුදාව සමාජ සුබසාදනයට යොදා ගන්නවා, හදිසි ආපදාවකදී වගේ.. එකේ වැරද්දක් නෑ.... නමුත් නිල ඇදුම පිටින් එළවලු විකුනන්න දන්නා තරං පහත තත්වයකට වැටිලා නැහැ ලෝකේ කිසිම රටක්...
පළාත් සබා චන්දෙත් ලග එන නිසා කඩේ යන Channel ටික අර පරණ Video ටික හොයලා ගනී අයිත් විකුණගෙන කන්න... යුද්දේ තියන කලේ මහා ලොකුවට දේශප්‍රේමියෝ වගේ elakiri එකේ කැගහපු උන් කෝ දැන් ? උන්ට කියන්න තියෙන්නේ එදත් උඹල කලේ දේශපාලනය අදත් එකම තමා, උඹලා හමුදාව උඩින් තියන් කැගහුවේ දේශපාලන වාසියට විතරයි ( තොප්පිය හරි අය දාගන්න )........
මොකා මොනවා කිව්වත් අද වෙනකොට හිටපු හමුදාපතිතුමා හිර ගෙදර තවත් සෙබළු එළවලු විකුනනවා.... ඕකෙන් වෙන්න ඒ මිනිස්සුන්ගේ තිබ්බ අභිමානය නැතිවෙලා තව තවත් පහලට වැටෙන එක තමයි. දැන් ඔය ඔක්කම මෙහෙයවන උන්ත් එක්ක හැප්පෙන්න අපිටවත් ඔය එළවලු විකුණන නිලදාරින්ටවත් බැහැ..... හැබැයි කවද හරි දවසක මේවට වන්දි ගෙවන්නවෙයි ඔය දේශප්රමියෝ කියාගෙන කෑගහන උන්ට... පෙන්න තියෙන්නේ ඒ දවස වැඩි ඇතක නෙමේ වගේ.....

ලොල්...උඹලට හැමදේම වැරදියටයි පේන්නේ.......හමුදාව කරනදේ වැරදි නැහැ උඹලා දකින විදිහයි වැරදි....

army ake un wenna athi chadedi manapa gaththe badu mila adu karanawai kiyala
![]()

මහා ලොකුවට අපේ වීරෝදාර රණවිරුවන් කියලා කැගහපු කට්ටිය කෝ දැන් ?
ලංකාවේ ඉන්න අවජාතක සක්කිලි දේශපලකයෝන්ට අමතක වෙලා උන් අද ඔය තැන ඉන්නේ උන්ගේ දේශපාලන හැකියාව නිසා නෙමේ මේ අද එළවලු විකුනන්න දාලා තියන හමුදාව නිසා කියලා..... චන්ද තියනකන් උදේ ඉදන් හවස් වෙනකන් යුද්දේයි වීරෝදාර රණවිරුවන්වයි ඉස්සරහට දාගෙන.. වැඩේ කරගත්තට පස්සේ මෙහෙමද සලකන්නේ ? ඕනෙම රටක හමුදාව සමාජ සුබසාදනයට යොදා ගන්නවා, හදිසි ආපදාවකදී වගේ.. එකේ වැරද්දක් නෑ.... නමුත් නිල ඇදුම පිටින් එළවලු විකුනන්න දන්නා තරං පහත තත්වයකට වැටිලා නැහැ ලෝකේ කිසිම රටක්...
පළාත් සබා චන්දෙත් ලග එන නිසා කඩේ යන Channel ටික අර පරණ Video ටික හොයලා ගනී අයිත් විකුණගෙන කන්න... යුද්දේ තියන කලේ මහා ලොකුවට දේශප්‍රේමියෝ වගේ elakiri එකේ කැගහපු උන් කෝ දැන් ? උන්ට කියන්න තියෙන්නේ එදත් උඹල කලේ දේශපාලනය අදත් එකම තමා, උඹලා හමුදාව උඩින් තියන් කැගහුවේ දේශපාලන වාසියට විතරයි ( තොප්පිය හරි අය දාගන්න )........
මොකා මොනවා කිව්වත් අද වෙනකොට හිටපු හමුදාපතිතුමා හිර ගෙදර තවත් සෙබළු එළවලු විකුනනවා.... ඕකෙන් වෙන්න ඒ මිනිස්සුන්ගේ තිබ්බ අභිමානය නැතිවෙලා තව තවත් පහලට වැටෙන එක තමයි. දැන් ඔය ඔක්කම මෙහෙයවන උන්ත් එක්ක හැප්පෙන්න අපිටවත් ඔය එළවලු විකුණන නිලදාරින්ටවත් බැහැ..... හැබැයි කවද හරි දවසක මේවට වන්දි ගෙවන්නවෙයි ඔය දේශප්රමියෝ කියාගෙන කෑගහන උන්ට... පෙන්න තියෙන්නේ ඒ දවස වැඩි ඇතක නෙමේ වගේ.....

මොකක් ද බන් මෙකේ ඈති වෑරෑද්ද...... වෙලදාම කරන එක හෙන පහත් වෑඩක්ද....... දෑන් යුද්දයක් නෑති නිසා .. හමුදාව කියන ශ්‍රම බලකාය රටට වෑඩක් වෙන විදිහට යොදාගත්තම මොකක්ද වෑරද්ද....![]()

යුද්දේ ඉවර උනාට හමුදාව කරගෙන ආරක්ෂක වැඩ දිගටම කරන්න ඕනේ නැද්ද ? ඇයි එහෙනං ඔය දේශපාලකයෝ තාමත් හමුදාවේ jeep 6-7 ක් එක්ක එන්නේ... ඒවා වලත් එළවලු දාගෙන ඇවිත් විකුනන්න කියමුකෝ එහෙනං.......
එහෙනං අයි බන් අර සමාජ සුබසාදන, ආර්ථික සංවර්දන වගේ ඇමතිවරු බර ගනකුයි.... අමත්යන්ස හදලා තියෙන්නේ ඒවාවල ඉන්න උන්ට සැප විදින්න ද ?
ඇත්තටම මේක අනුමත කරන්ඩ බෑ. මේක වෙන ආණ්ඩුවකින් කරනන් බලාගන්ඩ තිබුණා ලංකාවේ දේශප්‍රේමින් කියලා කෑ ගහන උන් යාකා නටන හැටි. ඇත්ත. නොහැක්කක් නොමැත කියලා තමයි කියන්නේ. එත් මේ ආණ්ඩුවේ නොහැකියාව නිසා එළවලු මිල පහත දණ්ඩ බැරි කොට ඒවාට හමුදාව නිල ඇඳුම පිටින්ම මෙහෙම යොදවන එක හොඳම නෑ. අනේ ලංකාවේ හමුදාවට ගිය කලක්.![]()

අහිංසක මිනිස්සු මේ වැඩේට මිනිස්සු මාර කැමතියි මොකද තමන්ට බාගයක් අඩුවෙන් එලවලු ගන්න පුලුවන් වීම හින්දා
එලවලු විකිණන එක මොකද්ද තියෙන ජරා වැඩේ
මිනිසුන්ගේ බඩ ගින්දර නිවන එක කොතරම් උතුම් වැඩක්ද
මේ වැඩේට හමුදාව යොදාගෙන තියෙන්නේ
සාමන්‍ය අය ගත්තොත් උන් ගසා කනවා මිනිසුන්ට නොදි
හමුදාව එහෙම නොකරන නිසා එහෙම දීලා තියෙන්නේ
දේශපාලන විදියට හැමදේටම පළි ගන්න හදන්න එපා

හමුදාවේ අය කලර්ඩ් ගහගෙන වික්කට කමක් නැද්ද එහෙනම්........![]()